ගෝටා 51% සජිත් 43% ගියපාරUNP seat ekak neda?
ගෝටා 51% සජිත් 43% ගියපාරUNP seat ekak neda?
yeah.. UNP bala kanu...UNP seat ekak neda?
UNP seat ekak neda?
Deken thuna haa da mandaබදුල්ල ඌව පරණගම ආව අන්න. පොහොට්ටුව 64%
රවියා ආන්ඩුවට ගන්න තරම් මහින්ද මෝඩ නෑ බන්. රවියට ආසනෙත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ.
I have predicted before the AIyes but they can easily get it by taking some from other parties.
MY AI PREDICTS 145-148
තරුන නායකයො ජාතික ලයිස්තුවෙන්.oya wage ena nissa thamai hanna porin karaya jathika listhuwata ekathu une.![]()
![]()
![]()
For the worse.... See the fun soon.Paradigm shift of 2020 is effecting everywhere isn't it.. Sri Lanka will also not be the same after this election. Lot of things will change

Goo yaddi ai result eke auto update wenewada?news just in - MY AI PREDICTS 145-148
කෝ බන් ලංකාවේ විශාලම තනි පක්ෂය..?
Any rascal will align for money...... and screw the imbeciles that voted them in.EPDP මහින්දගෙ Allied පක්ශක් නේ?

අපේ 5 වසරේ ටීචර් අලිය වඳවෙලා ගියපු සත්ත්වයෙක් ලෙස සලකලා අනාගතේ ඉන්න අයට අලිය ගැන දැනගන්න වාක්‍ය රචනාවක් ලියන්න කිව්වේ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ.
2/3 නං බැරිවෙයි හැබැයි එහාපැත්තෙන් බාගන්න වෙන ගාන අඩුවෙලා වැඩේ ලේසි වෙයිDeken thuna haa da manda

අපේ 5 වසරේ ටීචර් අලිය වඳවෙලා ගියපු සත්ත්වයෙක් ලෙස සලකලා අනාගතේ ඉන්න අයට අලිය ගැන දැනගන්න වාක්‍ය රචනාවක් ලියන්න කිව්වේ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ.
