රතු ඩොට් තුනේ අබිලිං හිත රිදෙන සියුමැලි පොන්නයෙක්. විවේචනය කරන කරන එකාට dislike ගහනවා. මූට අනුව චීනයේ ජනාධිපති තාම නිවාස අඩස්සියේ. Israel, Iran යුද්දෙ බරටම යනවාමම 16 උදේ එන්නම් මේ නුලට.
මට මුව ලිදේ ඔබලම එපා වෙලා තියෙන්නේ.
පොඩ්ඩක් එහා මෙහා උන ගමන් එලියට එනවා![]()
![]()
ලාබාල පොඩි කැරියෙක් බන්.. සජිත් ගාව ඉන්නෙ..රතු ඩොට් තුනේ අබිලිං හිත රිදෙන සියුමැලි පොන්නයෙක්. විවේචනය කරන කරන එකාට dislike ගහනවා. මූට අනුව චීනයේ ජනාධිපති තාම නිවාස අඩස්සියේ. Israel, Iran යුද්දෙ බරටම යනවා
Bookmarked under the Label "2024 election predictions"ආ වැලි යට දාලා හන්ගපු UNP නියම වෙලාවට ගොඩගන්න යන්නේ. 2025 රනිල් වික්‍රමසංහ ජනාධිපති ලෙසත් සජිත් ප්‍රේමදාස අගමැති ලෙසත් අනුර කුමාර දිසානායක විපක්ෂ නායක ලෙසත් සිටිනු හැර වෙන යමක් සිදු නොවේ. මේ Post එක 2025 දී නැවත බලන්න.
yes that's the law. oken wenne sjb un ta pakshayak nati nisa okkoma unp yanawa. ita passe unp parliment eke seats wadi karagannwa general election eke . komada ranila ge mole
------ Post added on May 8, 2024 at 2:49 PM
dual citizen puluwanne ai basil ta enna ain kala nisa. man hithanne mekita SL citizenship nathi scene ekak thiyanne wena rataka citizenship oath gaddi lankawe eka ibema ain wenawa, thiyaganna onnam dual citizenship apply karanna one. ehema karala nedda koheda mekiගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ
Aussie wade mokaada une machan invitation awada?dual citizen puluwanne ai basil ta enna ain kala nisa. man hithanne mekita SL citizenship nathi scene ekak thiyanne wena rataka citizenship oath gaddi lankawe eka ibema ain wenawa, thiyaganna onnam dual citizenship apply karanna one. ehema karala nedda koheda meki
ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමත් සමඟ සමග ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර ඉහළ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
ඩයනාගේ තීන්දුවෙන් සියළු SJB මන්ත‍්‍රී ධුර අහෝසි වීමේ තත්වයක්…
සමගි ජන බලවේගය පක්ෂයේ උප ලේකම් ලෙස ඩයනා ගමගේ මහත්මිය කටයුතු කිරීම හා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා පත්‍ර රැසක ඇය එම නිලය සහිතව අත්සන් කර තිබීම ඊට හේතු වී ඇත.
මැතිවරණ කොමිෂන් සභාවටද ලබා දී ඇති ලේඛනවල ඇය පක්ෂයේ උපලේකම් ලෙස සඳහන් කර තිබේ.
බි‍්‍රතාන්‍ය පුරවැසියෙක් ලෙස සිටියදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වීම හේතුවෙන් ඇයගේ මන්ත‍්‍රී ධුරය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලදී.
පවතින තත්ත්වය මත ඇය උප ලේකම් ධුරය දරද්දී බාර දී ඇති නාම යෝජනා පත්‍ර අවලංගු වීමේ ඉහළ ඉඩකඩක් ඇති බවද වාර්තා වෙයි.
එළඹෙන පහළොස්වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡාවෙමින් ඇත.
අහ පච වෙසිගෙ පුතා.. තව දවස් තුනයි නේද විසුරවන්න.. ටික් ටොක්. ටික් ටොක්.. බම්පිwenna denne na godak welwata kalin kiwwa widihata may 15 dissolved karai