අනේ මන්ද බන් . පාර්ලිමේන්තුවම දැන් විහිලුවක් වෙලා.... ගමේ කෝපි කඩේ වගේ.... විමලාගේ කේන්තියේ සාධාරණයක් තිබුනට පොර රගනව වැඩී වගේ... හැබැයි කියන කතාව නම් 100% ඇත්ත....
සාධාරණයක් නැති නිසා අයේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ඔතන වැරදි හදන්නේ නැහැ. ඔතන තමයී ඉහළම තැන නීති හදන්නේ රටේ. ඔතනත් අසාධාරණය සිද්ධ වෙන්කොට පිස්සු හැම එකක් ම නටලා හරි වෙන්න ඕන දේ වෙන්න අවශ්‍යයි. Limit එකක් දැම්මා කියලා කවදාවත් මිනිස්සුන්ට සාධාරණයක් ඉටු නොවෙනවා නම් ඔය limit සහ සිස්ටම් එකෙන් වැඩක් නැහැ. ඕක බෝම්බයක් ගහලා කුඩු කරලා දාන්න ඕන.



