පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Jaffna - Jaffna

    CaptureJffna.JPG
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රවී,වජිර පනිනවා. ගයන්තත් සමහර විට
    රනිලා ඇරෙන්ඩ අනිත් උන් දෙන්න දිනන්නේ නෑ.පරදිනවා.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Reliable news coming in from counting centers in Colombo District suggest UNP 🐘

    may not get 5% which will deprive them from getting a seat. That would mean Ranil Wickremesinghe may not enter parliament

    Twitter
    පොර මම හිතන්නේ ජාතික ලයිස්තුවෙන් එන්නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියොන්ට වාසි පැති පෙන්නලා බයියො චූන් කරන්න එපා

    හිතට එන හැම දුකක්ම කොටන්න එපා යහළුවෙ ....අපිටත් දුක හිතෙනවනේ