මචන්ලා පොඩි කේස් එකක්..ඉක්මන්ට හෙල්ප් එකක&#353

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මචන්ලා පොඩි කේස් එකක්..ඉක්මන්ට හෙල්ප් එකකš

    මචන්ලා මේකයි කේස් එක.මට electronic අයිටම් එකක් ඕනි වෙලා තියෙනවා වැඩකට..ඉතින් මේක 99$ වගේ වෙනවා. උන් මට discount එකක් දෙන්නම් කිව්වා 15% ක. :love: ඒත් කේස් එක උන් කියනවා එකෙන් වැඩකුත් නෑලු FedEx International Economy shipping cost එක 105$ වෙනවලු.. :sorry: ඉතින් මේක ගෙන්න ගන්ඩ ක්‍රමයක් කියපන්කො දන්න කෙනෙක්...US වල තමා බඩු තියෙන්නේ.. :)

    මෙහෙම ඒවා ලංකාවෙන් ගෙන්න ගන්ඩ පුලුවන් services තියේද බන් අඩුවට..මම මේවා ගැන එහෙම දන්නේ නෑ මෙහෙම ගෙන්නලා නැති නිසා..පුලුවන් කෙනෙක් උදව් කරනවද :) නැත්නම් බම්ප් එකක්වත් :)

    Edited: මුන්ගෙ සයිට් එකේ තියෙන්නේ නම් Buy Now from Amazon කියලා..මම මේක කප් රුක එකෙන් ගන්නවනම් කීයක් වගේ යයිද
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෝමල් ශිප් නොකරන්නෙ ලංකාවෙ පොලු කාරයෝ නිසා
    ඇයි නැත්තම් ආවෙ නැහැ කියනවා නෙ :baffled:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    shipito wage package forwarding service ekak use karanna balanna. hebei itin low cost shipping dammoth enna kal yanawa. mama use karalanam na.

    https://www.shipito.com/en/

    mokakda item eka? DHL try kale nadda? uba colombo da?

    MindWave headset එකක් බන් අන්න ඒක තමා බන් කේස් එක..ඉක්මන්ටම ඕනි ඉතින් ප්‍රොජෙක්ට් එකක් කරන්ඩ :( නෑ බන්..මම අවිස්සාවේල්ලෙ
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Item eka ebay or amazon list karala tyenawada ??
    poddak balapan, amazon tiyenawa nm goda,
    ehema nm,
    kapruka.com walin genna ganin, aulakta tiyenne tax eka kiyala unge add kirilla tamai, :rolleyes:
    service godak hodai
    :yes::yes:

    මුන්ගෙ සයිට් එකේ තියෙන්නේ නම් Buy Now from Amazon කියලා..මම මේක කප් රුක එකෙන් ගන්නවනම් කීයක් වගේ යයිද.මුන් 99$ වලට 15% discount දෙනවා කිව්වා..කොහොමද බන් මේක ගන්නේ..ප්‍රොජෙක්ට් එකක් කරන්ඩ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    MindWave headset එකක් බන් අන්න ඒක තමා බන් කේස් එක..ඉක්මන්ටම ඕනි ඉතින් ප්‍රොජෙක්ට් එකක් කරන්ඩ :( නෑ බන්..මම අවිස්සාවේල්ලෙ

    oka thama machan case eka. DHL wala main areas(eg- colombo,kandy,etc) hara anith ewa wenama category ekakata ganan ganne. ethakota shipping coast eka wadi.
    puluwan nam colombo wala inna dann kenek ge address ekak deela shipping calculate karala balanna. godak welawata wenasak tiyenna puluwan.

    FedEx gana nam danna machan. wenasak wennath puluwan. nowennath puluwan. :baffled:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    bump thma mcn...

    බලප්න්කො ලංකාවේ බඩුවක් ගන්ඩ නැති හැටි රෙද්ද.. :sorry:
    බලන් ගියාම බඩුවට වඩා ගනන් shipping cost එක :(
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    බලප්න්කො ලංකාවේ බඩුවක් ගන්ඩ නැති හැටි රෙද්ද.. :sorry:
    බලන් ගියාම බඩුවට වඩා ගනන් එක :(

    ow bn. kisi deka piliwelak na. eka service ekak wath complete na. hama ekenma baga baga thama lankawe tiyenne. :angry:

    ebay wala nadda bn oya item eka? ehema unoth global shipping program eken genna ganna puluwan wei.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ow bn. kisi deka piliwelak na. eka service ekak wath complete na. hama ekenma baga baga thama lankawe tiyenne. :angry:

    ebay wala nadda bn oya item eka? ehema unoth global shipping program eken genna ganna puluwan wei.

    මම මේ හෙව්වා බන්..ගොඩක් ඒවා ලංකාවට නෑනේ.. :( :sorry:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Shipito use කරල DHL express දැම්මනම් සතියක් යන්න කලින් බඩු ගෙදරටම එනවා.shipito,DHL 2ම use කරල තියෙනවා.full reliable....but handling and shipping costs are damn too high.:baffled::baffled::baffled:....