පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    555.JPG
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යන විදිහට මාලිමාවට ලැබෙන ආසන ගාන අඩුවෙන ලකුණු

    මංත්‍රීවරු වැඩි දිස්ත්‍රික්ක වලින් එයි බන් 1 ගානෙ. සමහරවිට එජාපෙට වඩා ඉඳීවි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    mata hithenne wenasa kale meya ..

    ya5BU1U.jpg
    ඇත්ත තමා යාපනේ නිදහස් පක්ෂ ලිස්ට් එකේ මනුස්සය ඉන්නව :yes:

    TNA එකට කෙලවෙන එක හොඳයි විග්නේශ්වරනුත් කඩාගෙන ගියා නෙ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    චන්දෙ කවුද දිනන්නේ බලන් ඉන්න උනුත් වහල්ලු තමා..උබත් ඇතුළුව..


    මම නම් බලන් ඉන්නේ පරදින එකා දිහා ,
    රනිල පෙරදන එක නම් සුවර් දැන් !
    රනිල්-රවී පරදින එක රටට හොදයි බන් කව්රු කොහොම කීවත්.
    තව ටික දවසකින් මුන්ව නෙතිය හමුවට ගෙන්න වෙඉ , එතකොට මහින්දගේ උනත් දේපල විශුදිකරණය වෙයි.