පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Jafna-Kyts.png

    Jafna-Jafna.png

    Galle-Balapitiya.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ප්‍රතිඵල වල අවුලක් වෙනවා පෙන්ස්. සජියා චන්ද මධ්‍යස්ථාන වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කරලා වගේ

    වැරදි බොත්තමක් එබුනද දන්නෑනි.
    :unsure:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෝ බන් රිසල්ට්ස්? මැක්ක කිව්වේ 2 ට විතර දෙනවා කියලනේ.
    හරියට බැලුවොත් වෙනද ප්‍රතිපල එන විදිහට තාම උදේ පාන්දර 2.40 යි :P අනික් දවසේ දවල් දොළහ වෙනකන් වෙනද ප්‍රතිපල කියනවනේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    කෝ බන් රිසල්ට් :frown: දාපල්ලා ඉක්මනට අපිට බලන්න,
    මේකේ ඉන්න ඈයෝ ටික ජනාධිපතිවරන ප්‍රතිපල දුන්නේ ඔක්කෝමටම කලින්! :eek:
    මේක මේ පොඩි ජන්දයක් නේ , මොකෝ පරක්කු මේක ? :baffled:
     
    • Like
    Reactions: silentsahan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට
    From a reliable news source
    මාතර ජනතාවට ස්තුතියි !
    meka bayyek athin quote nowewa kiyela hithemu :P
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කෝ බන් රිසල්ට් :frown: දාපල්ලා ඉක්මනට අපිට බලන්න,
    මේකේ ඉන්න ඈයෝ ටික ජනාධිපතිවරන ප්‍රතිපල දුන්නේ ඔක්කෝමටම කලින්! :eek:
    මේක මේ පොඩි ජන්දයක් නේ , මොකෝ පරක්කු මේක ? :baffled:
    මැකෝ අස්සන් කරනකන් ඉන්න ඕනි