පාරෙ බල්ලන්ට මොකද කරන්නෙ

American Chopper

Junior member
  • Jul 8, 2017
    37
    14
    18
    පාරෙ බල්ලන්ට මොකද කරන්නෙ

    පාරෙ දඩාවතේ යන බල්ලන්ට කරන්න විසදුමක් නැද්ද...අදත් බයික් එකක් වට්ටගත්තා බල්ලෙක් බේරන්න ගිහින්...මුං බෝවෙනවා මාර විදිහට...කලින් තිබ්බ බලුවෑන් නැතිකරපු එක තමා මේ හැමදේටම මුල :angry::angry:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පාරෙ දඩාවතේ යන බල්ලන්ට කරන්න විසදුමක් නැද්ද...අදත් බයික් එකක් වට්ටගත්තා බල්ලෙක් බේරන්න ගිහින්...මුං බෝවෙනවා මාර විදිහට...කලින් තිබ්බ බලුවෑන් නැතිකරපු එක තමා මේ හැමදේටම මුල :angry::angry:

    මොනව කරන්නද බන්. අර කතාවට කියන්නෙ රට බල්ලට ගිහින්නෙ තියෙන්නෙ කියල. ඒක ඇත්ත ඉතින්. බලු ගති තියෙන උන් වැඩියි. ඉතින් උන් මැරිලා ගිහින් බල්ලො වෙලා උපදිනවා. බල්ලො අඩු වෙන්න ඉතින් බලු ගති තියෙන උන් අඩු වෙන්න වෙනවා. අපෝ බලු වෑන් එනවට අකමැතියි. මොකද ඒ අතින්නම් ධාර්මිකයි. ඒක එනවා කියල ආරංචි වෙච්ච ගමන් බල්ලො රෙද්ද අස්සෙ හරි ගහගෙන බේර ගන්නවා. පාරෙ ඉන්න බල්ලො කමක් නෑ කියමුකො. නමුත් ප්‍රශ්නේ ගෙවල් වල හදන උනුත් පාරට එවන එක. පාරේ යනකොටත් බල්ලා හදන වේසිගෙ පුතාලගේ ගෙදර වත්තට යනවා වගේ බුරාගෙන පනින්නේ. ඒ මදිවට උගේ අහවල් වැඩේ කරගන්නත් එවන්නේ පාරට.