පාරෙ ගියපු හිඟන්නෙක්....

පාරෙ ගියපු හිඟන්නෙක්....

පාරෙ ගියපු හිඟන්නෙක් සහ උගෙ වාහනේ.. පස්සෙන් ඇවිල්ල හප්පල බූරුවෙක් වගේ කෑගසනා අවස්තාවේ ගත් ජායාරූප....

IMG_0121.jpg

IMG_0122.jpg
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :shocked:ලංකාව සෑහෙන්න දියුණු වෙලානේ හිටොං ..

    දැන් ලංකාවේ හිගන්නෝ එන්නෙත් කාර් වලින් .:shocked:

    රනිල් අම්ම යි රවී මමමයි කියන කතාව ඇත්ත .වාහන ගන්න ඕනේ සල්ල්ලි කාරයෝ මිසක් හිගන්නෝ නෙමේ :yes::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිංතූර දෙකක් දාලා මොන මගුලක් කරන්නද බං.. එක්කො වීඩියෝ පාරක් දාන්න ඕන.. නැත්තං නිකන් ඉන්න ඕන.. ඔය පිංතූර දෙක ප්‍රින්ට් කරල දීහන් ලමයෙක්ට..:frown:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පිංතූර දෙකක් දාලා මොන මගුලක් කරන්නද බං.. එක්කො වීඩියෝ පාරක් දාන්න ඕන.. නැත්තං නිකන් ඉන්න ඕන.. ඔය පිංතූර දෙක ප්‍රින්ට් කරල දීහන් ලමයෙක්ට..:frown:

    :baffled::baffled::shocked:
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    පිංතූර දෙකක් දාලා මොන මගුලක් කරන්නද බං.. එක්කො වීඩියෝ පාරක් දාන්න ඕන.. නැත්තං නිකන් ඉන්න ඕන.. ඔය පිංතූර දෙක ප්‍රින්ට් කරල දීහන් ලමයෙක්ට..:frown:

    ................