කෑම්පින් වලට සුපිරිම තැනක්

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43
    කෑම්පින් වලට සුපිරිම තැනක්

    [FONT=&quot]දැකුම්කළු මඩොල්සිම හරහා පුංචි ලෝකාන්තය[/FONT]

    [FONT=&quot]මඩොල්සිම කියන්නේ ඉතාමත් මනස්කාන්ත[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රදේශයක්. වටපිටාවේ සුන්දරත්වයනම් කියා නිමකරන්නම[/FONT] [FONT=&quot]බෑ. පුංචි ලෝකාන්තය නැරඹීම[/FONT] [FONT=&quot]සදහා ප්[/FONT]‍[FONT=&quot]රවේශ වීමට මාර්ග කිහිපයක් ඇත.[/FONT]

    1.[FONT=&quot]බදුල්ල ---[/FONT]>[FONT=&quot]පස්සර ---[/FONT]> [FONT=&quot]මඩොල්සිම ---[/FONT]>[FONT=&quot]කුරුවිගොල්ල ---[/FONT]>[FONT=&quot]අම්බලම හංදිය ---[/FONT]>[FONT=&quot]පුංචි ලෝකාන්තය[/FONT]

    2.[FONT=&quot]ඇල්ල ---[/FONT]>[FONT=&quot]නමුණුකුල ---[/FONT]>[FONT=&quot]පස්සර ---[/FONT]> [FONT=&quot]මඩොල්සිම ---[/FONT]>[FONT=&quot]කුරුවිගොල්ල ---[/FONT]>[FONT=&quot]අම්බලම හංදිය ---[/FONT]>[FONT=&quot]පුංචි ලෝකාන්තය[/FONT]

    3.[FONT=&quot]බිබිල ---[/FONT]>[FONT=&quot]ලුණුගල ---[/FONT]>[FONT=&quot]ජනතාපුර ---[/FONT]>[FONT=&quot]අම්බලම හංදිය ---[/FONT]>[FONT=&quot]පුංචි ලෝකාන්තය[/FONT]

    4.[FONT=&quot]මීගහකිවුල ---[/FONT]> [FONT=&quot]පිටමාරුව ---[/FONT]>[FONT=&quot]පුංචි ලෝකාන්තය[/FONT]

    [FONT=&quot]මෙතෙන්ට යන්න තියෙන පහසුම මාර්ගය[/FONT] [FONT=&quot]ගැන කිව්වොත් බදුල්ලෙන්[/FONT] [FONT=&quot]පස්සරට ඇවිල්ලා[/FONT] [FONT=&quot]එතැනින් මඩොල්සිමට ඇවිත්[/FONT] [FONT=&quot]ඒතන ඉඳලත් තව [/FONT]22 KM [FONT=&quot]විතර යන්න ඕන. යන්න හිතාගෙන[/FONT] [FONT=&quot]ඉන්න කෙනෙක්ට හරියටම පාර කිව්වොත් මඩොල්සිම ඉඳලා ඇකිරිය පාරේ [/FONT]08 KM [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]ගියාම හම්බවෙන කුරුවිගොල්ල මංසන්දියෙන් දකුණට තියෙන පිටමාරුව හෙවත් රෝබේරිය[/FONT] [FONT=&quot]පාරේ [/FONT]10 KM [FONT=&quot]විතර ගියාම කොකාගල වතුයායේ පිහිටි පුංචි ලෝකාන්තයට යන්න[/FONT] [FONT=&quot]පුළුවන්. දැන් මේ පාර දිගටම ඔය කියන වතුයායේ පාලන අධිකාරිය විසින්[/FONT] [FONT=&quot]මඟපෙන්වීමේ පුවරු[/FONT] [FONT=&quot]හඳලා තියෙනවා. මුළු මාර්ගයම වගේ කාපට් කරලා අපූරුවට[/FONT] [FONT=&quot]තියෙනවා.තැනින් තැන කැඩිච්ච තැනුත්[/FONT] [FONT=&quot]ඒත් අන්තිම කිලෝමීටර් [/FONT]3KM [FONT=&quot]ගැන නම් කතා[/FONT] [FONT=&quot]කරලා වැඩක් නෑ. ජීප් එකකට වගේ තමයි ඒ පාරේ යන්න පුළුවන්. ගොඩක් පාත වාහන[/FONT] [FONT=&quot]වලට නම් යන්න බැ මොකද අන්තිම [/FONT]3KM [FONT=&quot]හරිම අමාරුයි.අපි වැන් එකක ගියේ ඩොල්ෆින්[/FONT] [FONT=&quot]එකක්. ළඟ පාතක ගෙයක් දොරක්වත් නෑ. කිලෝමීටර් ගාණක්[/FONT] [FONT=&quot]යනකම් මිනිස් පුලුටක් නෑ.[/FONT]

    Public Transport [FONT=&quot]වලින් පැමිණෙනවානම් පස්සරට පැමිණ ඉන්පසු කුරුවිගොල්ල හරහා පිටමාරුව බස් රථයෙන් ප්[/FONT]‍[FONT=&quot]රවේශ මාර්ගය අසලට ගමන් කල හැක.ලුණුගල සිටද අම්බලම හංදිය හරහා කුරුවිගොල්ල බසයෙන් අම්බලම හංදියට පැමිණ පිටමාරුව බසයක් ලබා ගත හැක.[/FONT]

    * [FONT=&quot]කොළඹ සිට මඩොල්සිම දක්වා [/FONT]HPLTravels [FONT=&quot]වෙතින්[/FONT] [FONT=&quot]බස් රථයක් ධාවනය වේ.ඒය කොළඹින් රාත්[/FONT]‍[FONT=&quot]රි[/FONT] 10.15[FONT=&quot]ට පිටත් වේ. ඉන්පසු මඩොල්සිමෙන්[/FONT] [FONT=&quot]කුරුවිගොල්ල හරහා පිටමාරුව බස්[/FONT] [FONT=&quot]රථයක් ලබා ගත හැක. ඒසේත් නොමැතිනම් කොළඹින් පස්සරට පැමිණ ඉන්පසු පිටමාරුව ට[/FONT] [FONT=&quot]බසයක් ලබා ගත හැක. (වැඩි විස්තර අවසාන ඡායාරූපයේ )[/FONT]
    [FONT=&quot]මඩොල්සිම ටවුමෙන් අවශ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]කරන බඩු[/FONT] [FONT=&quot]රැගෙන යා හැක.ඉන්පසු කඩපොලක් ඇත්තේ කුරුවිගොල්ලේ පමණි. පුංචි[/FONT] [FONT=&quot]ලෝකාන්තය දවසින් බොහෝ වෙලාවක්[/FONT] [FONT=&quot]මීදුමෙන් සම්පූර්ණ වැසී තිබෙන අතර[/FONT] [FONT=&quot]සැරෙන්[/FONT] [FONT=&quot]සැරේ ටිකක්[/FONT] [FONT=&quot]පැහැදිලි වේ.පැහැදිලිව අවට නැරඹීමට නම් හිරු උදාවන විට ඒහි[/FONT] [FONT=&quot]සිටිය යුතුය. මේ සියල්ල මැද සොබාදහමේ අපූරූ[/FONT] [FONT=&quot]නිමැවුම[/FONT] [FONT=&quot]ගැන කියන්න වචනත්[/FONT] [FONT=&quot]නෑ.[/FONT]

    [FONT=&quot]අපහු එන ගමන් අරදුනු ඇල්ලත් බලන්න අමතක කරන්න එපා. සුපිරිම පොට් එකක්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] [/FONT]
    BG3uUTd.jpg









    nvR9Bts.jpg









    rEF9NvT.jpg









    PYplsko.jpg









    jRsemTw.jpg









    NYYtnBy.jpg









    V06v5MS.jpg









    c4ULZId.jpg









    82vj3AX.jpg









    hxd55tZ.jpg









    Xhn2YRd.jpg









    VsSqWed.jpg









    oX7ahkg.jpg









    cO1zqaJ.jpg








     
    Last edited: