thread ekak daapan yawanna one nathi ewunge list ekak daala.![]()
hmm danna thamai hitan hitiye balamuko

thread ekak daapan yawanna one nathi ewunge list ekak daala.![]()

Well. Simply I don't like him![]()
රෝදෙ කැඩිල ගිහින් මහින්ද පිටින් ගොඩයන්න දගලන මිනිහෙක් කියල විතරයි මට පේන්නේ. වැඩි බයිලා අවශ්‍ය නැ.
That's your view machan.
He is not a liar nor thief
nice joke.modayo bodu bale hinda kadenne mahindata yana shinhala bouda chandama thami nikan danna deyak gana katha karapan.
monawa karananda ban, minissu wela ipadunata mole denna beri nam..ඒක තමයි ඕයි. උබ අඩු වයසෙන්ද ඉපදුනේ ?
බොදු බලේ මහින්දගෙන් කැඩෙන ඡන්ද ටික අරන් පාර්ලිමේන්තු ගිහින් ලස්සනට මහින්දට හේත්තු වෙනවා. බොරුනම් බලපන්. කතා කරද්දි කට විතරක් තිබුනට මදි. ඔය ඇස් දෙකයි , කනයි සහ මොලේ පාච්චිචි කරල එදිනෙදා වෙන දේවල් ඇහෙන දේවල් ගැන ඔයිට වැඩිය අවධානය යොමු කරපන්
lol..me sere first time da chande danne?
monawa karananda ban, minissu wela ipadunata mole denna beri nam..
හිටපු යකා එලවගත්තේ කොච්චර කට්ටක් කාලද. මේ වගේ නූල් සූත්තර මේ දේශපාලනයේ අපි නොදැනුවත්ව කොච්චර වෙනවද Who shouldn't be in the parliament
Bandula Gunawardena - Educated . But not practical
Jonny
Keheliya
Paba
Ravi
Dilan Perera
Nimal Siripala
Wajira Abeywardena
SB dissanayake
Pavithra


why not Nimal Siripala ?
1 reason please![]()

විමල් ? දිනේෂ් ?
ඔයිට වැඩිය හොදයි ඕයි අර උපේක්ෂා ස්වර්ණමාලි (පබා) ට දෙනවා.![]()
vimaleya dan pissu keliyata kata wachala kamata u thamai yudde anthima kale army eke kollonge moral haduwe,me rate minissunge moral haduwe,kotinma aya waya parada wenna yaddi eka goda danna gemak gahapu eka,issara minissu jvp rally walata yanne muge katha ahanna...





ඒක තමයි ඕයි. උබ අඩු වයසෙන්ද ඉපදුනේ ?
බොදු බලේ මහින්දගෙන් කැඩෙන ඡන්ද ටික අරන් පාර්ලිමේන්තු ගිහින් ලස්සනට මහින්දට හේත්තු වෙනවා. බොරුනම් බලපන්. කතා කරද්දි කට විතරක් තිබුනට මදි. ඔය ඇස් දෙකයි , කනයි සහ මොලේ පාච්චිචි කරල එදිනෙදා වෙන දේවල් ඇහෙන දේවල් ගැන ඔයිට වැඩිය අවධානය යොමු කරපන්




why not Nimal Siripala ?
1 reason please![]()
adu wayasen ipaduna umba wage podi kollo owham athami htianne.
danna deyak katha karapan ban umbala methana keyboard eken horu aluwa wage wenne natuwa BBS ekata eka asanayak awath eka katawath ekatu wennena edin eda dewal danen naththe umbamai shinhala bouda chanda kadenne mahindage ranilge newi.
me comment eka save karala tiyaganing BBS ekata eka asanyak labunoth balapanko wena wade.

