yes that's the law. oken wenne sjb un ta pakshayak nati nisa okkoma unp yanawa. ita passe unp parliment eke seats wadi karagannwa general election eke . komada ranila ge moleඑහෙම තියනවද මැතිවරණ පනතේ. මෙයාගේ කතාවක් දැම්මට මට වැඩක් නෑ
yes that's the law. oken wenne sjb un ta pakshayak nati nisa okkoma unp yanawa. ita passe unp parliment eke seats wadi karagannwa general election eke . komada ranila ge mole
------ Post added on May 8, 2024 at 2:49 PM
ekathu wenna kamathi nati sajith ranil ekatu wena hati balan idapan.මොනාද බන් මේ කියවන්නේ උබ
සජිත් රනිල් එකතු වෙන එක වෙන කතාවක්. මොනවද බම් මේ විකාර law pointsekathu wenna kamathi nati sajith ranil ekatu wena hati balan idapan.
eka itin law eka hadapu ekagen ahapanසජිත් රනිල් එකතු වෙන එක වෙන කතාවක්. මොනවද බම් මේ විකාර law points
ගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ



@Walter White මචන් ඔට්ටුවක් අල්ලමුද? මු කියන නිසා මට හිතෙන්නෙ පාර්ලිමන්ට් චන්දෙත් කැන්සල් වෙයි වගෙ කියලා![]()
![]()
@Walter White පාප්ප බාල්දිය ලෑස්ති කරගනින් පෝස්ටර් අලවන්න පටන් ගන්න තියෙනවා.
kiwwa widihata may 15 dissolved karai
Ammmoooo finally Ranil leftඑතකොට රනිල් ජනාධිපති කරන්න අත උස්සපු එකට??
රනිලුත් ගෙදර යනවාලු ද?![]()
dual citizen na banගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ
ඔව්. අද රෑ රනිල් ඉල්ලා අස්වෙනවා. ඊළගට උබලට දෙනවා අපි සුපිරි ඩලස් කොතෙක් ජනපති විදියට.Ammmoooo finally Ranil left![]()
මාලිමාවත් නීතිවිරෝධි කියලා කවුරු හරි නඩුවක් දැම්මා නේද?