අඩේ ගාල්ල කිව්ව නේද ?
අඩේ රනිල් සර්ට ඇපත් නැති වෙනව නේද මෙහෙම ගියොත් ? හවසට සිරිකොත වටලනවා ශුවර් සජියලා
අඩේ ගාල්ල කිව්ව නේද ?
අඩේ රනිල් සර්ට ඇපත් නැති වෙනව නේද මෙහෙම ගියොත් ? හවසට සිරිකොත වටලනවා ශුවර් සජියලා..
මම් හිතුව රනිල ගේම ගහව්වි කියල, රනිල් වටෙන් ගොඩෙන් කීවේ ඊළග නායකය රුවන්ට දෙනවා කියලනේ.. රනිල්ට හුජ්ජ යන කෙලියක් තියෙන්නේ.. මහීත් බය වෙලා ඉන්නෙ දැන් නම් මහීට ඔනේ රනිලා... ලොවෙත් සජියල අද නැත්නම් හෙට රනිල අවසන් ගමන් යවනවා. සාගල අකිලල ඉවරයි.. රවියල නම් ආණ්ඩුවට පනිවි...මෙහෙම අනාවැකි කියන්න කල් වැඩි උනත් ඕක වෙයි කියල හිතෙනවා..
7-11 wage ganiyරනිල එක්ක දෙතුන් දෙනයි නේ ඉන්නේ බන්.. උබ මන්ත්‍රී ආසන 10ක් ගන්නෙත් නෑ මම හිතන්නේ..
true... රවී නාමල් ගජ මිතුරෝ.. කවදාවත් රවී හිරේ යන්නේ නෑ.. අනික රවී හම්බකරගෙනත් ඉවරයි පරම්පරා ගානකට.. ගොඩක් දුරට රවියා පනී පොහොට්ටුවට...අඩේ ගාල්ල කිව්ව නේද ?
අඩේ රනිල් සර්ට ඇපත් නැති වෙනව නේද මෙහෙම ගියොත් ? හවසට සිරිකොත වටලනවා ශුවර් සජියලා..
මම් හිතුව රනිල ගේම ගහව්වි කියල, රනිල් වටෙන් ගොඩෙන් කීවේ ඊළග නායකය රුවන්ට දෙනවා කියලනේ.. රනිල්ට හුජ්ජ යන කෙලියක් තියෙන්නේ.. මහීත් බය වෙලා ඉන්නෙ දැන් නම් මහීට ඔනේ රනිලා... ලොවෙත් සජියල අද නැත්නම් හෙට රනිල අවසන් ගමන් යවනවා. සාගල අකිලල ඉවරයි.. රවියල නම් ආණ්ඩුවට පනිවි...මෙහෙම අනාවැකි කියන්න කල් වැඩි උනත් ඕක වෙයි කියල හිතෙනවා..
රාජපක්ෂ සහ ප්‍රෙමදාස කඳවුර තමා මෙයින් ඉස්සරහට මෙ රටෙ තියෙන්නෙරනිල එක්ක දෙතුන් දෙනයි නේ ඉන්නේ බන්.. උබ මන්ත්‍රී ආසන 10ක් ගන්නෙත් නෑ මම හිතන්නේ..
දහයක්වත් නැතිවුනොත් නං හතර විලිලැජ්ජාවයිරනිල එක්ක දෙතුන් දෙනයි නේ ඉන්නේ බන්.. උබ මන්ත්‍රී ආසන 10ක් ගන්නෙත් නෑ මම හිතන්නේ..
දෙමල සන්ධානෙත් ඊට වඩා ගන්නවනේRanil is the man...රාජපක්ෂ සහ ප්‍රෙමදාස කඳවුර තමා මෙයින් ඉස්සරහට මෙ රටෙ තියෙන්නෙ
ජෙප්පො හීන් නූලෙන් උන්ගෙ ගාණත් වැඩි කරගන්නවා
රනිල් හාමු ෂොරි
දැන් රිටයි වෙන්න
yeah Ranil is the manRanil is the man...
උපුටා ගැනිමකි...
නිල නොලත්
ප්‍රතිපල
#ගාල්ල #ආසනය
පොහොට්ටුව -7
දුරකතන -2
සමිපුර්න ආසන ගනන
9යි
රාජපක්ෂ සහ ප්‍රෙමදාස කඳවුර තමා මෙයින් ඉස්සරහට මෙ රටෙ තියෙන්නෙ
ජෙප්පො හීන් නූලෙන් උන්ගෙ ගාණත් වැඩි කරගන්නවා
රනිල් හාමු ෂොරි
දැන් රිටයි වෙන්න

ඉතින් බන් ඇයි පුදුම වෙන්නේ වැඩිපුරම මාකටින් දුන්නේ ආන්ඩුවෙන් අනුරටනේ . එලකිරියෙත් බයියෝ ටික හම ගැහුවේ අනුරව . දැන් හරි නේ .මේ රිසාල්ට්ස් මට නම් විශ්වාශ කරන්ඩ බෑ.මොකක්ද යකෝ මේ මාලිමාවට වෙලා තියෙන්නේ...![]()
10 k එන්නේ නෑ බන්.. දන්න එවුන්ගෙන් රනිල් / තෙවරප්පෙරුම / අර්ජුන / රැවන් / නවීන් / පුත්තලමේ බුවා එයි...දහයක්වත් නැතිවුනොත් නං හතර විලිලැජ්ජාවයිදෙමල සන්ධානෙත් ඊට වඩා ගන්නවනේ