පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    117103086_1457035571149261_685526603352246423_o.jpg
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08

    (01)පවිත්‍රා වන්නිආරච්චි – 200,977
    (02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර – 104,237 ;)
    (03)ජානක වක්කුඹුර – 101,225
    (04)ගාමිණී වලේබොඩ – 85,840
    (05)අකිල එල්ලාවල -71,179
    (06)වාසුදේව නානායක්කාර – 66,991
    (07)මුදිතා ප්‍රිශාන්ති – 65,923
    (08)ජෝන් සෙනෙවිරත්න – 61,612

    සමගි ජන බලවේගය – ආසන 03

    (01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතානගේ – 60,426
    (02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ – 47,494
    (03)තලතා අතුකෝරල – 45,105
    දුනේෂ් ගන්කන්ද හැලිලලනේ බන්...? බැලුවොත් ඒකා මිනිස්සු එක්කමයි..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rajithaya awillane ban. Samagi UNP karayanta pissuda ban
    ubala patte apu mahindanda , minirikudukaraya , minimaruwa aulk ne.. ewa gana kisimakatawak ne. rajitha vitarai ubata aul. eke teruma metana aula tiyenne minihage kalkiriyawa neme.. miniha weda karana pakshei.. Rajitha mahinda ge ekkeknam ubala jivitetawath oya minihage weraddak kiyanne.. mara theory ubalata tiyenne. :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    sarath weerasekarata dan aniwa denna wenawa minister post ekak :)
    2/3 hamba une naha nulen, eth itin hoda deyak awoth paksha wipaksha ekauth wela 2/3 hadaganna puluwanne
    19 sanshodanaya genawe lassanata 215/225 set wela
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වියත් මගේ 9න් 8ක් දිනලා ……

    P.S - හිතවති වියත් මග ලෙස නොසලකූ බව සලකන්න
     
    • Like
    Reactions: dilshan87

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    sarath weerasekarata dan aniwa denna wenawa minister post ekak :)
    2/3 hamba une naha nulen, eth itin hoda deyak awoth paksha wipaksha ekauth wela 2/3 hadaganna puluwanne
    19 sanshodanaya genawe lassanata 215/225 set wela

    2/3 අවිල්ලා තියෙන්නේ බං, දෙමල පැති වලට දැම්මේ වෙන පක්ශ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    sarath weerasekarata dan aniwa denna wenawa minister post ekak :)
    2/3 hamba une naha nulen, eth itin hoda deyak awoth paksha wipaksha ekauth wela 2/3 hadaganna puluwanne
    19 sanshodanaya genawe lassanata 215/225 set wela

    SLFP-1,EPDP-2, TMVP -1
    2/3 kohomath ganna puluwan
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2/3 අවිල්ලා තියෙන්නේ බං, දෙමල පැති වලට දැම්මේ වෙන පක්ශ.
    Mun nam aulak ne baiyek unah tamanta wasiyak tiyana nisai baiyek wela tiyenne. ehema aya ok... digatama karagena yanna.. subapathum. (y)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තෙවරප්පෙරුමට කවුරු හරි කියල දෙන්න ඕන ජනතා නියෝජිතයෙක්ගේ ක්‍රියා පටිපාටිය මොකද්ද කියල. මිනී උස්සල බත් පැකට් බෙදල කානු කපල ඔය තරමින් පැරදුනා ඇති
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හම්මේ.....රෙවෙන්ඩම දීලා...පව් යකෝ ඔහොමත් කරනවද මිනිස්සුන්ට...උනුත් හැඟීම් දැනීම් තියෙන එවුන්නෙ.....
     
    • Haha
    Reactions: asylum

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,145
    5,970
    113
    canada
    හම්මේ.....රෙවෙන්ඩම දීලා...පව් යකෝ ඔහොමත් කරනවද මිනිස්සුන්ට...උනුත් හැඟීම් දැනීම් තියෙන එවුන්නෙ.....
    ජනතාව SJB, UNP, JVP එකට තුනම උස්සල පොලවේ ගැහුවා