පාර්ලිමේන්තුව..
දිනත් ටික ටික ලං වෙනවා
හැමෝටම වැඩ බරටම
පෝස්ටර් කටවුට් අලවන්න වගේම ගලවන්නත්
අළුත් රැකියා නම් කීයක්ද
කොමසාරිස් තුමාත් හරි කෙලින් වැඩ
නීතිය නම් ක්රියාත්මක වෙනව අකුරටම
කොහොම වුනොත් හොඳද පාර්ලිමේන්තු සංයුතිය
පාර්ලිමේන්තු ක්රීඩාව හරිම අමාරුයි
ඒකට දක්ශ ක්රීඩකයො වගේම
දක්ශ ක්රීඩිකාවොත් ඉන්නම ඕනෙ
ඕකට ගියාම නම් හැමෝටම හොඳට
රඟපාන්න පුළුවන් වෙනව තමයි
ඒත් කඩවසම් නළුවො නම් අපේ පාර්ලිමේන්තුවෙ
හැමදාම හිටියනේ
මේ පාර ලස්සන නිලියො කිහිප දෙනෙකුත්
පත් කරල යවමු
එතකොට ඊළග අයවැය උනත්
බලන්න පුළුවන්නෙ කැත නැතුව
මතක ඇතිව දක්ශ කවටයො ටිකකුත්
තෝරන්න ඕනෙ
නැත්නම් අවුරුදු 6ම කිසි ගතියක් නැති වේවි
කවුරු මොනව කිව්වත්
රටක් පාලනය කරන්න ඕනෙ
ජනප්රිය බව විතරමයි.
එතකොට අපේ පරදින මැති තුමන්ලගෙ
ජිවන වෘත්තිය නැති වෙනව නේද
දුක් වෙන්න ඕනෙ නැහැ
එතුමන්ලට ජීවත් වෙන්න සරිලන
විශ්රාම වැටුපක් ලැබෙනවනේ
දිනත් ටික ටික ලං වෙනවා
හැමෝටම වැඩ බරටම
පෝස්ටර් කටවුට් අලවන්න වගේම ගලවන්නත්
අළුත් රැකියා නම් කීයක්ද
කොමසාරිස් තුමාත් හරි කෙලින් වැඩ
නීතිය නම් ක්රියාත්මක වෙනව අකුරටම
කොහොම වුනොත් හොඳද පාර්ලිමේන්තු සංයුතිය
පාර්ලිමේන්තු ක්රීඩාව හරිම අමාරුයි
ඒකට දක්ශ ක්රීඩකයො වගේම
දක්ශ ක්රීඩිකාවොත් ඉන්නම ඕනෙ
ඕකට ගියාම නම් හැමෝටම හොඳට
රඟපාන්න පුළුවන් වෙනව තමයි
ඒත් කඩවසම් නළුවො නම් අපේ පාර්ලිමේන්තුවෙ
හැමදාම හිටියනේ
මේ පාර ලස්සන නිලියො කිහිප දෙනෙකුත්
පත් කරල යවමු
එතකොට ඊළග අයවැය උනත්
බලන්න පුළුවන්නෙ කැත නැතුව
මතක ඇතිව දක්ශ කවටයො ටිකකුත්
තෝරන්න ඕනෙ
නැත්නම් අවුරුදු 6ම කිසි ගතියක් නැති වේවි
කවුරු මොනව කිව්වත්
රටක් පාලනය කරන්න ඕනෙ
ජනප්රිය බව විතරමයි.
එතකොට අපේ පරදින මැති තුමන්ලගෙ
ජිවන වෘත්තිය නැති වෙනව නේද
දුක් වෙන්න ඕනෙ නැහැ
එතුමන්ලට ජීවත් වෙන්න සරිලන
විශ්රාම වැටුපක් ලැබෙනවනේ