පාර්ලිමේන්තුව

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    අනේ මන්ද බන් . පාර්ලිමේන්තුවම දැන් විහිලුවක් වෙලා.... ගමේ කෝපි කඩේ වගේ.... විමලාගේ කේන්තියේ සාධාරණයක් තිබුනට පොර රගනව වැඩී වගේ... හැබැයි කියන කතාව නම් 100% ඇත්ත....

    සාධාරණයක් නැති නිසා අයේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ඔතන වැරදි හදන්නේ නැහැ. ඔතන තමයී ඉහළම තැන නීති හදන්නේ රටේ. ඔතනත් අසාධාරණය සිද්ධ වෙන්කොට පිස්සු හැම එකක් ම නටලා හරි වෙන්න ඕන දේ වෙන්න අවශ්‍යයි. Limit එකක් දැම්මා කියලා කවදාවත් මිනිස්සුන්ට සාධාරණයක් ඉටු නොවෙනවා නම් ඔය limit සහ සිස්ටම් එකෙන් වැඩක් නැහැ. ඕක බෝම්බයක් ගහලා කුඩු කරලා දාන්න ඕන.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    කොම්ප්‍රමයිසින්ග් කියලද කියන්නේ එතකොට 😂😂😂

    ඒ ගෑණි ව්‍යවස්ථාව උල්ල්ංඝණය කලාම විමලයාට පුලුවනි පාර්ලිමේන්තුවේ ගොං ආතල් ගන්න? ඒ කොටි ගෑණිට නීතිය ක්‍රියාත්මක වෙනකම් සෙංකෝලේ උස්සලා කඩුවෙල තියාගෙන ඉන්නද ආසා???

    මහේන්ද්‍රණ්ලා දේශපාලක හැත්ත බුරුත්ත එක්කම ගසාකාලා ගිය එකට කොම්ප්‍රොමයිස් වෙන්න ලක්ෂ ගණන් වියදම් කරලා පවත්වන පාර්ලිමේන්තු දවස් පැයෙන් භාගෙන් ඉවර කරන්නද ඕනා???

    ඔය විමලයා රාජ්‍ය ආයතන බංකොලොත් කරනකොට හවුසින් ප්‍රොජෙක්ට් කියලා ඉඩම් කෑලි හිතවතුන්ට බෙදා දෙනකොට කෑගහපු නැති දේශප්‍රේමීන් දැන් ඉන්නේ...

    උන් මුන් දෙගොල්ලොම කරන්නේ එකම දේ වෙනස් තීම් වලින්... විමලයාට නම් බේස් එක හොඳ නිසා ඕන ගේමක් ගහලා හිමිජ්ජා වගේ ඉන්න පුලුවන්... මිනිස්සු බුද්ධිමත්ව ඔය අසමජ්ජාතීන්ගේ මූණට කෙළ ගහන දවසක් පේන තෙක් නැති නිසා හෙංචයියෝ මීඩියා ටීම් දාලා පොලිටික්ස් කරනවා 😂😂😂😂

    senkole ranilage puke hari ghgena itiyath prsnayk neha,onna vijekala kenada yawanna hadanne.eta passe ara danku hora giya wagwe tahma allanawa boru
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    සෙංකෝලය කඩුවෙල තියාගන්න නෙමෙයි හුත්තො පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න වටින්නේ මීට දශක කිහිපයකට පෙර පෙර ඉඳන්ම. තොට නොතේරේ මේ රටේ නීතිය බල්ලට ගිහින් කියලා? බෝම්බ ගැහුවත් ඕකට එකත් අපි අනුමත කරනවා එක පයින් ම.

    bomba gahuwath apen tawa tax 1k ghla tibunata wadiya hondata oka hada ganiy kalakanni hattha.:(:(:(
     
    waligamaya

    Well-known member
  • කොම්ප්‍රමයිසින්ග් කියලද කියන්නේ එතකොට 😂😂😂

    ඒ ගෑණි ව්‍යවස්ථාව උල්ල්ංඝණය කලාම විමලයාට පුලුවනි පාර්ලිමේන්තුවේ ගොං ආතල් ගන්න? ඒ කොටි ගෑණිට නීතිය ක්‍රියාත්මක වෙනකම් සෙංකෝලේ උස්සලා කඩුවෙල තියාගෙන ඉන්නද ආසා???

    මහේන්ද්‍රණ්ලා දේශපාලක හැත්ත බුරුත්ත එක්කම ගසාකාලා ගිය එකට කොම්ප්‍රොමයිස් වෙන්න ලක්ෂ ගණන් වියදම් කරලා පවත්වන පාර්ලිමේන්තු දවස් පැයෙන් භාගෙන් ඉවර කරන්නද ඕනා???

    ඔය විමලයා රාජ්‍ය ආයතන බංකොලොත් කරනකොට හවුසින් ප්‍රොජෙක්ට් කියලා ඉඩම් කෑලි හිතවතුන්ට බෙදා දෙනකොට කෑගහපු නැති දේශප්‍රේමීන් දැන් ඉන්නේ...

    උන් මුන් දෙගොල්ලොම කරන්නේ එකම දේ වෙනස් තීම් වලින්... විමලයාට නම් බේස් එක හොඳ නිසා ඕන ගේමක් ගහලා හිමිජ්ජා වගේ ඉන්න පුලුවන්... මිනිස්සු බුද්ධිමත්ව ඔය අසමජ්ජාතීන්ගේ මූණට කෙළ ගහන දවසක් පේන තෙක් නැති නිසා හෙංචයියෝ මීඩියා ටීම් දාලා පොලිටික්ස් කරනවා 😂😂😂😂

    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    senkole ranilage puke hari ghgena itiyath prsnayk neha,onna vijekala kenada yawanna hadanne.eta passe ara danku hora giya wagwe tahma allanawa boru

    පාර්ලිමේන්තු ක්‍රමය විසුරුවා හැරලා රාජාණ්ඩු ක්‍රමයක් හරි අයාල ක්‍රමයක් හරි ඒකාධිපති ක්‍රමයක් හරි මොකක් හරි එක දෙයක් තියෙන්න එපැයි...

    එක ගෑණියක් පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවට ත්‍රස්ත්වාදී ක්‍රමය ඕනේ කියන කොට ඒකට පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදි කම් කරලා හරියන්නේ නෑනේ..
    නීතිය ක්‍රියාත්මක නොවෙන එක තමා ප්‍රශ්නේ... එක එකා ට ඕනේ විදියට ක්‍රියාත්මක වෙන්නේ... බැංකු හොරාද වාහන හොරාද ඉඩම් හොරාද ගෑණු හොරාද මිනීමරුවාද මොකා උනත් නීතිය ක්‍රියාත්මක නොවීමනේ අවුල...

    මිනිස්සුන්ගේ බලය පෙන්වන්නේ හොරු බේරගන්න විතරයි... පාද යාත්‍රා කරලා... සියල්ල දේශපාලනික වශයෙන් බර තියනවා මිසක් ශෝ එක මිසක් වෙන කිසිත් නෑ... උන්ගේ පඩි නඩි දීමනා කාර් බාර් ගන්න නම් එකමුතු වෙනවා... පර්මිට් විකුණගන්න එකමුතුයි
     
    dan nam tittha wela dawasa gane ahana dakina ewatama.ehen kudu miti ganan genawa,satthu wage dawasa gane maraa gannawa,anduwe lokko indala podi eka wenakam horaa kanawa,podi api jiwath wenna hena gemak denawa,e okkoma hari lokko denna bana kiya kiya loke wate yana hati dakkama maran kanna hithenawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදත් එරොසාන්ට දුක උරුම කරන් නිදාගන්න වෙලා...

    විමල් වෙනුවෙන් කරන මේ උදාර සේවය වෙනුවෙන් අපි උපහාර දෙන්න ඕනේ මේකට...

    මිනිස්සු දේශපාලනය කරනවා පක්ෂ වලට එකතු වෙලා.. හැබැයි අධෝමුඛයයි හෙංචයිකමයි එක්ක උඩුබුරන පාහරයෝ හෙළාදකින්නම ඕන...

    එරොශාන් කියන්නේ ඉක්මනින් ශෝකයට පත් කලහැකි ළපටි සිපයි බෝයි කෙනෙක්...
    ගූගල් යන්නෙපා කොකා කෝලා බොන්න එපා - මීට විමලෙර්😂😂😂
    දේශප්‍රේමේ වගුර වගුර රටේ සම්පත් විනාශ කරපු පාහරයා තූහ්

    මොනාද මේ බැල්ලිගෙ පුතා දොඩවන්නෙ විජේකලාල උතුරට වෙලා ත්‍රස්තවාදය වපුරනව මේ බැල්ලිගෙ පුතා මෙහට වෙලා විමල්ට බැන බැන පොන්න රනිලගෙ *ක ලොවනව...පොන්න රනිල හරියට උන්න නම් ඔය එක කොටියෙක්වත් රගනවද වේසිගෙ පුතෝ, විපක්ශෙට වෙලා විපක්ශෙ වගකීම විමල් නොකර තෝ කියන්නෙ පොන්න රනිල වගේ කොටිනට &ක දෙන්ඩ කියලද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තු ක්‍රමය විසුරුවා හැරලා රාජාණ්ඩු ක්‍රමයක් හරි අයාල ක්‍රමයක් හරි ඒකාධිපති ක්‍රමයක් හරි මොකක් හරි එක දෙයක් තියෙන්න එපැයි...

    එක ගෑණියක් පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවට ත්‍රස්ත්වාදී ක්‍රමය ඕනේ කියන කොට ඒකට පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදි කම් කරලා හරියන්නේ නෑනේ..
    නීතිය ක්‍රියාත්මක නොවෙන එක තමා ප්‍රශ්නේ... එක එකා ට ඕනේ විදියට ක්‍රියාත්මක වෙන්නේ... බැංකු හොරාද වාහන හොරාද ඉඩම් හොරාද ගෑණු හොරාද මිනීමරුවාද මොකා උනත් නීතිය ක්‍රියාත්මක නොවීමනේ අවුල...

    මිනිස්සුන්ගේ බලය පෙන්වන්නේ හොරු බේරගන්න විතරයි... පාද යාත්‍රා කරලා... සියල්ල දේශපාලනික වශයෙන් බර තියනවා මිසක් ශෝ එක මිසක් වෙන කිසිත් නෑ... උන්ගේ පඩි නඩි දීමනා කාර් බාර් ගන්න නම් එකමුතු වෙනවා... පර්මිට් විකුණගන්න එකමුතුයි

    මොකක්ද එක ගෑනිගෙ කතාව මේ බැල්ලිගෙ පුතා මොනාද මේ දොඩවන්නෙ...එක ගෑනියෙක්ගෙ කතාවෙ නෙමේ පොන්නයො උන්ට කොටි ආයෙ ඕන කියල ත්‍රස්තවාදය වපුරන්ඩ යන්නෙ..තොපේ පොන්න රනිල අද වෙනකන් විජේකලාට විරුද්දව මොනාද කරල තියෙන්නෙ????? මොකුත් නැ , පොන්න රනිල මොකුත් කරන්නෙත් නැ ඌටත් ඔනෙ කොට් ආයෙ ගේන්ඩ..තෝ වගේ ජාතියක් ජම්මයක් ආගමක් රටක් නැති unp බැල්ලියන්ටත් කොටි ආයෙ ඕන...මොකද තොපි වගේ බැල්ලිගෙ පුතාල ඔක්කොම බලාගෙන උන්නෙ කොටි දිනල අපේ හමුදාව පරදිනකන් ඒක තමයි තොපේ කාලකන්නි අවජාතකකම..

    මේ බැල්ලිගෙ පුතාට ප්‍රශ්නෙ වෙලා තිබුනෙ සෙන්කෝලෙ ගැන , ඇයි ඒක අරගෙන ගෙදර යන්ඩද හැදල තියෙන්නෙ, නිකන් දොඩවන්ඩ එපා පොන්නයො...විජේකලාට තොපේ පොන්න රනිල කිසිම දඩුවමක් දෙන්න නැ මුලු රටම දන්නව ඒවට උත්තර රටෙන්ම හම්බෙයි කොහොමත් ගම්සබාවෙනුත් *කේ ඇරගත්ත තොපිනෙ මේ දොඩවන්නෙ වේදනාවෙන්..

    පාර්ලිමේන්තුව කීයල දෙයක් තියෙනවද පොන්න බල්ලො විසුරවන්ඩ..කවුද ඔය තෝ කියන පාර්ලිමේන්තුගෙ අගමැති????? රටේ මහ බැකුව සුද්ද කරල බිලියන ගානක් හොරාපු වද පොන්න රනිල...පොන්න රනිල වගේ පල් හොරෙක් අගමැතිවෙලා ඉද්දි කොහෙද පකෝ පාර්ලිමේන්තුවක් ,, ඕක තියනවට වඩා හොදයි වහන එක..මොනාද පාර්ලිමේන්තුට වෙලා තොපේ පොන්න ආණ්ඩුව කරන්නෙ රටේ මිනිස්සුන්ට?????? තූ නොදකින් බැල්ලිගෙ පුතා, පොන්න රනිල්ගෙ පක සුප්පු කර කර දගලනව...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan nam tittha wela dawasa gane ahana dakina ewatama.ehen kudu miti ganan genawa,satthu wage dawasa gane maraa gannawa,anduwe lokko indala podi eka wenakam horaa kanawa,podi api jiwath wenna hena gemak denawa,e okkoma hari lokko denna bana kiya kiya loke wate yana hati dakkama maran kanna hithenawa

    :yes::yes: ලoකාවෙ බිහිඋන අසාර්ථකම ආණ්ඩුව තමයි පොන්න රනිලගෙයි නිවට සිරාගෙයි පාලනය..සියලු පැති වලින් රට කඩාගෙන වැටිල ඉවරයි, කොහොමත් අලුතින් එන බදු එක්ක මිනිස්සු මහ මග හිගාකයි,,,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එරොසාන් වන මම විමල් බැල්ලිගෙ පුතා දොඩවන්නෙ විජේකලාල උතුරට වෙලා ත්‍රස්තවාදය වපුරනව මම විමල්ගේ බැල්ලිගෙ පුතා මෙහට වෙලා විමල්ට පුප දිදී පොන්න රනිලගෙ *ක ලොවනව...පොන්න රනිල හරියට උන්න නම් මම විමලයගේ වේසිගෙ පුතා වෙන්නේ නෑනේ, විපක්ශෙට වෙලා විපක්ශෙ වගකීම විමල් නොකර ආණ්ඩුවත් එක්ක පරණ කේස් වලට ඩීල් කරන එක කරන්නේ පොන්න රනිල ගේ කැමැත්ත එක්ක උඩින් පුප නොදී හොරාට පුප ගන්න ආසා නිසානේ...

    :P:P:P:P:P

    විපක්ෂේ වගකීම කියන්නේ පාර්ලිමේන්තුවේ බුදියන එක වත් සෙංකෝලේ උස්සන එකවත් නෙවෙයි මිනිහෝ....
    දාපියව් විජේකලාට විශ්වාශ භංගයක්...
    බලාගත්තැකිනේ මොන පයන්නද ඡන්දේ නොදෙන්නේ කියලා...
    150 ට වැඩ්යෙන් ම පක්ෂව ගත්තැකි වෙයි...

    විමලයාගේ මීඩියා ටීම් නියෝජිත තොට බෑ සංයමයෙන් නිවැරදි දේ හිතන්න...

    දැන් වගේ සෙනිකව ටොපික් මාරු කරලා ඔය කොටි ටෝක් එක වහන්න බෑ.. අජෙන්ඩා එකේ විශ්වාස භංගේ තියෙන නිසා ඒ ගැන ප්‍රශ්න කලෑකී...රටේ සාමන්‍ය නීතිය ක්‍රියාත්මක නොවීමත් හයිලයිට් කලෑකි කාලය ගත වෙද්දිත්...

    විමලා නිකන් ශෝ එකකින් ඉවෙන්ට් කවර් කරනවා.. ආණ්ඩුවේ උන් ඉවෙන්ට් මාරු කරනවා...
    පාහරයෝ එකමුතුවක්...