පාරෙ බල්ලන්ට මොකද කරන්නෙ
පාරෙ දඩාවතේ යන බල්ලන්ට කරන්න විසදුමක් නැද්ද...අදත් බයික් එකක් වට්ටගත්තා බල්ලෙක් බේරන්න ගිහින්...මුං බෝවෙනවා මාර විදිහට...කලින් තිබ්බ බලුවෑන් නැතිකරපු එක තමා මේ හැමදේටම මුල