මුන් කිසි බයක් නැතුව මේවා කොහොමද පාරෙ පදින්නෙ?
M mata renta barai Well-known member Aug 1, 2017 639 270 63 Feb 4, 2021 #1 මුන් කිසි බයක් නැතුව මේවා කොහොමද පාරෙ පදින්නෙ? Reactions: hodakolla, UKKU PUTHA and NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 46,259 1 101,102 113 34 Kalutara Feb 4, 2021 #2 ලොකු කනෙක්ෂන් වලින්. Reactions: hodakolla, Mr.Lokka, UKKU PUTHA and 2 others
Myth Well-known member Jul 9, 2009 18,982 12,326 113 Behind u :p Feb 4, 2021 #3 Ova padinna e e tan wala connection tiyenna oone + Ova ata dammata nawattanneth naa Reactions: NRTG
shenat Well-known member May 13, 2007 58,594 86,945 113 ආශ්චර්යමත් රටක Feb 4, 2021 #4 බල්ලට ගියපු රටවල් වල ඕක අහන්න ප්රශ්නයක් ද? Reactions: Mr.Lokka, tilvin-silva, UKKU PUTHA and 1 other person
NRTG Well-known member Oct 19, 2019 41,066 198,505 113 Colombo, Sri Lanka Feb 4, 2021 #5 මුන් තමයි අන්තිමට පාරේ ක්රොසින්ග් වලින් පනින ගෑනුයි ළමයිනුයි හප්පගෙන රේස් පදින්නේ...... Reactions: TCB Rox, Arumbaya De Almeida, asylum and 6 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Feb 4, 2021 #6 dekkanam kudalan yai Reactions: NRTG and UKKU PUTHA
UKKU PUTHA Well-known member Sep 28, 2020 1,029 5,111 113 Polonnaruwa Feb 4, 2021 #7 MAGA MARUWO Reactions: TCB Rox and NRTG
buddikagayan Well-known member Jan 25, 2012 27,354 16,045 113 Colombo Feb 4, 2021 #8 Owa allanna ba. danna kollek ban inne.. lankawe 1000cc track padina.. name eka danna ba metana Last edited: Feb 4, 2021 Reactions: NRTG
Kudnadun Well-known member Feb 21, 2009 2,239 376 83 ...මූදුකරේ... Feb 4, 2021 #9 Myth said: Ova padinna e e tan wala connection tiyenna oone + Ova ata dammata nawattanneth naa Click to expand... elawala allanna baa kiyala un dannawa ne
Myth said: Ova padinna e e tan wala connection tiyenna oone + Ova ata dammata nawattanneth naa Click to expand... elawala allanna baa kiyala un dannawa ne
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Feb 4, 2021 #10 පොඩි උන් ඕවා පදින්නෙ නෑනේ බන්
tilvin-silva Well-known member May 22, 2016 4,469 4,586 113 New York Feb 4, 2021 #11 Ballata giya ratak kiyanne nikan nemeine Reactions: NRTG
Mr.Lokka Well-known member Jan 14, 2020 953 1,945 113 Feb 4, 2021 #12 පිස්සුද යකෝ දැන් එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ ආණ්ඩුවක් දැන් තියෙන්නේ , ඔය වෙන රටක ගහපු photo වෙන්න ඇති බොරුනම් මේ රචනා ලියන මේ පොන්නයෝන්ගෙන් අහපන් කෝ .............. ......... ... ...... ............... ....... ................. ... ...... @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama Reactions: hodakolla, RavinduSha and SLK_sri
පිස්සුද යකෝ දැන් එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ ආණ්ඩුවක් දැන් තියෙන්නේ , ඔය වෙන රටක ගහපු photo වෙන්න ඇති බොරුනම් මේ රචනා ලියන මේ පොන්නයෝන්ගෙන් අහපන් කෝ .............. ......... ... ...... ............... ....... ................. ... ...... @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama
emoji diaries Well-known member May 26, 2020 12,831 39,806 113 Homagama Feb 4, 2021 #13 Oic ගේ අතමිට මෙලෙව්වාම හරි බං
M mata renta barai Well-known member Aug 1, 2017 639 270 63 Feb 4, 2021 #14 ඕවට හරියට ටැක්ස් ගෙවලා හරි විදිහට ගෙනාපු එකෙක්ටත් නිදහසේ පදින්න බෑනෙ...ලොකු තැනක කනෙක්ෂන් එකක් නැත්තං ඉවරයි...අම්මට හුකන රටවල් තමා මේවා Reactions: Mr.Lokka and hodakolla
ඕවට හරියට ටැක්ස් ගෙවලා හරි විදිහට ගෙනාපු එකෙක්ටත් නිදහසේ පදින්න බෑනෙ...ලොකු තැනක කනෙක්ෂන් එකක් නැත්තං ඉවරයි...අම්මට හුකන රටවල් තමා මේවා
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Feb 4, 2021 #15 Heshan Daminda said: ලොකු කනෙක්ෂන් වලින්. Click to expand... oka thama aththa Reactions: Mr.Lokka and Heshan Daminda
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 4, 2021 #16 bump. Reactions: NRTG
lk-maare Well-known member Nov 16, 2014 4,255 1,978 113 මහනුවර Feb 4, 2021 #17 ඉස්සරහ නම්බර් පෙලේට් වත් ගහන්න ඕනි නැද්ද ? එකක දෙකක නම් මකලා අනික්වගෙ එහෙමවත් නෑ