AI රොක් වලට Strike වදින්නේ නැද්ද ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    anna suno MIDI capabilities introduce karala...suno studio eken MIDI export karanna puluwan lu dan...:D:D:D...
    අප්පට සිරි එහෙමද . මම කලින් කලේ. ඉන්ස්ටෘමෙන්ටල් එක සරලව හදලා . ඒක උඩින් මම සින්දුව කියලා. ඒට පස්සෙ ඒක සුනෝ වලට අප්ලෝඩ් කරලා, ප්‍රොම්ට් එක දෙනවා කවර් එකක් හදන්න. ඔරිජිනල්
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    අප්පට සිරි එහෙමද . මම කලින් කලේ. ඉන්ස්ටෘමෙන්ටල් එක සරලව හදලා . ඒක උඩින් මම සින්දුව කියලා. ඒට පස්සෙ ඒක සුනෝ වලට අප්ලෝඩ් කරලා, ප්‍රොම්ට් එක දෙනවා කවර් එකක් හදන්න. ඔරිජිනල්
    dan nam prompt denna oneth ne cover kiyala wenama option 1k thiyenwa..dan hena advanced..stems 10kta seperate karala denawa....

    lagadi giye nethnm gihin balanna meka kare V4.5+ eken...pretty impressive...

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    covers walata copyright gahanna ba. podi hari effort ekak dala original eken wenas nam eka copyright claim karanna ba YT eke. legal thattwe nam nodani

    cover version walata stirke wadinne na. lankawe unta suno /ai ahu wela k a ri wadayak wela tyne. ekatama hariyanawa gonnu ammo wow maru gaga daanwa. original songs wala artist lath share krnwa harak wage
    cover walatath copyright permission ganna one. covers approval nathuwa karanna ba
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    dan nam prompt denna oneth ne cover kiyala wenama option 1k thiyenwa..dan hena advanced..stems 10kta seperate karala denawa....

    lagadi giye nethnm gihin balanna meka kare V4.5+ eken...pretty impressive...

    අඩෝ මරුනෙ. ඔයා සින්දුව අප්ලෝඩ් කරද්දී වර්නින්ග් එකක් ආවෙ නැද්ද කෙලින්ම සුනෝ එකෙන් ප්ලේ කරන්න බෑ. ඩවුන්ලෝඩ් කරන්න විතරයි පුලුහන් කියලා. මේ මම කරපු ඔරිජිනල් ඒවා වගයක්.. පරන එකෙන්

    මේක කවර් එකක්
     
    Rakshaya

    Junior member
  • Aug 7, 2024
    26
    31
    13
    creative side එකේ වැඩ වලට Ai යොදාගත්තා කියන්නේ වැඩක්ම නෑ ඉතිං. කොච්චර perfect වුනත් සමහර ai සිංදු අහද්දි මට කිසිම ෆීල් එකක් නැත්තේ නිකම්ම convert වෙලා විනාඩි ගානකින් ආපු සිංදුවක් කියලා දන්න නිසා.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    අඩෝ මරුනෙ. ඔයා සින්දුව අප්ලෝඩ් කරද්දී වර්නින්ග් එකක් ආවෙ නැද්ද කෙලින්ම සුනෝ එකෙන් ප්ලේ කරන්න බෑ. ඩවුන්ලෝඩ් කරන්න විතරයි පුලුහන් කියලා. මේ මම කරපු ඔරිජිනල් ඒවා වගයක්.. පරන එකෙන්
    kelinma copyrighted content danna be...mama kalin karapu cover 1k reference walata dunne....
     
    • Love
    Reactions: jamiezue

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    covers walata copyright gahanna ba. podi hari effort ekak dala original eken wenas nam eka copyright claim karanna ba YT eke. legal thattwe nam nodani

    කවර්ස් වලට නම් වදින්නෙ නෑ. ඊටත් වඩා ඔරිජිනල් වීඩියෝ එකම කොපි කරල නිකමට මැද්දෙන් ඉරක් හරහට දාල බලපන්කො, ලොවෙත් වදින්නෙ නෑ කොපිරයිට්. ගොඩක් උන් කරනව ඕක. අනාගතේ කොහොම වෙයිද දන්නෙ නෑ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    dan nam prompt denna oneth ne cover kiyala wenama option 1k thiyenwa..dan hena advanced..stems 10kta seperate karala denawa....

    lagadi giye nethnm gihin balanna meka kare V4.5+ eken...pretty impressive...

    AutoTune redda adu unanam patta. prompt deela shape eka karaganna tibbe.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    Youtube යන්න නෑ බන් ඔක්කොම රොක් / EDM Covers එන්නේ.. හතු පිපෙනවා වගේ දවස ගානේ අළුත් පේජස් එනවා. කොහොමද බන් එහෙම වෙන අයගේ නිර්මාණ කිසි බයක් නැතුව මෙහෙම ගන්නේ? Youtube එකෙන් අවසර තියෙනවද මෙහෙම කරන්න ?
    sirawata dan nan tikak over gihilla thiyenne
    hama ekakama same vibe ekak enne , boring
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    meke autotune naa
    oka generate wennema autotune add wela bn, hodata ahapan. eka too much. ekko prompt walin adu karanna oni.

    ow matath kiwwa keepadenek vocal eka auto tune gathiyak thiyenwa kiyala...suno wala thama voice natural ne...thawa update 2k 3k yaddi hebei mona weida danne ne...
    v5 PRO (beta) eke vocals hodatama hodai bn, habai prompt karala natural voice ganna oni. nikanma dammoth keliya thamai.
    dan rock/metal covers karana un prompt karanne ne, kelinma generate karala atha arinawa. oken wenne ahana eka boring wena eka tamai.

    okkotama oni mamai mulin damme kiyala athal eka ganna
     
    • Like
    Reactions: jamiezue

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    oka generate wennema autotune add wela bn, hodata ahapan. eka too much. ekko prompt walin adu karanna oni.

    v5 PRO (beta) eke vocals hodatama hodai bn, habai prompt karala natural voice ganna oni. nikanma dammoth keliya thamai.
    dan rock/metal covers karana un prompt karanne ne, kelinma generate karala atha arinawa. oken wenne ahana eka boring wena eka tamai.

    okkotama oni mamai mulin damme kiyala athal eka ganna
    mokadda denna one prompt eka??
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    mokadda denna one prompt eka??
    mamanam prompt wala (style eke) use karanne "Clean Vocal, Clean Male/Female Voice Lead" wage ewa bn. eka ithin song eken song ekata wenas wenawane.

    mama oka use karanne mage playlist eka hadaganna witharai. :baffled: