මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔබ ප්‍රදේශයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සුදුසුකම් ඔබ දන්නවද?
එසේනම් ඔබ ප්‍රදේශයේ අපේක්ෂයින්ගේ පහත සඳහන් සුදුසුකම් මැන බලන්න...
ඔබගේ ප්‍රදේශයේ ඉහත සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයින් සොයා බලන්න ...
සංවාදයට .......................
එසේනම් ඔබ ප්‍රදේශයේ අපේක්ෂයින්ගේ පහත සඳහන් සුදුසුකම් මැන බලන්න...
- අධ්‍යාපන සුදුසුකම්
- 8 වසර/ සාමාන්‍ය පෙළ/ උසස් පෙළ/ උපාධිධාරී/ වෙනත්
- අතීත ක්‍රියාකාරකම්
- දේශපාලනයෙන් තොරව සමාජ සේවය කර තිබීම. (තම ධනයෙන් / සාමුහිකව / වෙනත් )
- ජාවාරම් කාරයෙකු නොවී සිටීම. (වැලි/ බොරළු/ බාර්/ වෙනත් )
- බුද්ධිමත්කම සහ පරිනත බව (සමාජයීය)
- තම ප්‍රදේශයේ පුද්ගලයන් පිළිබඳව පක්ෂ / ජාති / ආගම්/ වර්ග වලින් තොර යහපත් දැක්මක්.
- කලින් පාර්ලිමේන්තුවේ සිටීම අත්‍යවශ්‍ය සාධකයක් නොවීම. (පක්ෂ වලින් තොර පුද්ගලයා වැදගත්වීම.)
- තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙහි ඵලදායී ව්‍යපෘති ඔහු සතුවීම.
- ප්‍රාදේශීය සම්පත් භාවිතා කර තම ප්‍රදේශයේ රැකියා වියුක්තිය තුරන් කිරීම සඳහා අවශ්‍ය දැනුම තිබීම.
ඔබගේ ප්‍රදේශයේ ඉහත සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයින් සොයා බලන්න ...
සංවාදයට .......................
Last edited: