පාරෙ යනකොට අහුවෙන්න එපා

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    උබලට ඉංගම් මාරුව මතකද රුපවාහිනියේ ගියපු ඒ කතාවෙත් ඔය වගේ සීන් එකක් තිබුනා...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Hamme ithn Kohilawatte eun kiwwama ithn ahanna deyak na.

    මූ කොහිලවත්තේ එකෙක් නෙමෙයි මචං...කොහේ හරි දුර පළාතකින් බැහැපු පොරක්..මුගේ ජොබ් එක ඕක..ඕකා රාජගිරිය,බොරැල්ල,කිරිබත්ගොඩ,කඩවත පති වලත් කැරකෙනවා..කාර් වල හැප්පෙන එකයි,බඩු මල්ලක් අරන් පාරේ ෆිට් එක හැදිලා සේම පෙරාගෙන වැටෙන එක තමයි මුගේ ජොබ් එක..මූ ටම මාත් රැවටුනා බං කිරිබත්ගොඩදී කාලෙකට කලින්..මගේ ඉස්සරහම වැටුන ෆිට් එක හැදිලා වගේ..බඩු මල්ල සීසිකඩ විසි උනා..ඊට පස්සේ මිනිහා නැගිටලා දුක් මූඩ් එකක් දාගෙන අර හැලුන හාල් එළවලු එකතු කරනවා..මම දුක හිතිලා රුපියල් 500 ක් දුන්නා..පස්සේ තමයි එතනම 3වීල් පොරක් මට විස්තරේ කිව්වේ..අයියෝ සල්ලි...
     

    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    Oya wage wahana walin set awilla hariyatama kaha ira udadi heppuna kiyala nathara karala sadde dala gana kadaganna set ekak innawa Gampaha.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ටෞකන්ඩ කියල රිවස් එකක් ගහන්ඩ තියෙන්නෙ දනිස්සෙන් පල්ලැහැ කුඩු වෙලා යන්ඩ. :D
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඉදිරියේ රාළ;21202247 said:
    මේවා බලලා ඉගෙනගෙන කරන ඒවා. අපේ උන් තාම L බෝඩ් නිසා තාම හරියට වෙන්නෙ නෑ - වුණ දාට වටේටම ඩෑෂ් කැම් ගහගන්න වෙයි, නැත්තම් උඩට 360 කැමරාවක් :D
    mun nan happenne insurance ganna needa . :rofl: