පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    රාජපක්ෂ සහ ප්‍රෙමදාස කඳවුර තමා මෙයින් ඉස්සරහට මෙ රටෙ තියෙන්නෙ
    ජෙප්පො හීන් නූලෙන් උන්ගෙ ගාණත් වැඩි කරගන්නවා
    රනිල් හාමු ෂොරි
    දැන් රිටයි වෙන්න

    පාඨලි කමින් සූන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    නෑ බන්.. සජියා වැඩිකල් නායකයා විදයට ඉන්නේ නෑ .. රනිල් වගේ සජියට නායක කම අල්ලාගෙන ඉන්න බෑ ලොවෙත්. එහෙම සජියට කැමති කියලා අමුතු සෙට් එකක් නෑ උගේ හැටිත් එක්ක. රනිල නම් මොලේ හරි තියන නිසා කට්ටිය වටේ ඉන්නව.. චම්පිකය වගේ එකෙක් සජියට ගේම දෙනවා ලගදීම :lol:
    ඔය දෙම අනික් පැත්තෙත් වෙන්න පුළුවන්
    පොහොට්ටුවෙ ගැම්ම තියෙන්නෙ මහින්ද රාජපක්ෂ නිසා
    මිනිහා සෞඛ්‍ය ගැටළු නිසා රිටයි උනොත් ඉතුරු සෙට් එක මරාගන්නවා.
    අනෙ මන්දා මොනවායින් මොනවා වෙවිද කියලා
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    නෑ බන්.. සජියා වැඩිකල් නායකයා විදයට ඉන්නේ නෑ .. රනිල් වගේ සජියට නායක කම අල්ලාගෙන ඉන්න බෑ ලොවෙත්. එහෙම සජියට කැමති කියලා අමුතු සෙට් එකක් නෑ උගේ හැටිත් එක්ක. රනිල නම් මොලේ හරි තියන නිසා කට්ටිය වටේ ඉන්නව.. චම්පිකය වගේ එකෙක් සජියට ගේම දෙනවා ලගදීම :lol:
    උඹ හරි.. ජනාධිපතිවරණයේ සජිත් කුඩු කර ගත්තු කාඩ් එක කවදාවත් හදන්න බෑ.. මේ කෙටි සීමාවේ ඌව ඉස්සර කරන් ගියාට අනිවා නායකත්වය අතින් ඌ ෆේල්.. ඔතනට අනිවා චම්පික එනවා...

    ඊලඟ පාර චම්පික යටතේ නායකත්වයක් දියත් වෙයි... උට ගේමක් ගහන්න පුළුවන්..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඉතින් බන් ඇයි පුදුම වෙන්නේ වැඩිපුරම මාකටින් දුන්නේ ආන්ඩුවෙන් අනුරටනේ . එලකිරියෙත් බයියෝ ටික හම ගැහුවේ අනුරව . දැන් හරි නේ .
    Ara Nicjosh dawasa gaane methana walaluna, polowe pas keewa
     
    • Like
    Reactions: Don GasCan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    10 k එන්නේ නෑ බන්.. දන්න එවුන්ගෙන් රනිල් / තෙවරප්පෙරුම / අර්ජුන / රැවන් / නවීන් / පුත්තලමේ බුවා එයි...
    රනිල්ට නායකකම නොදී බැරිවෙයි වගේ එහෙම උනොත්, හෙට උදේම සිරිකොත බාරදීල යන්න තමා වෙන්නෙ
     
    • Like
    Reactions: JuZe_BaNda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    උඹ හරි.. ජනාධිපතිවරණයේ සජිත් කුඩු කර ගත්තු කාඩ් එක කවදාවත් හදන්න බෑ.. මේ කෙටි සීමාවේ ඌව ඉස්සර කරන් ගියාට අනිවා නායකත්වය අතින් ඌ ෆේල්.. ඔතනට අනිවා චම්පික එනවා...

    ඊලඟ පාර චම්පික යටතේ නායකත්වයක් දියත් වෙයි... උට ගේමක් ගහන්න පුළුවන්..

    එහෙම වෙන්න ගියොත් හැබැයි ඌ පෙර වැරැද්දකට කලින් හිරේ ඉන්න ඉඩ තියනවා ඌට ඩීල් නැත්නම් .. ලංකාව නේ.. :sneaky:
     
    • Like
    Reactions: JuZe_BaNda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    රනිල්ට නායකකම නොදී බැරිවෙයි වගේ එහෙම උනොත්, හෙට උදේම සිරිකොත බාරදීල යන්න තමා වෙන්නෙ
    ඔය ගෝතයා මලොත් තමා නායකත්වයෙන් අයින් වෙන්නේ... සමහරක් විට නවීන් සජිත්ගේ කඳවුරට එන්න ඉඩ තියෙනවා.. මොකද හුදකලා UNP ක් තුල ගමනක් නෑ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රනිල්ට නායකකම නොදී බැරිවෙයි වගේ එහෙම උනොත්, හෙට උදේම සිරිකොත බාරදීල යන්න තමා වෙන්නෙ
    රනිල්ගෙ විදිය නම් ඒක නෙමෙයි. මතකයි නේහ් 2018. පිරිත් කිය කිය හිටියෙ
     
    • Like
    Reactions: LazyLizard

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෑ බන්.. සජියා වැඩිකල් නායකයා විදයට ඉන්නේ නෑ .. රනිල් වගේ සජියට නායක කම අල්ලාගෙන ඉන්න බෑ ලොවෙත්. එහෙම සජියට කැමති කියලා අමුතු සෙට් එකක් නෑ උගේ හැටිත් එක්ක. රනිල නම් මොලේ හරි තියන නිසා කට්ටිය වටේ ඉන්නව.. චම්පිකය වගේ එකෙක් සජියට ගේම දෙනවා ලගදීම :lol:
    අඩේ බං චම්පික සකිලියා නම් නැතිකරලම දාන්න ඕන... සජියට ශොට් එක දෙනවාමයි ගල් බල්ලා..සජියා චම්පික ට්‍රස්ට් කරනවා ලොකුවටම.. චම්පික ඉතින් කාටත් ඇරගෙන ගිය මූසලයනේ :shocked::shocked:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    එහෙම වෙන්න ගියොත් හැබැයි ඌ පෙර වැරැද්දකට කලින් හිරේ ඉන්න ඉඩ තියනවා ඌට ඩීල් නැත්නම් .. ලංකාව නේ.. :sneaky:
    ඔව් ගොඩක් දුරට එහෙම වෙයි.. ඒත් මේ දේශපාලනයේ සුදු චරිත නෑ.. අවම කළු තියෙන උන්ට තැන වැඩී...

    හිරේ දාලා ඒ නාඩගම් නම් නටන්න බැරි වෙයි.. එහෙම උනොත් මේ ආණ්ඩුවටත් අබසරණයි..!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රනිල්ගෙ විදිය නම් ඒක නෙමෙයි. මතකයි නේහ් 2018. පිරිත් කිය කිය හිටියෙ
    එතකොට නං කට්ටිය හිටියනේ වටේට එකමුතු වෙලා, දැන් සිරිකොතේ මැස්සෙක්වත් නැතිවෙන සිද්දියක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: sithija.h

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    රනිල් යන්නේ නෑ බන්. සමගි ජන බලවේගෙන් ඉල්ලලා කෙනෙක් දින්නා කියලා ඇයි බන් යූ ඇන් පී එකේ ලොක්කා අයින් වෙන්නේ. අනික සිරිකොත අල්ලන්න කොහොමද බන් වෙන පක්ශෙකින් ඉල්ලලා.