පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,669
    2,437
    113
    වැඩ්ඩො ඉන්නවනම් ගාල්ල මාතර ආසන බෙදෙන හැටි දාන්න
    සේරම ආසන ඇවිත් තියෙන්නෙ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Bns9HtO.png



    දන්න කෙනෙක් පැහැදිලි කරපන් මෙහෙම තියෙද්දි ආසන බෙදෙන්නෙ කොහොමද කියල
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    වැඩ්ඩො ඉන්නවනම් ගාල්ල මාතර ආසන බෙදෙන හැටි දාන්න
    සේරම ආසන ඇවිත් තියෙන්නෙ

    මාතර 5:1:1
    ගාල්ල 7:2

    මෙහෙම තමයි එන්න ඕනේ... හැබැයි මාතර ඇවිල්ලා තියෙන්නේ 6:1..හදුන්නෙත්ති හැලිලා
     
    • Wow
    Reactions: silentsahan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    වැඩ්ඩො ඉන්නවනම් ගාල්ල මාතර ආසන බෙදෙන හැටි දාන්න
    සේරම ආසන ඇවිත් තියෙන්නෙ

    ek ek district allocate karala seats gaana kohenda bn balaaganna puluwan? list eke unta enna puluwan seats kiyak thiyenawada?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පාලිත තවරප්පෙරුම ඇතුලෙද? එලියෙද?
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    1596717631575.png


    Total=352K+73K+37K+8K=470K
    Total seats=7
    SLPP->1(for winning), remaining 6 seats
    N=470/6=78.3
    SLPP=352/N=4.49
    SJB=73/N=0.93
    JJB=37/N=0.47
    UNP=8/N=0.10

    SLPP=4 seats( from round numbers)

    Remaining seats-2

    SLPP=0.49 ----->1 seat
    SJB=0.93-----> 1 seat
    JJB=0.47

    Final

    SLPP=1+4+1=6 seats
    SJB=1=1 seat

    Total=7 seats
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    mathara 1k thiyenawa kiyanne hadunata enna puluwan neh?

    නැහැ මෙහෙම තමයි එන්න ඕනේ NPP එකට 7% හින්දා

    හැබැයි ඇවිල්ලා තියෙන්නේ 6:1

    කොහොම එහෙම උනාද කියලා මැකොගෙන් තමයි අහන්න වෙන්නේ