පාරේ ඉන්න කෙල්ලෝ දැක්කම දුක හිතනවා

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඔයාලා ඉතින් මාව දැන් දන්නවනේ මම චීනයට සහය දෙන බයියෙක් අද මන් හිතුව මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ගැන කතාබහ කරන්න

    මට වයස 16යි මම ඉස්කෝලේ ගියේ හතරට විතරයි මම ගෙදරට වෙලා ඉන්ටෙර්නෙට් එකෙන් දේශපාලනය ඉගෙන ගන්න එක තමයි කරන්නේ මම ජාතිකවාදියෙක් වගේම සමාජවාදියෙක් වෙනවා මම මැද පන්තියේ කොල්ලෙක් හැබැයි මම ඉස්කෝලේ යන එක නවත්තපු හින්දා කවුරුත් මාව ගණන්ගන්නේ නැහැ ඉස්කෝලේ යන එක නැවැත්තුවේ මමමයි නැතුව වෙන දේකට නෙමේ මම සමාජවාදියෙක් උනෙත් මේකයි මට සමාජය වෙනස් කරන්න ඕනි නිසා මම පාරේ ඇවිදගෙන යනකොට ලස්සන කෙල්ලෝ දකිනවා මම ආස දේශප්‍රේමී බුදු දහමට ගරු කරන සිංහල සුදු කෙල්ලෙක්ට ඉතින් මම පාරේ යන කොට ඔය ලස්සන ලස්සන කෙල්ලෝ දකිනවා එත් මට කරන්න දෙයක් නැහැ ඒ කට්ටිය මාව ගණන් ගන්නේ නැහැ මම ඒ කට්ටියව අදුරන්නෙත් නැහැ මට යාළුවොත් නැහැ ඒ ගැන කියන්න මම සමාජයට වැඩිය නැති කෙනෙක් මම ගේ අස්සටම වෙලා දේශපාලනය ගැන ඉන්ටෙර්නෙට් එකේ පම්පෝරි ගහන එකෙක් ඉතින් මාව කවුරු ගණන් ගයිද :cry:😔
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජාතිකවාදියෙක්
    සමාජවාදියෙක්
    මැද පන්තියේ කොල්ලෙක්
    දේශප්‍රේමී
    බුදු දහමට ගරු කරන
    ඉන්ටෙර්නෙට් එකේ පම්පෝරි ගහන එකෙක්

    උබ රැඩිකල් බයියෙක් මචං (y)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    @nicjosh83 මොකෝ උඹේ ජීවිත කතාව කියන්න හිතුනේ 🤭 ඔරිජිනල් එකෙන්ම කිව්ව නං ඉවරයි නෙහ්

    උෟට ගෝඨගෙ වැඩ දැකලම දැන් පිස්සු හැදීගෙන ඵනවද මංද.ගොඩක් බලාපොරොත්තු තියන් ඉඳලා ඒවා වුනේ නැති වුනහම ඔහොම තමා..:(

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ඔයාලා ඉතින් මාව දැන් දන්නවනේ මම චීනයට සහය දෙන බයියෙක් අද මන් හිතුව මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ගැන කතාබහ කරන්න

    මට වයස 16යි මම ඉස්කෝලේ ගියේ හතරට විතරයි මම ගෙදරට වෙලා ඉන්ටෙර්නෙට් එකෙන් දේශපාලනය ඉගෙන ගන්න එක තමයි කරන්නේ මම ජාතිකවාදියෙක් වගේම සමාජවාදියෙක් වෙනවා මම මැද පන්තියේ කොල්ලෙක් හැබැයි මම ඉස්කෝලේ යන එක නවත්තපු හින්දා කවුරුත් මාව ගණන්ගන්නේ නැහැ ඉස්කෝලේ යන එක නැවැත්තුවේ මමමයි නැතුව වෙන දේකට නෙමේ මම සමාජවාදියෙක් උනෙත් මේකයි මට සමාජය වෙනස් කරන්න ඕනි නිසා මම පාරේ ඇවිදගෙන යනකොට ලස්සන කෙල්ලෝ දකිනවා මම ආස දේශප්‍රේමී බුදු දහමට ගරු කරන සිංහල සුදු කෙල්ලෙක්ට ඉතින් මම පාරේ යන කොට ඔය ලස්සන ලස්සන කෙල්ලෝ දකිනවා එත් මට කරන්න දෙයක් නැහැ ඒ කට්ටිය මාව ගණන් ගන්නේ නැහැ මම ඒ කට්ටියව අදුරන්නෙත් නැහැ මට යාළුවොත් නැහැ ඒ ගැන කියන්න මම සමාජයට වැඩිය නැති කෙනෙක් මම ගේ අස්සටම වෙලා දේශපාලනය ගැන ඉන්ටෙර්නෙට් එකේ පම්පෝරි ගහන එකෙක් ඉතින් මාව කවුරු ගණන් ගයිද :cry:😔

    බම්ප්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හායි පෙරුමාල් බොක්ක :cool: @N A K A M U R A අකවුන්ට් එකෙන් හොදට බයියොන්ව ලිදේ දානවා ඈ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉන්ටෙර්නෙට් එකෙන් දේශපාලනය ඉගෙන ගන්න:no::no::no::no:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වයස 16 උන් දිහා කෙල්ලෝ බලන්නේ නෑ .උබල පොඩි ළමයි නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    UrLr.gif
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''මම ඉස්කෝලේ ගියේ හතරට විතරයි''
    ලොකු අවුලක් නැහැ බං. අපේ රට පාලනය කරන ඒවුනුත් ඒහෙම තමයි.

    'මම ගෙදරට වෙලා ඉන්ටෙර්නෙට් එකෙන් දේශපාලනය ඉගෙන ගන්න එක තමයි කරන්නේ'
    පසු කාලීනව අක්ෂි දුර්වලතා මතුවිය හැක...