පාරේ වැරදි ක්‍ෂණිකව පැමිණිලි කරන්න පොලිසියෙන් ඇප් එකක්… 👮📸🎦

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    පොලිසියෙන් කීවත් google play store එකෙන් ඇර app install කරන්න එපා
    මුන් ඕක play store එකට නොදාන්නේ මුන් ඒකේ privacy protection requirements ටික වත් දෙන්න බැරි නිසා ශුවර් එකට. මොනවා අදිනවාද දන්නේ නැහැ phone එකෙන් හැත්ත.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,801
    113
    ඔය app එකෙන් මොකක් හරි වරදක් record කරගෙන යනකොට පොලිස් බාප්පලා ම නවත්තලා දඩ ගහයි රිය ධාවනය කරන අතරතුර ජංගම දුරකථනය භාවිතා කළා කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    යකෝ මේ රටෙත් නැතිවද මේ හැල්ලු කරන්නේ 🤣🤣🤣 එසේ මෙසේ පුකේ අමාරුවක් නෙමෙයි උබට තියෙන්නේ
    ne ehema hallu karala neha kohewath, oka ubage hithaluwak witharai
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඔය app එකෙන් මොකක් හරි වරදක් record කරගෙන යනකොට පොලිස් බාප්පලා ම නවත්තලා දඩ ගහයි රිය ධාවනය කරන අතරතුර ජංගම දුරකථනය භාවිතා කළා කියලා
    ewagema,,,, api driving karana gaman phone oba oba Tik tok, whatsapp, 18+ehema innakotama police uncle la nawaththuwoth patas gala App eka open karala tawa ekek karapu waradhak report karannai haduwe kiwwaki😁
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුන් ඕක play store එකට නොදාන්නේ මුන් ඒකේ privacy protection requirements ටික වත් දෙන්න බැරි නිසා ශුවර් එකට. මොනවා අදිනවාද දන්නේ නැහැ phone එකෙන් හැත්ත.

    වෙන නඩුවක් දාන්න සාක්කි හොයනවා ඇති 😄
     
    • Like
    Reactions: S.GUNE

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    මුන් ඕක play store එකට නොදාන්නේ මුන් ඒකේ privacy protection requirements ටික වත් දෙන්න බැරි නිසා ශුවර් එකට. මොනවා අදිනවාද දන්නේ නැහැ phone එකෙන් හැත්ත.
    package com.example.police_app;

    පට්ට සීන් එක. කරාට කමක් නෑ බන්. එලියට දානකොට පොඩ්ඩක් කාගෙන් හරි අහපන්කො. මෙහෙම කරාම චොරම වෙලා යනවනෙ වැඩේ
     
    • Like
    Reactions: S.GUNE

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    This will reveal in a coop comity in few year later

    අලුතෙන් app ඕනේ නේ
    ෆFB එකේ තියන video ටික බෙලුවනම්

    1000 ක් 2000ක් අල්ල ගන්න තිබුන

    ඕව කෙරෙනේ වැඩ නෙවෙයිනේ
    ------ Post added on Jan 2, 2025 at 8:35 AM
     
    • Like
    Reactions: Lionzzz