පාර්ලිමේන්තුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව නෙයිනාගේ බූරු පිටියක් සේ සලකන වීරවංශට දඬුවම් දීමට පෙර…

WimalGota.jpg

කාලයෙන් කාලයට මිනිසුන්ගේ ජීවිත අවබෝධය විවිධ හැඩ තල ගන්නේය. කිසිදු ධර්මයකට කාලයේ ගමන ඉදිරියේ නො වෙනස්ව පැවතිය නොහැක. මහ පොළොවේ යතාර්ථය එයයි. මේ සිද්ධාන්තය දේශපාලනයටද අදාලය. කලෙක දී මෙරට ජනයා තිස් වසරක යුද්ධයෙන් හෙම්බත්ව සිටියේය. වට මේස සාම කතා මිලිටරි ව්‍යාපෘති කිසිවෙකින් ජනයාට සෙතක් නොලැබිනි. එකල්හි ජනයාගේ එකම අභිලාශය වූයේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ යුද්ධය අහවර වනු දැකීමය . ඊට පක්ෂව මුඛයෙන් නොව අධෝමුඛයෙන් කථා කළද ඉල්ලුමක් පැවතින. යටිගිරියෙන් මරු කියවන විමල් වීරවංශලාටද ඉල්ලුමක් තිබුනේ එවන් පරිසරයකය.

යුද්ධය එදා සහ අද විමසා බලන විට ජනයාගේ සිතුම් පැතුම් එකකට එකක් වෙනස් වී ඇත. අද ජනයාගේ සිත් තුල හොල්මන් කරන්නේ යුද්ධය නොවේ. ලංකාවේ මිනිසුන් බහුතරයක් දරිද්‍රතාවය හෝ උග්‍ර ආර්ථික ගැටලු වලින් තෙරපී ඇත. රාජක්ෂලාගේ කාලය තුල බිලියන ගණනින් මුදල් රට තුලට පැමිණි බව සත්‍යයකි . රට චීනයට උගස් කොට ඔවුන් මුදල් ගෙන ආවේය. ඒ මුදල් වලින් රටට ප්‍රයෝජනවත් යමක් සිදු නොවූ සේම එහි ප්‍රතිලාභ ගලා ගියේ රාජපක්ෂ කොම්පැනියේ සාමාජිකයින් අතරට පමනි. මෙම තත්ත්වය ආදායම් බෙදීයාමේ උග්‍ර විෂමතාවක් ඇති කිරීමට ද හේතුවිය. එවන් පරිසරයක් තුල රාජපක්ෂගේ බෙරකාරයා වූ වීරවංශ අද යටිගිරියෙන් පවත්වන කථා ජනයාට දිරවීමට අපහසුය.

මහ පොළොවේ යතාර්ථය වටහා නොගත් වීරවංශ ජනයාගෙන් ප්‍රතික්ෂේප වී ඇත්තේය. රාජපක්ෂ කොම්පැනියේ බෙරගසන විට විමල් අති සුඛෝපබෝගී ජීවන රාටවකට ඇබ්බැහි විය. රිසි සේ කොල්ල කෑ මහජන දේපල සිය ඥාති සනුහරය අතර බෙදා හැරියේය. 2015 වසරේදී දේශපාලන සිතියම උඩු යටිකුරු වීමත් සමගම වීරවංශගේ මධුසමය පැකේජය අහවර විය. ඔහුට එකපිට එක නඩු වැ‍ටුනේය. හිරේ විලංගුවේ පවා සිටීමට සිදුවිය. නමින් වීරවංශ වුවද ක්‍රියාවෙන් නිවටයෙකු ඔප්පු කරමින් ආණ්ඩු පක්ෂය සමග ඩීල් දමා නඩු-හබ ෂේප් කර ගෙන සිටින්නේ ය. පාස්පොට් මරිසියට තොණ්ඩුව වැටෙන විට වීරවංශ රනිල් සරණ ගියේය. මහජන මුදල් අවභාවිතය සම්බන්ධ චෝදනා වලින් ගොඩ යාමට සිරිසේනගේ පිහිට පැතුවේ ය.

සිරිසේනට සහ රනිල්ට පිංසෙන්ඩු වී නඩු හබ ෂේප් කරගෙන සිටින වීරංවශ අනතුරුව ඒවාට හිලව් ලෙස ආණ්ඩු පක්ෂයට හැංගි හැංගි කඩේ ගියේය. හංගි හැංගි කඩේ ගියද පාර්ලීමේන්තුව, ජාතික නිදහස් පෙරමුණ සහ මහ ජනතාව වීරවංසගේ නියම ස්වරූපය දු‍ටුවේය. පලාත් පාලන මැතිවරණයයේ අවසාන මොහොත දක්වාම ඔහු උත්සාහ කෙළේ පොහොට්‍ටු බලවේගය සිරිසේන සමග හාන්සි කිරීමට ය. එහි ප්‍රතිඵලය ලෙස ජාතික නිදහස් පෙරමුණෙන් පලුවක් ඔහුට අහිමි වූවා පමණක් නොව පොහොට්‍ටු ඡන්ද පාවාදුන් චූදිතයෙකු ද විය. පසුගිය කාලය පුරාවට රනිල්-සිරිසේන දුන් කොන්ත්‍රාත් ඉ‍ටුකලා මිස මහින්ද නැගිට්‍ටුවීමට වීරවංශ කළ කෙංගෙඩියක් නොමැත.

විමල් වීරවංශ යනු අද දේශපාලන අනාථයෙකි. පසුගියදා විජයකලා සිදු කළ ප්‍රකාශය ඉදිරියේ වීරවංශ හැසිරුනේ සෝමාලියාවට පාන් වැ‍ටුනා මෙනි. වීරවංශ කතානායක වරයාට අසික්කිත අයුරින් බැන වැදුනේය. වීරවංශගේ හැසිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා ලබන 11 වන දින පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ‍රැස්වීමට නියමිත ය. විමල් වීරවංශ වැදිකරු වුහොත් ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතය. එය දෝෂාරෝපණය, තරවටු කිරීම, නිශ්චිත කාල සීමාවක් දක්වා පාර්ලිමේන්තුව තහනම් කිරීම වැනි දඬුවම් වලින් එකක් විය හැක. වීරවංශට මීට පෙරද කතානායකවරයා දැඩි අවවාද කර ඇති බැවින් නීති ප්‍රකාරව මෙවර ඔහු දඬුවමකට ලක් කළ යුතුමය.

කරුණු එසේ වුවද තිත්ත ඇත්ත ජනතාවට වාර්තා කළ යුතුව ඇත. වීරවංශට දඬුවම් කොට උත්තරීතර පාර්ලීමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට කථානායකවරයා සූදානමින් සිටියද, තමන් වෙනුවෙන් කඩේ ගිය වීරවංශ වෙනුවෙන් සිරිසේන සහ රනිල් පෙනී සිටින තත්වයක් උද්ගතවී ඇත. අද කථානායකවරයා සිටින්නේ ගිරයට හසු වූ පුවක් ගෙඩියක තත්වයේය. පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානිවෙන අයුරින් හැසිරෙන අයෙකුට ද‍ඩුවම් කිරීමට ශිෂ්ඨ සම්පන්න කිසිදු සමාජයක් පසුබට වන්නේ නැත. පාර්ලිමේන්තු ගරුත්වය කෙලෙසූ මන්ත්‍රීන් දන්ඩනයට ලක් කිරීමට ලංකාවේ දූපත්වාසීන් පසුබට වුවද ජාත්‍යන්තරය එසේ නොවේ. අසල්වැසි ඉන්දියාවෙන්ම මීට උදාහරණ සොයා ගත හැක. නෙයිනගෙ බූරු පිටියේ මෙන් පාර්ලීමෙන්තුවේ හැසිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැක. විමල් වීරවංශගේ වල් බූරු හැසිරීම විභාග කොට අනාගතයට නිසි පූර්වාදර්ශයක් ලබා දිය යුතුව ඇත. වීරවංශ නිදොස් කොට නිදහස් කිරීම සමයං නැටීමට ලබා දෙන බලපත්‍රයක් වනු ඇත

අසල්වැසි ඉන්දියාව විසින් පාර්ලීමෙන්තු ගරුත්වය කෙලෙසූ මන්ත්‍රීන් දන්ඩනයට ලක් කිරීම සම්බන්ධ උදාහරණ පහත දිගුවෙන් බලා ගත හැකිය.

http://www.prsindia.org/theprsblog/?tag=misbehaviour-in-parliament

කීර්ති රත්නායක විසිනි

හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී
 
rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මුළු රටේම ව්‍යාවස්තාව කෙලසපු විජය කලාට කරන දේ කියපංකො ඔක්කෝටම ඉස්සර. විමල් නිකං ම කෑගහන්න ගත්තේ නෑ නේ. ඒ වගේම අර සිංගපුරු ගිය උඹලාගේ මහ පොන්නයාට කියපං කෝ අර හොර නාථව අරන් එන්න කියලා. පොන්න හැත්ත එනවා මෙතන බබ්බු වෙන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කොම්ප්‍රමයිසින්ග් කියලද කියන්නේ එතකොට 😂😂😂

    ඒ ගෑණි ව්‍යවස්ථාව උල්ල්ංඝණය කලාම විමලයාට පුලුවනි පාර්ලිමේන්තුවේ ගොං ආතල් ගන්න? ඒ කොටි ගෑණිට නීතිය ක්‍රියාත්මක වෙනකම් සෙංකෝලේ උස්සලා කඩුවෙල තියාගෙන ඉන්නද ආසා???

    මහේන්ද්‍රණ්ලා දේශපාලක හැත්ත බුරුත්ත එක්කම ගසාකාලා ගිය එකට කොම්ප්‍රොමයිස් වෙන්න ලක්ෂ ගණන් වියදම් කරලා පවත්වන පාර්ලිමේන්තු දවස් පැයෙන් භාගෙන් ඉවර කරන්නද ඕනා???

    ඔය විමලයා රාජ්‍ය ආයතන බංකොලොත් කරනකොට හවුසින් ප්‍රොජෙක්ට් කියලා ඉඩම් කෑලි හිතවතුන්ට බෙදා දෙනකොට කෑගහපු නැති දේශප්‍රේමීන් දැන් ඉන්නේ...

    උන් මුන් දෙගොල්ලොම කරන්නේ එකම දේ වෙනස් තීම් වලින්... විමලයාට නම් බේස් එක හොඳ නිසා ඕන ගේමක් ගහලා හිමිජ්ජා වගේ ඉන්න පුලුවන්... මිනිස්සු බුද්ධිමත්ව ඔය අසමජ්ජාතීන්ගේ මූණට කෙළ ගහන දවසක් පේන තෙක් නැති නිසා හෙංචයියෝ මීඩියා ටීම් දාලා පොලිටික්ස් කරනවා 😂😂😂😂
     
    • Like
    Reactions: waligamaya

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මුළු රටේම ව්‍යාවස්තාව කෙලසපු විජය කලාට කරන දේ කියපංකො ඔක්කෝටම ඉස්සර. විමල් නිකං ම කෑගහන්න ගත්තේ නෑ නේ. ඒ වගේම අර සිංගපුරු ගිය උඹලාගේ මහ පොන්නයාට කියපං කෝ අර හොර නාථව අරන් එන්න කියලා. පොන්න හැත්ත එනවා මෙතන බබ්බු වෙන්න

    :rofl::rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    කොම්ප්‍රමයිසින්ග් කියලද කියන්නේ එතකොට 😂😂😂

    ඒ ගෑණි ව්‍යවස්ථාව උල්ල්ංඝණය කලාම විමලයාට පුලුවනි පාර්ලිමේන්තුවේ ගොං ආතල් ගන්න? ඒ කොටි ගෑණිට නීතිය ක්‍රියාත්මක වෙනකම් සෙංකෝලේ උස්සලා කඩුවෙල තියාගෙන ඉන්නද ආසා???

    මහේන්ද්‍රණ්ලා දේශපාලක හැත්ත බුරුත්ත එක්කම ගසාකාලා ගිය එකට කොම්ප්‍රොමයිස් වෙන්න ලක්ෂ ගණන් වියදම් කරලා පවත්වන පාර්ලිමේන්තු දවස් පැයෙන් භාගෙන් ඉවර කරන්නද ඕනා???

    ඔය විමලයා රාජ්‍ය ආයතන බංකොලොත් කරනකොට හවුසින් ප්‍රොජෙක්ට් කියලා ඉඩම් කෑලි හිතවතුන්ට බෙදා දෙනකොට කෑගහපු නැති දේශප්‍රේමීන් දැන් ඉන්නේ...

    උන් මුන් දෙගොල්ලොම කරන්නේ එකම දේ වෙනස් තීම් වලින්... විමලයාට නම් බේස් එක හොඳ නිසා ඕන ගේමක් ගහලා හිමිජ්ජා වගේ ඉන්න පුලුවන්... මිනිස්සු බුද්ධිමත්ව ඔය අසමජ්ජාතීන්ගේ මූණට කෙළ ගහන දවසක් පේන තෙක් නැති නිසා හෙංචයියෝ මීඩියා ටීම් දාලා පොලිටික්ස් කරනවා 😂😂😂😂

    :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    😂😂😂😂

    රටක නීතියක් තියෙනවනම් ඒක ක්‍රියාත්මක වෙන්න ඕන නිසි විදියට. නැත්නම් මිනිස්සුන්ගේ පීඩනය, නුරුස්නා ගතිය. ආතතිය වැඩිවෙනවා.... විමල් කියන්නේ ඒ ගෑනිට දඩුවම් දෙන්න කියල ඇයි පරක්කු කියල අහන්නේ. වරදක් නැනේ ඒකේ... ඒ වගේ බරපතල ප්‍රකාශයක් ලිස්සල යනව කියන්නේ ඉතින් ආයේ යුද්දේකට අත වැනීමක්.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටක නීතියක් තියෙනවනම් ඒක ක්‍රියාත්මක වෙන්න ඕන නිසි විදියට. නැත්නම් මිනිස්සුන්ගේ පීඩනය, නුරුස්නා ගතිය. ආතතිය වැඩිවෙනවා.... විමල් කියන්නේ ඒ ගෑනිට දඩුවම් දෙන්න කියල ඇයි පරක්කු කියල අහන්නේ. වරදක් නැනේ ඒකේ... ඒ වගේ බරපතල ප්‍රකාශයක් ලිස්සල යනව කියන්නේ ඉතින් ආයේ යුද්දේකට අත වැනීමක්.....

    නැහැ විමල් සිංහල කියලා ෆේවරේශන් හිතන්න එපා...
    මම වීඩියෝ එක දැක්කා... මිනිහා සෙංකෝලේ උස්සන්න සෑහෙන වතාවක් ට්‍රයි කරනවා... ස්ටාෆ් එකෙන් බ්ලොක් කරනවා...
    ඊයේ ටෝක් එකකට අද කතානායකට අයින් කරපන් කිව්වට වෙනවානම් බැරියෑ.. එහෙම කරන්නත් බෑ.. එහෙම කරන්නෙත් නෑ...
    විමල්ට තවත් පොලිටිකල් ආහාරයක් විතරයි...
    සෙංකෝලේ උස්සපුවම අර ගෑණිගේ මන්ත්‍රීකම අයින් කරයිද? අන්තිමට උනේ පැය කීපෙකින් නිකන්ම පාර්ලිමේන්තුව කල් දැම්මා...
    ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවනම් ඒ ගෑණිගේ ත්‍රස්තවාදය හෙළා දකිනවනම් තමන් පොඩ්ඩක් හරි හැදියාවකින් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ප්‍රභලම විපක්ශයක් විදියට හැසිරෙන්න එපැයි... මේ පරයෝ කලින් රෑ එළි වෙනකම් පාර්ලිමේන්තු සභා ගැබේ බජව් දැම්මා.... දැන් පාර්ලිමේන්තුව විහිලුවක් කරනවා...
    කට්ටියක් ආණ්ඩු කරනවා ජෝක් එකක් කරගෙන... මුන් විපක්ෂ කම් කරන්නේත් ජෝක් එකක් කරගෙන...පාහර බල්ලෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොන්න රනිලගෙ *ක ලොවන පොන්නය මෙතනටත් දුවගෙන ඇවිත්...ඈ පකෝ පාර්ලිමේන්තුවදි කොටින්ට විරෝධය දැක්කුවම තොට මොකද රිදෙන්නෙ විජේකලා තොගෙ අම්මද...

    විමල්ට චෝදනා තියෙනවනම් ඔප්පු කරපන්කො තෝ වගේ හුත්තිගෙ පුතාල දන්නෙ බුර බුරා ඉන්ඩ විතරයි, තොගෙ පොන්න රනිල බලේ අරන් අවුරුදු 3 හමාරක් නේද කෝ පොන්නයො අල්ලපු හොරු????
     
    මේ හුත්තිගෙ පුතාට රුදාව හැදිල තියෙන්නෙ සෙන්කෝලෙ ගැන..ඈ පොන්න බල්ලො තොගෙ පොන්න රනිල මහ බැකුව සුද්ද කරද්දි තෝ කොහෙද උන්නෙ..තියෙනව පාර්ලිමේන්තුවෙ පකෝ සම්ප්‍රධායක්, රටේ මහ බැoකුව සුද්ද කරපු පල් හොරා, පොන්න රනිල රටේ අගමැති වෙලා පාර්ලිමේන්තුවෙ ඉදගෙන ඉද්දි මොන පකේ සම්ප්‍රධායක් ගැනද තෝ දොඩවන්නෙ ???තෝ වගේ බැල්ලිගෙ පුතාල තූ නොදකින්..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටක නීතියක් තියෙනවනම් ඒක ක්‍රියාත්මක වෙන්න ඕන නිසි විදියට. නැත්නම් මිනිස්සුන්ගේ පීඩනය, නුරුස්නා ගතිය. ආතතිය වැඩිවෙනවා.... විමල් කියන්නේ ඒ ගෑනිට දඩුවම් දෙන්න කියල ඇයි පරක්කු කියල අහන්නේ. වරදක් නැනේ ඒකේ... ඒ වගේ බරපතල ප්‍රකාශයක් ලිස්සල යනව කියන්නේ ඉතින් ආයේ යුද්දේකට අත වැනීමක්.....

    :yes::yes::yes: ඔය උපුල් පොන්නය සිරිකොතේ වල හෝදන තිරිසනෙක් විතරයි, පොන්න රනිලට කවුරු හරි බැන්නෙත් දුවගෙන එන්නෙ උගෙ අප්පට බැන්න වගේ වේදනාවෙන් ලතෝනි දීගෙන..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොන්න රනිලගෙ *ක ලොවන පොන්නය මෙතනටත් දුවගෙන ඇවිත්...ඈ පකෝ පාර්ලිමේන්තුවදි කොටින්ට විරෝධය දැක්කුවම තොට මොකද රිදෙන්නෙ විජේකලා තොගෙ අම්මද...

    විමල්ට චෝදනා තියෙනවනම් ඔප්පු කරපන්කො තෝ වගේ හුත්තිගෙ පුතාල දන්නෙ බුර බුරා ඉන්ඩ විතරයි, තොගෙ පොන්න රනිල බලේ අරන් අවුරුදු 3 හමාරක් නේද කෝ පොන්නයො අල්ලපු හොරු????
    ඇයි බොල ගොන් වස්සෝ පාර්ලිමේන්තුව වහනවනේ සෙංකොලේ උස්සන්න ගියාම... ජෙප්පෙක් විදියට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු ත්‍රස්තවාදියාගේ ගෝලයෙක් උනු තොපේ මහලොකු පරයට මිනිස්සු කොච්චර ශාප කලාද කියලා තෝ හෙංචයියා දන්නේ නෑ...
    ඒ ගැණියි තෝවයි තොගේ මහ පරයයි දාන්න ඕනේ සොහොනකට ගැට ගහලා... විජයකලාට කොටින්ගේ අවතාර එක්ක සංසර්ගයේ යෙදෙන්නයි තොගේ මහ එකාට මිනීමරු දේශප්‍රේමීන්ගේ පෙරසම සුද්ද කරන්නයි තොට උන් දෙන්නාඅ දිහා බලාගෙන අනිත්‍යය මෙනෙහි කරන්නයි හියෙන්නේ

    අම්මගේ අප්පගේ බූදලේ වගේ මිනිස්සුන්ගේ සම්පත් කාබාසිනියා කරන හිවලගේ ගෝලයා...
    අර පගා ගහපු පරයින්ව බේරගන්න සල්ලි එකතු කරන්න හිතෙනවා... ඡන්දයක් ලං වෙනකොට පාද යාත්‍රා...
    මිනිස්සු සංවිධානය කරන්න ඕනේ මේ වගේ වෙලාවටනේ... නීතිය ක්‍රියාත්මක නොවන විට මහජන බලය භාවිතා කරන එක... මේ පරයා පාර්ලිමේන්තුව කල් දාන්න ඔච්චර කෑ ගැහුවේ වෙඩින් එකට යන්න වෙන්නැති හවසට

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බොල ගොන් වස්සෝ පාර්ලිමේන්තුව වහනවනේ සෙංකොලේ උස්සන්න ගියාම... ජෙප්පෙක් විදියට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු ත්‍රස්තවාදියාගේ ගෝලයෙක් උනු තොපේ මහලොකු පරයට මිනිස්සු කොච්චර ශාප කලාද කියලා තෝ හෙංචයියා දන්නේ නෑ...
    ඒ ගැණියි තෝවයි තොගේ මහ පරයයි දාන්න ඕනේ ගාසා සොහොනකට ගැට ගහලා... විජයකලාට කොටින්ගේ අවතාර එක්ක සංසර්ගයේ යෙදෙන්නයි තොගේ මහ එකාට මිනීමරු දේශප්‍රේමීන්ගේ පෙරසම සුද්ද කරන්නයි තොට උන් දෙන්නාඅ දිහා බලාගෙන අනිත්‍යය මෙනෙහි කරන්නයි හියෙන්නේ

    අම්මගේ අප්පගේ බූදලේ වගේ මිනිස්සුන්ගේ සම්පත් කාබාසිනියා කරන හිවලගේ ගෝලයා...
    අර පගා ගහපු පරයින්ව බේරගන්න සල්ලි එකතු කරන්න හිතෙනවා... ඡන්දයක් ලං වෙනකොට පාද යාත්‍රා...
    මිනිස්සු සංවිධානය කරන්න ඕනේ මේ වගේ වෙලාවටනේ... නීතිය ක්‍රියාත්මක නොවන විට මහජන බලය භාවිතා කරන එක... මේ පරයා පාර්ලිමේන්තුව කල් දාන්න ඔච්චර කෑ ගැහුවේ වෙඩින් එකට යන්න වෙන්නැති හවසට[/B]

    මේ බැල්ලිගෙ පුතාට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ සෙන්කෝලෙ ගැන , ඇයි ඒක අරගෙන් ගෙදර යන්ඩද හැදල තියෙන්නෙ නිකන් දොඩවන්ඩ එපා පොන්නයො...විජේකලාට තොපේ පොන්න රනිල කිසිම දඩුවමක් දෙන්න නැ මුලු රටම දන්නව ඒවට උත්තර රටෙන්ම හම්බෙයි කොහොමත් ගම්සබාවෙනුත් *කේ ඇරගත්ත තොපිනෙ මේ දොඩවන්නෙ වේදනාවෙන්..

    පාර්ලිමේන්තුව කීයල දෙයක් තියෙනවද පොන්න බල්ලො කල් දාන්ඩ...කවුද ඔය තෝ කියන පාර්ලිමේන්තුගෙ අගමැති????? රටේ මහ බැකුව සුද්ද කරල බිලියන ගානක් හොරාපු වද පොන්න රනිල...පොන්න රනිල වගේ පල් හොරෙක් අගමැතිවෙලා ඉද්දි කොහෙද පකෝ පාර්ලිමේන්තුවක් ,, ඕක තියනවට වඩා හොදයි වහන එක..මොනාද පාර්ලිමේන්තුට වෙලා තොපේ පොන්න ආණ්ඩුව කරන්නෙ රටේ මිනිස්සුන්ට?????? තූ නොදකින් බැල්ලිගෙ පුතා, පොන්න රනිල්ගෙ පක සුප්පු කර කර පොන්නයගෙන් නිතිය ක්‍රියාත්මක වෙනකන් බලාගෙන ඉන්නව...

    අදත් එරොසාන්ට දුක උරුම කරන් නිදාගන්න වෙලා...

    විමල් වෙනුවෙන් කරන මේ උදාර සේවය වෙනුවෙන් අපි උපහාර දෙන්න ඕනේ මේකට...

    මිනිස්සු දේශපාලනය කරනවා පක්ෂ වලට එකතු වෙලා.. හැබැයි අධෝමුඛයයි හෙංචයිකමයි එක්ක උඩුබුරන පාහරයෝ හෙළාදකින්නම ඕන...

    එරොශාන් කියන්නේ ඉක්මනින් ශෝකයට පත් කලහැකි ළපටි සිපයි බෝයි කෙනෙක්...
    ගූගල් යන්නෙපා කොකා කෝලා බොන්න එපා - මීට විමලෙර්😂😂😂
    දේශප්‍රේමේ වගුර වගුර රටේ සම්පත් විනාශ කරපු පාහරයා තූහ්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    මිනිස්සු බුද්ධිමත්ව ඔය අසමජ්ජාතීන්ගේ මූණට කෙළ ගහන දවසක් පේන තෙක් නැති නිසා හෙංචයියෝ මීඩියා ටීම් දාලා පොලිටික්ස් කරනවා 😂😂😂😂

    Hammeeeeee :lol: ඒකට නම් හොටුත් පැන්නා
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මොනවා උනත් ඡන්දෙදී පොනිල්ට වඩා විමල්ට ඡන්ද වැඩියි...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    නැහැ විමල් සිංහල කියලා ෆේවරේශන් හිතන්න එපා...
    මම වීඩියෝ එක දැක්කා... මිනිහා සෙංකෝලේ උස්සන්න සෑහෙන වතාවක් ට්‍රයි කරනවා... ස්ටාෆ් එකෙන් බ්ලොක් කරනවා...
    ඊයේ ටෝක් එකකට අද කතානායකට අයින් කරපන් කිව්වට වෙනවානම් බැරියෑ.. එහෙම කරන්නත් බෑ.. එහෙම කරන්නෙත් නෑ...
    විමල්ට තවත් පොලිටිකල් ආහාරයක් විතරයි...
    සෙංකෝලේ උස්සපුවම අර ගෑණිගේ මන්ත්‍රීකම අයින් කරයිද? අන්තිමට උනේ පැය කීපෙකින් නිකන්ම පාර්ලිමේන්තුව කල් දැම්මා...
    ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවනම් ඒ ගෑණිගේ ත්‍රස්තවාදය හෙළා දකිනවනම් තමන් පොඩ්ඩක් හරි හැදියාවකින් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ප්‍රභලම විපක්ශයක් විදියට හැසිරෙන්න එපැයි... මේ පරයෝ කලින් රෑ එළි වෙනකම් පාර්ලිමේන්තු සභා ගැබේ බජව් දැම්මා.... දැන් පාර්ලිමේන්තුව විහිලුවක් කරනවා...
    කට්ටියක් ආණ්ඩු කරනවා ජෝක් එකක් කරගෙන... මුන් විපක්ෂ කම් කරන්නේත් ජෝක් එකක් කරගෙන...පාහර බල්ලෝ

    අනේ මන්ද බන් . පාර්ලිමේන්තුවම දැන් විහිලුවක් වෙලා.... ගමේ කෝපි කඩේ වගේ.... විමලාගේ කේන්තියේ සාධාරණයක් තිබුනට පොර රගනව වැඩී වගේ... හැබැයි කියන කතාව නම් 100% ඇත්ත....
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    කොම්ප්‍රමයිසින්ග් කියලද කියන්නේ එතකොට 😂😂😂

    ඒ ගෑණි ව්‍යවස්ථාව උල්ල්ංඝණය කලාම විමලයාට පුලුවනි පාර්ලිමේන්තුවේ ගොං ආතල් ගන්න? ඒ කොටි ගෑණිට නීතිය ක්‍රියාත්මක වෙනකම් සෙංකෝලේ උස්සලා කඩුවෙල තියාගෙන ඉන්නද ආසා???

    මහේන්ද්‍රණ්ලා දේශපාලක හැත්ත බුරුත්ත එක්කම ගසාකාලා ගිය එකට කොම්ප්‍රොමයිස් වෙන්න ලක්ෂ ගණන් වියදම් කරලා පවත්වන පාර්ලිමේන්තු දවස් පැයෙන් භාගෙන් ඉවර කරන්නද ඕනා???

    ඔය විමලයා රාජ්‍ය ආයතන බංකොලොත් කරනකොට හවුසින් ප්‍රොජෙක්ට් කියලා ඉඩම් කෑලි හිතවතුන්ට බෙදා දෙනකොට කෑගහපු නැති දේශප්‍රේමීන් දැන් ඉන්නේ...

    උන් මුන් දෙගොල්ලොම කරන්නේ එකම දේ වෙනස් තීම් වලින්... විමලයාට නම් බේස් එක හොඳ නිසා ඕන ගේමක් ගහලා හිමිජ්ජා වගේ ඉන්න පුලුවන්... මිනිස්සු බුද්ධිමත්ව ඔය අසමජ්ජාතීන්ගේ මූණට කෙළ ගහන දවසක් පේන තෙක් නැති නිසා හෙංචයියෝ මීඩියා ටීම් දාලා පොලිටික්ස් කරනවා 😂😂😂😂

    සෙංකෝලය කඩුවෙල තියාගන්න නෙමෙයි හුත්තො පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න වටින්නේ මීට දශක කිහිපයකට පෙර පෙර ඉඳන්ම. තොට නොතේරේ මේ රටේ නීතිය බල්ලට ගිහින් කියලා? බෝම්බ ගැහුවත් ඕකට එකත් අපි අනුමත කරනවා එක පයින් ම.