පාරෙ යනකොට අහුවෙන්න එපා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පාරෙ යනකොට අහුවෙන්න එපා

    මේ video එක බලපල්ල

    අර මිනිහ ඕනෙ කමින් කාර් එකේ වදින්නෙ

    පස්සෙන් ආපු කාර් එකේ මිනිහ දැක්ක නිසා සල්ලි ඉල්ලන්නෙ නැතුව හෙමීට මාරු උනා

    නැත්නම් රුපියල් 3,000-4,000කට කෙල වෙනව

    මේක වෙන්නෙ කොහිලවත්ත පැත්තෙ


     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    chine sahenna wenawa oka..dan lankaweth karanna patan aran ne.. Camera 4 pathtatama Set karagena pare yanna wei wage
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හරියටම තැන කියපන් බලන්න.මොකද මමත් IDH තමයි. :eek::eek:

    මම ඔය පැත්ත දන්නෙ නෑ බන්

    අර වීඩියෝ එක පටන් ගන්නකොටම හදන පන්සලක් පහු වෙනව නේද

    හිතා ගන්න බැරිද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    හප්පට දැන් මේකට ත්‍රෙඩ් දෙකක්ම තියෙනව. :lol: