පාරිභෝගික සේවා එකේ පොන්නයා හාන්සියි 😂🙏.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර

    මරු ස්තානාධිපති වොඩ්ක වතුර උන විදිහා අමතක ඇති, අදත් රoගයගෙ පුතා වහනේ හප්පල පැනල ගිහින් මේ අද

    ඕකට තමයි බං කියන්නේ හඳ පෙන්නුවම පෙන්නපු කෙනාගෙ ඇඟිල් දිහා බලනවා කියලා
     
    • Haha
    Reactions: pavanruka

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන කොහෙද දේශපාලනෙ? මේ ආයතන සභාපති කෙනෙක් නේ. යුද්දෙ කාලෙ ඇදන් යට හැන්ගිලා හිටපු ගූ එන් පී කුක්කො දැන් හමුදාවට බනිනවා. මහා එකා වගේ තමා රනවිරුවන් එක්ක පුදුම තරහක් තියෙන්නෙ. කාලකන්නි දේශද්‍රොහියො. ගිය අවුරුද්දෙ මතකනෙ නමවත් අහල නැති කාලකන්නි අරක්ශක ලේකම් පකයෙක් දාල බොම්බ ගස්සල මිනිස්සු සිය ගානක් මැරුවා. පුටු රත් කර කර ඉන්න එවුන්ට වඩා මේ හමුදා නිලදාරින් දහස් ගුනයක් වටිනවා.
    රණවිරුව කියන්නෙ පොලේ එලවලු කිරන එවුන්ට නෙවෙයි. පුක දෙනව කියන්නෙ ඕකට
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රණවිරුව කියන්නෙ පොලේ එලවලු කිරන එවුන්ට නෙවෙයි. පුක දෙනව කියන්නෙ ඕකට

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක තමන්ගෙ පක්ෂෙත් ඵපා කියල UNP ඵකට පුක දුන්න වගේද?:lol:
     
    • Haha
    Reactions: Silly point

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේසපාලන මරාලවලට සක්ක ගහන්න ගිහින් නිකන් ටින්කිරි ගාගත්ත. ෆොනීටත් උනේ ඔහොම දෙයක්
    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක තමන්ගෙ පක්ෂෙත් ඵපා කියල UNP ඵකට පුක දුන්න වගේද?:lol:
    :poop:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේක තමයි වෙනස් වෙන්න ඕන තැන.ගෝට තියා මොකා ජනාධිපති වුනත්, දක්ෂ නිලධාරීන් නැතුව වැඩක් කරන්න බෑ.දක්ෂ නිළධාරීන්ට ආරක්ෂාවට තියෙන්නේ නීතිය.ලොකු බිස්නස්කාරයෝ ඔක්කොම දේශපාලනීකරණයවුනු එවුන්.නිළධාරින්ට උන්ගාවදි නැට්ට පස්සේ ගහගන්න වෙනවා.උන්ගේ ආරක්ෂාවට ඇමතිලා මන්ත්‍රීලා ඉන්නවා. ජනාධිපතිවුන ඕන එකෙක්ගේ පැවැත්ම තියෙන්නේ තමන්ගේ ඇමතිලා /මන්ත්රීලට සළකන තරමට.ගෝටාට තමන් උඩට නැග්ග ඉණිමගට පයින් ගහන්න පුළුවන් නම්, ඌ රට ගොඩ දායි.නැත්නම් ගෝටත් මහින්ද අයියා වගේම වෙයි ටිකදවසක් ගිහිං.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දක්ෂ නිළධාරීන්ට ආරක්ෂාවට තියෙන්නේ නීතිය.

    කන පලනව කියපු එක නීතිවිරෝධීයි. එහෙනම් උඹ කියන්නෙ නීතියෙන් රැකවරණයක් දෙන්න ඕනෙ කියලද කන පලනව කියන්න?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රණවිරුව කියන්නෙ පොලේ එලවලු කිරන එවුන්ට නෙවෙයි. පුක දෙනව කියන්නෙ ඕකට
    ඕකට තමා කියන්නෙ කියන්න දෙයක් නැති කමට ගොන් කතා කියනවා කියල. රටේ ප්‍රදාන ආයතනයක සභාපති කියන්නෙ එලවලු කිරනවා කියන එකද? කොහෙන්ද බන් ඔය ගොන් අදහස් එන්නෙ සජිය මොනා හරි කලාද? :lol:හැබයි උබේ සිරිකොතෙ හාමු රනවිරුවො හිරේ දාන එකට වඩා නම් එලවලු කිරන එක නම්බුයි.
     
    • Like
    Reactions: Amos

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    කන පලනව කියපු එක නීතිවිරෝධීයි. එහෙනම් උඹ කියන්නෙ නීතියෙන් රැකවරණයක් දෙන්න ඕනෙ කියලද කන පලනව කියන්න?
    mona law da ban kotuwe wada karana wun ekka. lapai sipai talk den nathuwa indapan
     
    • Like
    Reactions: sanjaya22

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කන පලනව කියපු එක නීතිවිරෝධීයි. එහෙනම් උඹ කියන්නෙ නීතියෙන් රැකවරණයක් දෙන්න ඕනෙ කියලද කන පලනව කියන්න?

    ඔව් නීති විරෝධියි.ඒත් එහෙම නැතුව හැමෝටම හොඳින් කිව්වම ප්‍රයෝගිකව හරියන්නෙත් නෑනේ.පොලිසියට එක්කන් ගිහාම කුඩු කාරයෙක්ගෙන් ප්‍රශ්ණ කරන විදිහයි දොස්තර කෙනෙක් ප්‍රශ්නකරන විදිහයි සමානව කරන්න බෑනේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    රංගේය පොලිස් කියල දන්නවනම් මම අහන්නෙ, "ඔබතුමා පොලිසියෙ ඉද්දී වරදකරවන්ට මහත්තයෝ කියලද කතාකලේ"
    ප්‍රසිද්ධියේ (මාධ්‍ය ඉස්සරහ) කණපලනවා කියලා ආත්ම ගෞරවය කෙළෙසුවෙ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් නීති විරෝධියි.ඒත් එහෙම නැතුව හැමෝටම හොඳින් කිව්වම ප්‍රයෝගිකව හරියන්නෙත් නෑනේ.පොලිසියට එක්කන් ගිහාම කුඩු කාරයෙක්ගෙන් ප්‍රශ්ණ කරන විදිහයි දොස්තර කෙනෙක් ප්‍රශ්නකරන විදිහයි සමානව කරන්න බෑනේ.
    එලවලු මුදලාලි කෙනෙකුට කතා කරන්න ඕනෙ විදිහ හාල් මුදලාලිට වෙනස් උනේ කොහොමද? කොහොමද දෙන්නගෙ වෙනස මැන්නෙ ලොක්ක? ඇඳුමෙන්ද බඩේ සයිස් එකෙන්ද?
     
    • Like
    Reactions: stasia

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    මට නම් මේ වගේ ගු ඇන් පි පො&සියන්ගෙ මෝඩ තෙර්ඩ් ගැන කියන්ඩ තියෙන්නෙ එකම දෙයයි, චන්දෙ ලගයි ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කියපල්ල පාරිබෝගික එකේ පොන්නයෙක් ඉන්නව ඌ හරි යන්නෙ නැ මිලිටරි ෆේල් ......... අරක මේක අනික කියපල්ල,

    බලාපල්ලකො හමුදාවට ගරහල තොපිට ගන්ඩ පුලුවන් චන්ද ප්‍රමානය, අපි බලමු අගෝස්තු 5 චන්දෙ...

    මරු ස්තානාධිපති වොඩ්ක වතුර උන විදිහා අමතක ඇති, අදත් රoගයගෙ පුතා වහනේ හප්පල පැනල ගිහින් මේ අද,....උබල ඔහොමම තදේටම ලොවාගෙන ඉදපල්ල චන්දෙ ලගයි...

    මිලිටරි ෆේල්ද පාස්ද කියල උබ චන්දෙ දවසට බලාගනිල්ල, උබට රණවිරුවො දැක්කම වතුර දැක්ක පිස්සු බල්ලො වගේ දැනුනට මේ රටේ මිනිස්සුන්ට එහෙම නැ මේරට හදන්ඩ තියෙන එකම විදිහ ඉහල තනතුරුවලට හමුදා නිලධාරින් දාන එක...

    උබලගෙ උකේ ස්වාධීන කොමිසම් ගැන අපිට පේනවනෙ ඒක නිසා තවත් රෙදි ගලෝගන්නෙ නැතුව පාඩුව ඉදපල්ල හැමදාම පීචන් නොවි,..

    ස ගේ ගූ කන කුක්කාට රිදිල නේ 😂. රණවිරුවො ඉන්න ඕනේ රණවිරුවන්ට අදාල තැන. පේනවනේ පරිපාලනයට දාල උන දේ. ඈ බන් එරෝසනයෝ මට කියපන් එක රටක් ලෝකේ මිලිටරිකරණය කරලා සුපිරියට පාලනය වෙන එකක් කියපන්. උබලගේ මේ හයිබ්‍රිඩ් මිලිටරිකරි මොඩල් එක උබ වගේ ගූ කන වහල්ලුන්ට නොතේරුනාට රටේ මිනිස්සුන්ට නම් පෙනුනා . අවුල ඩඩ්ලි ගාව වදගෙන ගිය විදිය තමා මම නම් හිතුවේ ඩඩ්ලිව බිම දාල ගුද සංසර්ගයක් කරලා හාල් මෝල වටේ හමුදාවෙන් දාල රාජසන්තක කරයි කියලා .
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    තර්ක එපා පක්ෂ භෙදයක් නැතුව දැක්කනේ වී මෝලට ගිහින් ඇඔරුන හැටි. ඇයි ඒ පොඩි මිනිහට එකක්. හමුදාවේ නෙමේ මොකා කරත් වැරද්ක්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ස ගේ ගූ කන කුක්කාට රිදිල නේ 😂. රණවිරුවො ඉන්න ඕනේ රණවිරුවන්ට අදාල තැන. පේනවනේ පරිපාලනයට දාල උන දේ. ඈ බන් එරෝසනයෝ මට කියපන් එක රටක් ලෝකේ මිලිටරිකරණය කරලා සුපිරියට පාලනය වෙන එකක් කියපන්. උබලගේ මේ හයිබ්‍රිඩ් මිලිටරිකරි මොඩල් එක උබ වගේ ගූ කන වහල්ලුන්ට නොතේරුනාට රටේ මිනිස්සුන්ට නම් පෙනුනා . අවුල ඩඩ්ලි ගාව වදගෙන ගිය විදිය තමා මම නම් හිතුවේ ඩඩ්ලිව බිම දාල ගුද සංසර්ගයක් කරලා හාල් මෝල වටේ හමුදාවෙන් දාල රාජසන්තක කරයි කියලා .
    අහ් සක්කිලියෝ මෙච්චර කල් සිරිකොතේ ගූ වලෙද හිටියෙ? නැත්නම් ෆේක් හදන් පුක දුන්නෙ උබද? ඔව් ඔව් අපි දැක්ක තොගෙ හස්බන්ඩ් වික්කාමසින්හගේ සුපිරි පාලනේ. ගුනමකු දේශද්‍රොහියා. තොගෙ නපුන්සකයගේ පාලනේට වඩා නම් ගෝටගේ හමුදාව සමග කරන පාලනේ දහසක් හොදයි. මේ කොරොනා කාලෙ වික්කාමසින්හ හිටියනම් මෙලහට ඇමරිකාව පරදදලා:angry: . බලන් ඉදපන් මිනිස්සුන්ට තේරිලා තොගෙ ලොල්ලා ආයිත් අගමැති කරවනකම්:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රංගේබණ්ඩාර පිළ 1 : සභාපති පිළ 0

    අපි කවුරුත් උස්තැන්වලදි හැකිලෙනව, මිටි තැන්වලදි පුප්පනව
    ඒක තමා ඇත්ත...
    එක්කෙනෙක්ට විතරක් මෙහෙම බැනල වැඩක් නෑ...

    • Like
    Reactions: pavanruka

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රංගේය පොලිස් කියල දන්නවනම් මම අහන්නෙ, "ඔබතුමා පොලිසියෙ ඉද්දී වරදකරවන්ට මහත්තයෝ කියලද කතාකලේ"
    don’t you feel enough cleaning the toilet. May be it’s the only job you can do properly 😁. Keep it up. 👍🏽