පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ
    She did not prove that she had Sri Lankan citizenship. The court rule has nothing to do with dual citizenship. The problem is that she did not prove it. So blame goes to that former MP. and her party.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,005
    113
    ඔව්. අද රෑ රනිල් ඉල්ලා අස්වෙනවා. ඊළගට උබලට දෙනවා අපි සුපිරි ඩලස් කොතෙක් ජනපති විදියට.
    Sounds good ?
    හාමු අස් උනොත් ඊළඟට පුටුව හම්බෙන්නේ හර දිනේෂ් ගෝතයට
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ

    ඕක වෙන්නෑ බං. වෙන රටක පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ ජනාධිපති තමයි වෙන්ඩ බැරි.
    දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන්නත් බෑ විදේශීය අයට. ඩයනා ඩුවල් නෙමෙයි බ්‍රිතාන්‍ය පුරවැසි. ලංකාවේ පුරවැසිකමක් නෑ එයාට.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    හාමු අස් උනොත් ඊළඟට පුටුව හම්බෙන්නේ හර දිනේෂ් ගෝතයට
    පාඩුවේ ඉදපන් බන් උබත් තෙත් නොවී මුගේ නිවුස් වලට.
    උබ හිතුවද මහ පුටුවේ ඉන්න එකා කාබනික පිස්සෙක් කියලා, කොටනම් කම්කරු පිස්සෙක් කියලා.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පාඩුවේ ඉදපන් බන් උබත් තෙත් නොවී මුගේ නිවුස් වලට.
    උබ හිතුවද මහ පුටුවේ ඉන්න එකා කාබනික පිස්සෙක් කියලා, කොටනම් කම්කරු පිස්සෙක් කියලා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    Now a citizen can file a petition in Supreme court that SJB party and elected members have no jurisdiction to hold parliamentary seats. All SJB is illegal and to be no more.
    Wait, so if the parliament is to be dissolved now, SJB cannot contest for the election? But they can form another party right?
     
    • Haha
    Reactions: hapriyankara

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    රතු බෝල දාලා නැති නිසා වෙන්න තියන සම්භාවිතාවය වැඩී..😁
     
    • Like
    Reactions: hapriyankara

    gama22

    Well-known member
  • මාලිමාවත් නීතිවිරෝධි කියලා කවුරු හරි නඩුවක් දැම්මා නේද?
    ඌට රෙවිලා හෝදන්න ගිහින් තාම ආවේ නැහැ එලියට. හරි සතුටුයි වගේ නේ ?🤣

    Ranil mahattaya gahana game gu jeppanta hitha gannawath bari wenna gahanne.
    ඒ අද තාම ටාර්ගට් නැද්ද කවර්? අඩේ එදා බුරියානි එකක්වත් ගෙනාවාද ඕටී කරලා
    ------ Post added on May 8, 2024 at 4:23 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඌට රෙවිලා හෝදන්න ගිහින් තාම ආවේ නැහැ එලියට. හරි සතුටුයි වගේ නේ ?🤣


    ඒ අද තාම ටාර්ගට් නැද්ද කවර්? අඩේ එදා බුරියානි එකක්වත් ගෙනාවාද ඕටී කරලා
    ------ Post added on May 8, 2024 at 4:23 PM
    Ada gennalla dnewa ubelage ammata dildo ekak.
     

    gama22

    Well-known member
  • Ada gennalla dnewa ubelage ammata dildo ekak.
    වැඩක් නෑ බන් උබට මූන පුරා අලගෝනි වැදිලා ආයේ මොන කතාද හරියට මයිනා කතාකරනවා වගේනේ කතා කරන්නේ. වැඩක් නෑ. මේ සමහර දවස් වලට ගතමන්ට් එකේ විශේෂයක් නැද්ද පෙරේදා වගේ සීන් එන්නම ඕනෙද උබලට ඕටී පාරක් දාගන්න?
     
    • Dislike
    Reactions: J Starlin

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ
    මෙක තමයි මට හිතෙන්නේ.

    මාලිමාවත් නීතිවිරෝධි කියලා කවුරු හරි නඩුවක් දැම්මා නේද?
    දාපු එකා ගෙ නීතිඥ භාවය උසාවියෙන් තහනම කරා. බොරු නඩු දානවා කියලා. 😂 😂

    Nagahananda නඩුව දැම්මේ.


    ------ Post added on May 8, 2024 at 4:52 PM