පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    a15.JPG
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    View attachment 88331

    Total=352K+73K+37K+8K=470K
    Total seats=7
    SLPP->1(for winning), remaining 6 seats
    N=470/6=78.3
    SLPP=352/N=4.49
    SJB=73/N=0.93
    JJB=37/N=0.47
    UNP=8/N=0.10

    SLPP=4 seats( from round numbers)

    Remaining seats-2

    SLPP=0.49 ----->1 seat
    SJB=0.93-----> 1 seat
    JJB=0.47

    Final

    SLPP=1+4+1=6 seats
    SJB=1=1 seat

    Total=7 seats

    Me vidihata nam seat distribute wenne.. npp ekata chanda 50 wage podi ganakin neda seat eka miss wela thiyenne. Mokada 0.47,0.49 gattama wenasa 0.02. 0.02% kiyanne chanda walin gattoth 50 asanna ganak. Meka mehema neme nam danna kenek kiyanna
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මාතර 5:1:1
    ගාල්ල 7:2

    මෙහෙම තමයි එන්න ඕනේ... හැබැයි මාතර ඇවිල්ලා තියෙන්නේ 6:1..හදුන්නෙත්ති හැලිලා

    මමත් ගනන් හදල බැලුව බන්. ආසනයක් ගන්න ඡන්ද 66000+ ගන්න ඕන. පොහොට්ටු, ටෙලිෆූන්, මාලිමා ඡන්ද ගාන එකතු කරල ආසන ගානෙන් එකක් අඩු කරල ඒ එන ගානෙන් අදාළ පක්ෂ ගත්ත ඡන්ද ප්‍රමාණය බෙදල බලපන්කො. මේ සැරේ හිතුව වගේම ඡන්ද බෙදුන එකේ වාසිය පොහොට්ටුවට ගියා. ඒකයි වෙලා තියෙන්නෙ.

    ගාල්ලෙත් 71000+ ගානක් ඕන
     
    Last edited:

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    Me vidihata nam seat distribute wenne.. npp ekata chanda 50 wage podi ganakin neda seat eka miss wela thiyenne. Mokada 0.47,0.49 gattama wenasa 0.02. 0.02% kiyanne chanda walin gattoth 50 asanna ganak. Meka mehema neme nam danna kenek kiyanna
    78300*0.02=1566

    1566k hari ita wadiyen hari ganna ona
     
    • Like
    Reactions: D_Mad and shag105

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා.

    ඒ අනුව මාතරින් පොදු ජන පෙරමුණට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    View attachment 88331

    Total=352K+73K+37K+8K=470K
    Total seats=7
    SLPP->1(for winning), remaining 6 seats
    N=470/6=78.3
    SLPP=352/N=4.49
    SJB=73/N=0.93
    JJB=37/N=0.47
    UNP=8/N=0.10

    SLPP=4 seats( from round numbers)

    Remaining seats-2

    SLPP=0.49 ----->1 seat
    SJB=0.93-----> 1 seat
    JJB=0.47

    Final

    SLPP=1+4+1=6 seats
    SJB=1=1 seat

    Total=7 seats

    JJB එකට .02 වෙනසෙන් ආසනේ මිස් වෙන්නෙ.
     
    • Like
    Reactions: toi and D_Mad