පාර්ලිමේන්තුව නෑවත කෑදවන්නලු
අද සිරසේ නිව්ස් වල ගියා මම හිතන්නේ සටන වෑඩ සටහන.. ඒකෙදි සුමන්තිරන් තර්ජනය කරනවා උසාවියට ගිහින් පාර්ලිමේන්තුව අරිනවා කියලා. අජිත් පී පෙරේරා, හදුන්නෙත්ති දෙන්නත් කියනවා පාර්ලිමේන්තුව අරින්න කියලා. අපි චන්දේ එපා කියලා කිව්වා. ඒ වගේම පාර්ලිමේන්තුවත් එපා කිව්වා. දෑන් මුන් කියනවා ප්‍රජාතන්ත්‍රවාදේ ඕනෙමලු පාර්ලිමේන්තුව ඕනේලු.. එතකොට ප්‍රජාතන්ත්‍රවාදේ අත්‍යවශයම අන්ගයක් තමා චන්දේ... චන්දේ එපා කියනකොට ඕවා මතක් වුනේ නෑද්ද අයියලට... චන්දෙත් එපා පාර්ලිමේන්තුවත් එපා මේ වෙලාවේ