පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    යාපනේ මොකද්ද බන් සීන් එක ?? මෙහෙ channel වල යන්නේ නෑ . . ඉන්දියන් channel වල යන්නේ Tamil උන්ට srilanka පොලිස් , special force ගහනවා කියලා. :cautious:
     

    Sen-lu

    Well-known member
  • රංචු පිටින් ඉන්නවට වඩා තනි අලිය තමයි දරුණු. කට්ටිය දැන් ටිකක් නැටුවට කමක්නෑ හැබැයි බලන්නකෝ මෙදා සැරේ රනිල් සෑර් තමයි පාර්ලිමේන්තුව රන්කරන්නෙ. :dull:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යාපනේ මොකද්ද බන් සීන් එක ?? මෙහෙ channel වල යන්නේ නෑ . . ඉන්දියන් channel වල යන්නේ Tamil උන්ට srilanka පොලිස් , special force ගහනවා කියලා. :cautious:

    Unge TNA seat adu wela, eakata lokko bayawela podi minissu ewala counting centre walata. Paw ithin. Basil lokka TNA unta uthurua dakuna maru wenna wade deela.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    රංචු පිටින් ඉන්නවට වඩා තනි අලිය තමයි දරුණු. කට්ටිය දැන් ටිකක් නැටුවට කමක්නෑ හැබැයි බලන්නකෝ මෙදා සැරේ රනිල් සෑර් තමයි පාර්ලිමේන්තුව රන්කරන්නෙ. :dull:
    ඌ ව කතා නායක කරයිද දන්නේ නෑ .. තනි එකා නේ. ;-)
     
    • Haha
    • Like
    Reactions: NaiRobi and Sen-lu

    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    ගම්පහ නාලක එක

    Screenshot_20200807-065431_Facebook.jpg