පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අඩේ ගාල්ල කිව්ව නේද ?
    අඩේ රනිල් සර්ට ඇපත් නැති වෙනව නේද මෙහෙම ගියොත් ? හවසට සිරිකොත වටලනවා ශුවර් සජියලා

    මහී බේරලා දුන්නොත් තමයි, නැත්තන් කුඩු
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    අඩේ ගාල්ල කිව්ව නේද ?
    අඩේ රනිල් සර්ට ඇපත් නැති වෙනව නේද මෙහෙම ගියොත් ? හවසට සිරිකොත වටලනවා ශුවර් සජියලා..

    මම් හිතුව රනිල ගේම ගහව්වි කියල, රනිල් වටෙන් ගොඩෙන් කීවේ ඊළග නායකය රුවන්ට දෙනවා කියලනේ.. රනිල්ට හුජ්ජ යන කෙලියක් තියෙන්නේ.. මහීත් බය වෙලා ඉන්නෙ දැන් නම් මහීට ඔනේ රනිලා... ලොවෙත් සජියල අද නැත්නම් හෙට රනිල අවසන් ගමන් යවනවා. සාගල අකිලල ඉවරයි.. රවියල නම් ආණ්ඩුවට පනිවි...මෙහෙම අනාවැකි කියන්න කල් වැඩි උනත් ඕක වෙයි කියල හිතෙනවා..

    රනිල එක්ක දෙතුන් දෙනයි නේ ඉන්නේ බන්.. උබ මන්ත්‍රී ආසන 10ක් ගන්නෙත් නෑ මම හිතන්නේ..
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අඩේ ගාල්ල කිව්ව නේද ?
    අඩේ රනිල් සර්ට ඇපත් නැති වෙනව නේද මෙහෙම ගියොත් ? හවසට සිරිකොත වටලනවා ශුවර් සජියලා..

    මම් හිතුව රනිල ගේම ගහව්වි කියල, රනිල් වටෙන් ගොඩෙන් කීවේ ඊළග නායකය රුවන්ට දෙනවා කියලනේ.. රනිල්ට හුජ්ජ යන කෙලියක් තියෙන්නේ.. මහීත් බය වෙලා ඉන්නෙ දැන් නම් මහීට ඔනේ රනිලා... ලොවෙත් සජියල අද නැත්නම් හෙට රනිල අවසන් ගමන් යවනවා. සාගල අකිලල ඉවරයි.. රවියල නම් ආණ්ඩුවට පනිවි...මෙහෙම අනාවැකි කියන්න කල් වැඩි උනත් ඕක වෙයි කියල හිතෙනවා..
    true... රවී නාමල් ගජ මිතුරෝ.. කවදාවත් රවී හිරේ යන්නේ නෑ.. අනික රවී හම්බකරගෙනත් ඉවරයි පරම්පරා ගානකට.. ගොඩක් දුරට රවියා පනී පොහොට්ටුවට...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    රනිල එක්ක දෙතුන් දෙනයි නේ ඉන්නේ බන්.. උබ මන්ත්‍රී ආසන 10ක් ගන්නෙත් නෑ මම හිතන්නේ..
    රාජපක්ෂ සහ ප්‍රෙමදාස කඳවුර තමා මෙයින් ඉස්සරහට මෙ රටෙ තියෙන්නෙ
    ජෙප්පො හීන් නූලෙන් උන්ගෙ ගාණත් වැඩි කරගන්නවා
    රනිල් හාමු ෂොරි
    දැන් රිටයි වෙන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රනිල එක්ක දෙතුන් දෙනයි නේ ඉන්නේ බන්.. උබ මන්ත්‍රී ආසන 10ක් ගන්නෙත් නෑ මම හිතන්නේ..
    දහයක්වත් නැතිවුනොත් නං හතර විලිලැජ්ජාවයි :baffled: දෙමල සන්ධානෙත් ඊට වඩා ගන්නවනේ
     
    • Like
    Reactions: dilann

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    උපුටා ගැනිමකි...

    නිල නොලත්
    ප්‍රතිපල
    #ගාල්ල #ආසනය
    පොහොට්ටුව -7
    දුරකතන -2
    සමිපුර්න ආසන ගනන
    9යි
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    කඹුරුපිටිය ආසනය
    කාමර අංක 56

    පොහොට්ටුව 3277
    දුරකථනය 464
    අලියා 51
    මාලිමාව 373

    DENIYAYA 12

    SLPP 2739
    SJB 767
    JJB 206
    UNP 142
    VALID 3966

    කඹුරුපිටිය ආසනය
    කාමර අංක 62

    පොහොට්ටුව 3381
    දුරකථනය 514
    අලියා 35
    මාලිමාව 237

    DENIYAYA 03

    SLPP 3199
    SJB 665
    UNP 102
    JVP 298

    කඹුරුපිටිය ආසනය
    කාමර අංක 56

    පොහොට්ටුව 3277
    දුරකථනය 464
    අලියා 51
    මාලිමාව 373

    MATARA 77
    SLPP 2885
    SJB 672
    UNP 84
    JJB 498
    VALID 4201

    DENIYAYA 03

    SLPP 3199
    SJB 665
    UNP 102
    JVP 298

    කඹුරුපිටිය ආසනය
    කාමර අංක 62

    පොහොට්ටුව 3381
    දුරකථනය 514
    අලියා 35
    මාලිමාව 237

    MATARA 77
    SLPP 2885
    SJB 672
    UNP 84
    JJB 498
    VALID 4201

    කඹුරුපිටිය ආසනය
    කාමර අංක 60

    පොහොට්ටුව 3209
    දුරකථනය 669
    අලියා 34
    මාලිමාව 193

    කඹුරුපිටිය ආසනය
    කාමර අංක 50

    පොහොට්ටුව 2976
    දුරකථනය 676
    අලිය 33
    මාලිමාව 433

    DENIYAYA 03

    SLPP 3199
    SJB 665
    UNP 102
    JVP 298

    DENIYAYA 13

    SLPP 2940
    SJB 705
    JJB 437
    UNP 98
    VALID 4497

    හක්මණ ආසනය
    කාමර අංක 31

    පොහොට්ටුව 3194
    දුරකථනය 486
    අලියා 56
    මාලිමාව 199

    කඹුරුපිටිය ආසනය
    කාමර අංක 52

    පොහොට්ටුව 3557
    දුරකථනය 360
    අලියා 45
    මාලිමාව 284

    WALIGAMA 97

    SLPP 2743
    UNP 70
    TP 1049
    JJB 442

    හක්මණ ආසනය
    කාමර අංක 30

    පොහොට්ටුව 3483
    දුරකථනය 426
    අලියා 100
    මාලිමාව 150
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928
    113
    රාජපක්ෂ සහ ප්‍රෙමදාස කඳවුර තමා මෙයින් ඉස්සරහට මෙ රටෙ තියෙන්නෙ
    ජෙප්පො හීන් නූලෙන් උන්ගෙ ගාණත් වැඩි කරගන්නවා
    රනිල් හාමු ෂොරි
    දැන් රිටයි වෙන්න
    Ranil is the man...
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උපුටා ගැනිමකි...

    නිල නොලත්
    ප්‍රතිපල
    #ගාල්ල #ආසනය
    පොහොට්ටුව -7
    දුරකතන -2
    සමිපුර්න ආසන ගනන
    9යි

    තව කොහෙද බන් සිට් බලන්නේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    7317135214b4dd0e55a932_3.gif
     
    • Like
    Reactions: Melon8

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    රාජපක්ෂ සහ ප්‍රෙමදාස කඳවුර තමා මෙයින් ඉස්සරහට මෙ රටෙ තියෙන්නෙ
    ජෙප්පො හීන් නූලෙන් උන්ගෙ ගාණත් වැඩි කරගන්නවා
    රනිල් හාමු ෂොරි
    දැන් රිටයි වෙන්න

    නෑ බන්.. සජියා වැඩිකල් නායකයා විදයට ඉන්නේ නෑ .. රනිල් වගේ සජියට නායක කම අල්ලාගෙන ඉන්න බෑ ලොවෙත්. එහෙම සජියට කැමති කියලා අමුතු සෙට් එකක් නෑ උගේ හැටිත් එක්ක. රනිල නම් මොලේ හරි තියන නිසා කට්ටිය වටේ ඉන්නව.. චම්පිකය වගේ එකෙක් සජියට ගේම දෙනවා ලගදීම :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,718
    50,086
    113
    සේදවත්ත
    මේ රිසාල්ට්ස් මට නම් විශ්වාශ කරන්ඩ බෑ.මොකක්ද යකෝ මේ මාලිමාවට වෙලා තියෙන්නේ...:eek:
    ඉතින් බන් ඇයි පුදුම වෙන්නේ වැඩිපුරම මාකටින් දුන්නේ ආන්ඩුවෙන් අනුරටනේ . එලකිරියෙත් බයියෝ ටික හම ගැහුවේ අනුරව . දැන් හරි නේ .
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    දහයක්වත් නැතිවුනොත් නං හතර විලිලැජ්ජාවයි :baffled: දෙමල සන්ධානෙත් ඊට වඩා ගන්නවනේ
    10 k එන්නේ නෑ බන්.. දන්න එවුන්ගෙන් රනිල් / තෙවරප්පෙරුම / අර්ජුන / රැවන් / නවීන් / පුත්තලමේ බුවා එයි...
     
    • Like
    Reactions: dilann