පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර


    එහෙම තියනවද මැතිවරණ පනතේ. මෙයාගේ කතාවක් දැම්මට මට වැඩක් නෑ
    yes that's the law. oken wenne sjb un ta pakshayak nati nisa okkoma unp yanawa. ita passe unp parliment eke seats wadi karagannwa general election eke . komada ranila ge mole
    ------ Post added on May 8, 2024 at 2:49 PM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113



    yes that's the law. oken wenne sjb un ta pakshayak nati nisa okkoma unp yanawa. ita passe unp parliment eke seats wadi karagannwa general election eke . komada ranila ge mole
    ------ Post added on May 8, 2024 at 2:49 PM

    මොනාද බන් මේ කියවන්නේ උබ
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Excuse me Derana,අනුර එක්ක විවාදෙ 20ට කලින් නෙවෙ අදම දාන්න බැරිද එනපොට හොදනෑ
    Sajith🤵
     
    • Like
    Reactions: stasia

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,001
    113
    මාලිමාවත් නීතිවිරෝධි කියලා කවුරු හරි නඩුවක් දැම්මා නේද?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ekathu wenna kamathi nati sajith ranil ekatu wena hati balan idapan.
    සජිත් රනිල් එකතු වෙන එක වෙන කතාවක්. මොනවද බම් මේ විකාර law points
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,906
    113
    පෘථිවිය
    ලංකාවේ නොවන පුරවැසියෙක් ලංකාවේ මහ බැංකුවේ අධිපති වුනා
    ලංකාවේ නොවන පුරවැසියෙක් - ගෝඨා ඇමරිකා පුරවැසිකම අයින් කරන ඇවිත් ජනාධිපති වුනා
    ගීතා කුමාරසිංහ - ස්වීඩන් පුරවැසිකම ද කොහෙද අයින් කරන් ඇවිත් චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ආව

    It is not only citizens of Sri Lanka who can register a political party in Sri Lanka. Sri Lanka is a signatory to the Migrant Rights Convention.
    This game will end soon. Its a time matter. I Guess
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ
    (y)

    meka gon tharkayak.

    mu thread eka damma kiyanne kohomath oka wenne na. :lol::lol::lol:
    ------ Post added on May 8, 2024 at 3:06 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    @Walter White මචන් ඔට්ටුවක් අල්ලමුද? මු කියන නිසා මට හිතෙන්නෙ පාර්ලිමන්ට් චන්දෙත් කැන්සල් වෙයි වගෙ කියලා 🤭 🤭

    @Walter White පාප්ප බාල්දිය ලෑස්ති කරගනින් පෝස්ටර් අලවන්න පටන් ගන්න තියෙනවා.

    kiwwa widihata may 15 dissolved karai

    මම 16 උදේ එන්නම් මේ නුලට.
    මට මුව ලිදේ ඔබලම එපා වෙලා තියෙන්නේ.
    පොඩ්ඩක් එහා මෙහා උන ගමන් එලියට එනවා 🤭 🤭
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ
    dual citizen na ban