පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    bad.JPG
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රවියා ආන්ඩුවට ගන්න තරම් මහින්ද මෝඩ නෑ බන්. රවියට ආසනෙත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ.
    මහින්දගේ හැටි දන් නෑ මචං උඹ... මොන බල්ල ආවත් ගන්නව චන්ද එක්ක... මේ යන විදියට නම් මොකෙක්වත් ඕන නෑ 2/3 එනවනෙ උතුරු නැගෙනහිරින් කෙල උනාට..
     

    Sen-lu

    Well-known member
  • කෝ බන් ලංකාවේ විශාලම තනි පක්ෂය..? :unsure:
    😱 අපේ 5 වසරේ ටීචර් අලිය වඳවෙලා ගියපු සත්ත්වයෙක් ලෙස සලකලා අනාගතේ ඉන්න අයට අලිය ගැන දැනගන්න වාක්‍ය රචනාවක් ලියන්න කිව්වේ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    😱අපේ 5 වසරේ ටීචර් අලිය වඳවෙලා ගියපු සත්ත්වයෙක් ලෙස සලකලා අනාගතේ ඉන්න අයට අලිය ගැන දැනගන්න වාක්‍ය රචනාවක් ලියන්න කිව්වේ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ.

    😂 😂 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,951
    113
    එකමත් එක රටක
    😱අපේ 5 වසරේ ටීචර් අලිය වඳවෙලා ගියපු සත්ත්වයෙක් ලෙස සලකලා අනාගතේ ඉන්න අයට අලිය ගැන දැනගන්න වාක්‍ය රචනාවක් ලියන්න කිව්වේ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ.

    ලගදිද කිව්වේ ?? උබේ වයස කීයද පුතේ ? :lol:
     
    • Haha
    Reactions: Sen-lu