පාරේ ඉන්න බල්ලෝ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බල්ලන්ට ලාවට ගහපං සිහිය නැතුව වැටෙන්න..
    ඊට පස්සේ උන් සේරම අරං ගිහිල්ලා නැට්ටෙන් එල්ලල තියපං සිහිය එනකං..
    සිහිය ආවට පස්සේ වැලි කඩදාසියක් අරගෙන හොම්බේ උලපං ලෙලි යනකං ආයේ තො බුරාගෙන පනිනව කැරියා කියල අහ අහ..
    ඉවර වෙලා ආයේ හිටපු හන්දියටම ගිහිල්ලා බස්සපං.
    ආයේ බුරාගෙන අව්වොත් වැලි කඩදාසි කැල්ලක් පෙන්නපං එකෙන්ම ගොඩ වැඩේ..

    :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මරන්න ඕනෙනං වෙන විදිහකට මරපං..
    පොල්ලකින් ගහපං, මන්නෙන් කොටපං ඔඉන දෙය්ක් කරපං..
    ඒ උනාට සතෙකුට වත් කන දේකට වස දලා දෙන්න එපා..
    ජීවත් වෙන්න බඩට කන දේට කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා..
    මරන්න ඕනෙනං මරපං නොමර ඉන්න එපා..
    බඩගින්නට කන දේට වහ දාන්න එපා ඒව අන්තිම කැරි වැඩ..

    ehenan manniyen kotanna thamai wenne. pollen gahuwata marenne na
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    kanna deddi poisoned food deepan.

    අපෝ ඒ වගේ නම් වැඩ කරන්න එපා බං. බල්ලො කියන්නේ මහා කරදරයක් නම් තමයි. ඒත් අපි වගේම හැම සතෙක්මත් ජීවත් වෙන්නත් ඕනනේ බං.
    :cool::cool::cool::cool:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ehenan manniyen kotanna thamai wenne. pollen gahuwata marenne na

    පොල්ලෙන් ගහලා සිහි නැතුව වැටුනම නහයට පුලුන් කෑලි දෙකක් ගහලා කට හොදට තද වෙන්න ඉන්සියුලර් ටේප් එකක් හොම්බ වටේම ඔතපං.
    එතකොට සිහිය ආව ගම්න් විනාඩියෙන් එහෙම්මම ඌ ආයේ මැරෙනවා ගේම ක්ලෝස්..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සොරි තමයි. මරන්න නම් බෑ. අපේ ගෙදරත් බල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා. එකයි නගරසබවට කියලා මුකුත් කරන්න බැරිද ?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බල්ලන්ට ලාවට ගහපං සිහිය නැතුව වැටෙන්න..
    ඊට පස්සේ උන් සේරම අරං ගිහිල්ලා නැට්ටෙන් එල්ලල තියපං සිහිය එනකං..
    සිහිය ආවට පස්සේ වැලි කඩදාසියක් අරගෙන හොම්බේ උලපං ලෙලි යනකං ආයේ තො බුරාගෙන පනිනව කැරියා කියල අහ අහ..
    ඉවර වෙලා ආයේ හිටපු හන්දියටම ගිහිල්ලා බස්සපං.
    ආයේ බුරාගෙන අව්වොත් වැලි කඩදාසි කැල්ලක් පෙන්නපං එකෙන්ම ගොඩ වැඩේ..

    පොල්ලෙන් ගහලා සිහි නැතුව වැටුනම නහයට පුලුන් කෑලි දෙකක් ගහලා කට හොදට තද වෙන්න ඉන්සියුලර් ටේප් එකක් හොම්බ වටේම ඔතපං.
    එතකොට සිහිය ආව ගම්න් විනාඩියෙන් එහෙම්මම ඌ ආයේ මැරෙනවා ගේම ක්ලෝස්..

    මහදැන #%ත්තා පරාදයි :rofl:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සොරි තමයි. මරන්න නම් බෑ. අපේ ගෙදරත් බල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා. එකයි නගරසබවට කියලා මුකුත් කරන්න බැරිද ?

    අයිතිකාරයන් නැති බල්ලන්ව අරන් යන්න එනවා නේද බං නගර සභාවෙන් කාලෙකට සැරයක්...