රාජපක්ෂ සහ ප්‍රෙමදාස කඳවුර තමා මෙයින් ඉස්සරහට මෙ රටෙ තියෙන්නෙ
ජෙප්පො හීන් නූලෙන් උන්ගෙ ගාණත් වැඩි කරගන්නවා
රනිල් හාමු ෂොරි
දැන් රිටයි වෙන්න
පාඨලි කමින් සූන්
රාජපක්ෂ සහ ප්‍රෙමදාස කඳවුර තමා මෙයින් ඉස්සරහට මෙ රටෙ තියෙන්නෙ
ජෙප්පො හීන් නූලෙන් උන්ගෙ ගාණත් වැඩි කරගන්නවා
රනිල් හාමු ෂොරි
දැන් රිටයි වෙන්න
ඔය දෙම අනික් පැත්තෙත් වෙන්න පුළුවන්නෑ බන්.. සජියා වැඩිකල් නායකයා විදයට ඉන්නේ නෑ .. රනිල් වගේ සජියට නායක කම අල්ලාගෙන ඉන්න බෑ ලොවෙත්. එහෙම සජියට කැමති කියලා අමුතු සෙට් එකක් නෑ උගේ හැටිත් එක්ක. රනිල නම් මොලේ හරි තියන නිසා කට්ටිය වටේ ඉන්නව.. චම්පිකය වගේ එකෙක් සජියට ගේම දෙනවා ලගදීම![]()
උඹ හරි.. ජනාධිපතිවරණයේ සජිත් කුඩු කර ගත්තු කාඩ් එක කවදාවත් හදන්න බෑ.. මේ කෙටි සීමාවේ ඌව ඉස්සර කරන් ගියාට අනිවා නායකත්වය අතින් ඌ ෆේල්.. ඔතනට අනිවා චම්පික එනවා...නෑ බන්.. සජියා වැඩිකල් නායකයා විදයට ඉන්නේ නෑ .. රනිල් වගේ සජියට නායක කම අල්ලාගෙන ඉන්න බෑ ලොවෙත්. එහෙම සජියට කැමති කියලා අමුතු සෙට් එකක් නෑ උගේ හැටිත් එක්ක. රනිල නම් මොලේ හරි තියන නිසා කට්ටිය වටේ ඉන්නව.. චම්පිකය වගේ එකෙක් සජියට ගේම දෙනවා ලගදීම![]()
Ara Nicjosh dawasa gaane methana walaluna, polowe pas keewaඉතින් බන් ඇයි පුදුම වෙන්නේ වැඩිපුරම මාකටින් දුන්නේ ආන්ඩුවෙන් අනුරටනේ . එලකිරියෙත් බයියෝ ටික හම ගැහුවේ අනුරව . දැන් හරි නේ .
රනිල්ට නායකකම නොදී බැරිවෙයි වගේ එහෙම උනොත්, හෙට උදේම සිරිකොත බාරදීල යන්න තමා වෙන්නෙ10 k එන්නේ නෑ බන්.. දන්න එවුන්ගෙන් රනිල් / තෙවරප්පෙරුම / අර්ජුන / රැවන් / නවීන් / පුත්තලමේ බුවා එයි...
උඹ හරි.. ජනාධිපතිවරණයේ සජිත් කුඩු කර ගත්තු කාඩ් එක කවදාවත් හදන්න බෑ.. මේ කෙටි සීමාවේ ඌව ඉස්සර කරන් ගියාට අනිවා නායකත්වය අතින් ඌ ෆේල්.. ඔතනට අනිවා චම්පික එනවා...
ඊලඟ පාර චම්පික යටතේ නායකත්වයක් දියත් වෙයි... උට ගේමක් ගහන්න පුළුවන්..
balan inna tamai tiyenne mokeda wenne kiyela..patta athalyeah Ranil is the man
mu law points deka thunak dala gemak gahai da danne naha ?

ඔය ගෝතයා මලොත් තමා නායකත්වයෙන් අයින් වෙන්නේ... සමහරක් විට නවීන් සජිත්ගේ කඳවුරට එන්න ඉඩ තියෙනවා.. මොකද හුදකලා UNP ක් තුල ගමනක් නෑ..රනිල්ට නායකකම නොදී බැරිවෙයි වගේ එහෙම උනොත්, හෙට උදේම සිරිකොත බාරදීල යන්න තමා වෙන්නෙ
රනිල්ගෙ විදිය නම් ඒක නෙමෙයි. මතකයි නේහ් 2018. පිරිත් කිය කිය හිටියෙරනිල්ට නායකකම නොදී බැරිවෙයි වගේ එහෙම උනොත්, හෙට උදේම සිරිකොත බාරදීල යන්න තමා වෙන්නෙ
නෑ බන්.. සජියා වැඩිකල් නායකයා විදයට ඉන්නේ නෑ .. රනිල් වගේ සජියට නායක කම අල්ලාගෙන ඉන්න බෑ ලොවෙත්. එහෙම සජියට කැමති කියලා අමුතු සෙට් එකක් නෑ උගේ හැටිත් එක්ක. රනිල නම් මොලේ හරි තියන නිසා කට්ටිය වටේ ඉන්නව.. චම්පිකය වගේ එකෙක් සජියට ගේම දෙනවා ලගදීම![]()

ඔව් ගොඩක් දුරට එහෙම වෙයි.. ඒත් මේ දේශපාලනයේ සුදු චරිත නෑ.. අවම කළු තියෙන උන්ට තැන වැඩී...එහෙම වෙන්න ගියොත් හැබැයි ඌ පෙර වැරැද්දකට කලින් හිරේ ඉන්න ඉඩ තියනවා ඌට ඩීල් නැත්නම් .. ලංකාව නේ..![]()
එතකොට නං කට්ටිය හිටියනේ වටේට එකමුතු වෙලා, දැන් සිරිකොතේ මැස්සෙක්වත් නැතිවෙන සිද්දියක් තියෙන්නෙ.රනිල්ගෙ විදිය නම් ඒක නෙමෙයි. මතකයි නේහ් 2018. පිරිත් කිය කිය හිටියෙ