නැහැ මෙහෙම තමයි එන්න ඕනේ NPP එකට 7% හින්දා
හැබැයි ඇවිල්ලා තියෙන්නේ 6:1
කොහොම එහෙම උනාද කියලා මැකොගෙන් තමයි අහන්න වෙන්නේ

නැහැ මෙහෙම තමයි එන්න ඕනේ NPP එකට 7% හින්දා
හැබැයි ඇවිල්ලා තියෙන්නේ 6:1
කොහොම එහෙම උනාද කියලා මැකොගෙන් තමයි අහන්න වෙන්නේ
calculation eka anuwa 6,1 thamai machanනැහැ මෙහෙම තමයි එන්න ඕනේ NPP එකට 7% හින්දා
හැබැයි ඇවිල්ලා තියෙන්නේ 6:1
කොහොම එහෙම උනාද කියලා මැකොගෙන් තමයි අහන්න වෙන්නේ
මේකේ UNP එකේ චන්ද ගණන් ගන්නේ නෑ 5% ට අඩු හින්ද ඒක අයින්කරලා හැදුව නං මේක හරි. වෙනසක් වෙන්නේ නෑ ඉතිං 6:1 ම තමා එන්නේView attachment 88331
Total=352K+73K+37K+8K=470K
Total seats=7
SLPP->1(for winning), remaining 6 seats
N=470/6=78.3
SLPP=352/N=4.49
SJB=73/N=0.93
JJB=37/N=0.47
UNP=8/N=0.10
SLPP=4 seats( from round numbers)
Remaining seats-2
SLPP=0.49 ----->1 seat
SJB=0.93-----> 1 seat
JJB=0.47
Final
SLPP=1+4+1=6 seats
SJB=1=1 seat
Total=7 seats
Hari bun thiyena widiha. Nikan asana gana percentage elen wadi karala balapanko.මාතර 5:1:1
ගාල්ල 7:2
මෙහෙම තමයි එන්න ඕනේ... හැබැයි මාතර ඇවිල්ලා තියෙන්නේ 6:1..හදුන්නෙත්ති හැලිලා
මනුස්සය කොරෝනා කාලේ වැඩ කරපු හැටියට චන්ද නැතිවෙන්න නං බෑ නේදපාලිත තවරප්පෙරුම ඇතුලෙද? එලියෙද?
මාත් මේ බලන්නේ ඒක.මනුස්සය කොරෝනා කාලේ වැඩ කරපු හැටියට චන්ද නැතිවෙන්න නං බෑ නේද