හරියටම තැන කියපන් බලන්න.මොකද මමත් IDH තමයි.![]()
Hamme ithn Kohilawatte eun kiwwama ithn ahanna deyak na.
mun nan happenne insurance ganna needa .ඉදිරියේ රාළ;21202247 said:මේවා බලලා ඉගෙනගෙන කරන ඒවා. අපේ උන් තාම L බෝඩ් නිසා තාම හරියට වෙන්නෙ නෑ - වුණ දාට වටේටම ඩෑෂ් කැම් ගහගන්න වෙයි, නැත්තම් උඩට 360 කැමරාවක්![]()
