ඔනේ නැති පොස්ට් වලට Army වල හිටපු කට්ටිය දැම්මාම ඔම වෙනවා.හැම එකටම army දන්න පුලුවන් නම් හොදයි.එත් සමහර තැන් වලට ගැලපෙන්නේ නැත.
පොන්නයාට පොන්නයා කියන්නේ නැතුව මහත්තයා කියන්න බැනේ මල්ලි.hoda naraka depaththak thiyena...hama detama army hariyanneth na wage , apita army eke wade karannath ba. ape untath balu bettak pagunath army eka damma nam oka wenne na ganawane...mama eka prog ekaka ekek call karala kiyanawa hamuda palanayak apita ona kiyala...e wage manda buddika minissu ekka mona kathada...mama tv eka wahala damma...lankawa nam patta aul minissu inna ratak...thawa ekek diyunu wenawata kamathi nathi lokenma wadiyan ma atte lankawe
thawa deyak mama passe dakke , me post eka dapu mahaththayath , me manussayata wadagath vidiyata katha karanna...araya kaleth waraddak..oyath ekamai....
හොදම සීන් එක් රංගෙ බන්ඩාර කියන්නේ පොලිස් ස්ථානාධිපති කෙනෙක් . අරු ගූ නැවා. සභාපති නම් සද්ද ඕනේ නැ නීතිය කියලා දඩ ගහනවා එක ආයේ කරොත් සීල් කරනවා . කන පලන්නේ ඇයි. කන පැලුවට වඩා අරුට අමාරුයි නඩුයි සීල් තිබ්බම . බල්ලගේ වැඩේ බුරුවට දෙන මේ නන්දසේනගේ මිලිටරිකරණය දවසක හොද නැමක් නානව. කෝමත් ඔය උඩ රැන්ක් වල අයට හොස්ස ලගින් මැස්ස ලගින් යන්න බැ ගොඩක් අයට ptsd ඉතින් ඇරියස් අරින්න එකෙක් ඕනේ
ඇත්ත රංගෙ පොන්නයට මම පොඩ්ඩක්වත් කැමති නැති වුණත් මෙතනදි මූ කියන කතාව හරි.


දේශපාලකයට තියන එකම හැකියාව කට. ඒ හැකියාව නැතුව දේශපාලනේට එන්නනම් දේශපාලන අප්පෙක්ගෙ පුතෙක් වෙන්ණෝන.දේසපාලන මරාලවලට සක්ක ගහන්න ගිහින් නිකන් ටින්කිරි ගාගත්ත. ෆොනීටත් උනේ ඔහොම දෙයක්
ඔනේ නැති පොස්ට් වලට Army වල හිටපු කට්ටිය දැම්මාම ඔම වෙනවා.හැම එකටම army දන්න පුලුවන් නම් හොදයි.එත් සමහර තැන් වලට ගැලපෙන්නේ නැත.
මෙතන කොහෙද දේශපාලනෙ? මේ ආයතන සභාපති කෙනෙක් නේ. යුද්දෙ කාලෙ ඇදන් යට හැන්ගිලා හිටපු ගූ එන් පී කුක්කො දැන් හමුදාවට බනිනවා. මහා එකා වගේ තමා රනවිරුවන් එක්ක පුදුම තරහක් තියෙන්නෙ. කාලකන්නි දේශද්‍රොහියො. ගිය අවුරුද්දෙ මතකනෙ නමවත් අහල නැති කාලකන්නි අරක්ශක ලේකම් පකයෙක් දාල බොම්බ ගස්සල මිනිස්සු සිය ගානක් මැරුවා. පුටු රත් කර කර ඉන්න එවුන්ට වඩා මේ හමුදා නිලදාරින් දහස් ගුනයක් වටිනවා.දේසපාලන මරාලවලට සක්ක ගහන්න ගිහින් නිකන් ටින්කිරි ගාගත්ත. ෆොනීටත් උනේ ඔහොම දෙයක්