පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    FB_IMG_1596749689035.jpg


    උඩ දෙක පොහොට්ටුවට, මෙයාලා දිනන පැත්තට ජැක් එක කොහොමත් ගහනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    View attachment 88441

    උඩ දෙක පොහොට්ටුවට, මෙයාලා දිනන පැත්තට ජැක් එක කොහොමත් ගහනවා.


    දැන් එහෙම ගන්න ඕනෙමයි කියල දෙයක් නෑනේ බන්....ඕන ගාන නිකන්ම දීල තියනවනේ
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අපෙත් හිටියා ඒ කාලේ ඔය වගේ චන්දෙ ඉල්ලපු පකයෙක් ඌ හිතන් හිටියේ ටවුන් එකේ ඔක්කොම චන්ද ටික හම්බෙයි කියල. අපිත් ඉතින් ඉස්සර ඌව මුනට හම්බ උනාම කියන්නේ එල අයියේ උබට තමා චන්දෙ දෙන්නේ ආයේ කියල ෆන් එකට. අන්තිමට මුළු ඔක්කොම චන්ද හම්බෙලා තියෙන්නේ 3යි උගේ ගෙදරම ඉන්නවා 5ස් දෙනෙක් චන්දෙ දෙන :LOL: ඔන්න ඕකයි කතාව.

    ජාතිවාදියෝ හරි යන්නේ නැහැ මු නම් කොහොමත් හරියන්නේ නැහැ
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇහැරියල්ල කොල්ලනේ.........දැන් මේක Update වෙන්නේ නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහොමත් නැගිටලා බන් ඉන්නේ ... :cautious: :lol:


    ගමපහ කව්ද JVP එකෙන් දිනලා තියෙන්නේ බන් ? විජිතද ? නැත්නම් අර Paypal කොල්ලද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Hari hari dan munge kale..



    ඉන්දියාවේද , පකිස්තානේද මේ??? :shocked:




    ගමපහ කව්ද JVP එකෙන් දිනලා තියෙන්නේ බන් ? විජිතද ? නැත්නම් අර Paypal කොල්ලද ?

    ගම්පහ jvp ඉන්නේ කවුද කියලවත් දන්නේ නෑ බන්. තාම ඔක්කොම මනාප කිව්වේ නෑ .. අඩෝ paypal එකා ගම්පහද ? :cautious:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගම්පහ jvp ඉන්නේ කවුද කියලවත් දන්නේ නෑ බන්. තාම ඔක්කොම මනාප කිව්වේ නෑ .. අඩෝ paypal එකා ගම්පහද ? :cautious:

    ඔව්...….විජිතටත් ෂොට් එක ලබිලද දන්නේ නෑ