ඔයාලා ඉතින් මාව දැන් දන්නවනේ මම චීනයට සහය දෙන බයියෙක් අද මන් හිතුව මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ගැන කතාබහ කරන්න
මට වයස 16යි මම ඉස්කෝලේ ගියේ හතරට විතරයි මම ගෙදරට වෙලා ඉන්ටෙර්නෙට් එකෙන් දේශපාලනය ඉගෙන ගන්න එක තමයි කරන්නේ මම ජාතිකවාදියෙක් වගේම සමාජවාදියෙක් වෙනවා මම මැද පන්තියේ කොල්ලෙක් හැබැයි මම ඉස්කෝලේ යන එක නවත්තපු හින්දා කවුරුත් මාව ගණන්ගන්නේ නැහැ ඉස්කෝලේ යන එක නැවැත්තුවේ මමමයි නැතුව වෙන දේකට නෙමේ මම සමාජවාදියෙක් උනෙත් මේකයි මට සමාජය වෙනස් කරන්න ඕනි නිසා මම පාරේ ඇවිදගෙන යනකොට ලස්සන කෙල්ලෝ දකිනවා මම ආස දේශප්‍රේමී බුදු දහමට ගරු කරන සිංහල සුදු කෙල්ලෙක්ට ඉතින් මම පාරේ යන කොට ඔය ලස්සන ලස්සන කෙල්ලෝ දකිනවා එත් මට කරන්න දෙයක් නැහැ ඒ කට්ටිය මාව ගණන් ගන්නේ නැහැ මම ඒ කට්ටියව අදුරන්නෙත් නැහැ මට යාළුවොත් නැහැ ඒ ගැන කියන්න මම සමාජයට වැඩිය නැති කෙනෙක් මම ගේ අස්සටම වෙලා දේශපාලනය ගැන ඉන්ටෙර්නෙට් එකේ පම්පෝරි ගහන එකෙක් ඉතින් මාව කවුරු ගණන් ගයිද