හොද painkiller එකක් කියපන් සිංහලු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    paracetamol-tablet-500x500.jpg


    Me mokdda mcn


    Mefen කියන්නෙ මේක නේද? අර දත් කැක්කුම් වලට එහෙම ගන්නෙ? මේක නම් සෙට් වෙයි වගේ 😍
    ------ Post added on Apr 13, 2024 at 1:04 PM

    දත් කැක්කුමට මේක තමා සුපිරිම..one shot🤩..

    Nurofen-Core-200mg-FRONT-1500x1500px.jpg

    ------ Post added on Apr 13, 2024 at 1:51 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    Diclofenac එකේ පස්ස පැත්තෙන් ඇතුල් කරන එක . එකට අඩු වෙනවා ඉක්මනට කැක්කුම . බොනවට වඩා ඉක්මනට අඩු වෙනවා . diclo ඇලජි නැත්තම් හොඳයි .
    අපෝ පේන් එක ඉවසන් ඉන්න එක 1000න් සම්පතයි පස්ස පැත්තෙන් එකේක මගුල් ඇතුලට් දාගන්නවට වඩා 🤮

    Dukai machn…
    Brufen hodai neda
    මිලිග්‍රෑම් කීයෙ එකද මචං ගන්න ඕන?
    ------ Post added on Apr 13, 2024 at 2:29 PM

    Mefenamic 500mg ekak beepan.

    paracetamol-tablet-500x500.jpg




    දත් කැක්කුමට මේක තමා සුපිරිම..one shot🤩..

    Nurofen-Core-200mg-FRONT-1500x1500px.jpg

    ------ Post added on Apr 13, 2024 at 1:51 PM
    Mefen එකක් බිව්වා. අඩු උනා බං pain එක 😍
    ------ Post added on Apr 13, 2024 at 2:29 PM
     

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Painkillers ගහනවනම් හොදට කාපන් මචං.gastritis තියෙනවනම් Omeprazole එකකුත් එක්ක ගහපන්.මාත් තරි ගහන් ඉන්නේ පෙරේදා ඉදන්
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    අපෝ පේන් එක ඉවසන් ඉන්න එක 1000න් සම්පතයි පස්ස පැත්තෙන් එකේක මගුල් ඇතුලට් දාගන්නවට වඩා 🤮


    මිලිග්‍රෑම් කීයෙ එකද මචං ගන්න ඕන?
    ------ Post added on Apr 13, 2024 at 2:29 PM




    Mefen එකක් බිව්වා. අඩු උනා බං pain එක 😍
    ------ Post added on Apr 13, 2024 at 2:29 PM
    200mg matanam athi
     
    • Like
    Reactions: Mr UNKNOWN

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    mekada apple kiyanne
    දන්නෙ නෑ මචං දැකල නෑ අහල විතරයි තියෙන්නෙ.
    Google එකේනම් තියෙන්නෙ මෙහෙම.

    What is tapentadol 25 mg used for?
    Tapentadol is an opioid pain-relief medicine that can only be prescribed by your doctor. Tapentadol is prescribed for relief of severe pain, where other pain medicines have not been effective or cannot be used. Suddenly stopping tapentadol can cause withdrawal symptoms.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    Gabica එක සුපිරි,... 100mg eka gahapn... owa okkoma hiri watila yanwa. nindath yanwa, uba thuwala wedanawatane bonne... eka nisa awulk na..
    Prescription netwa pharmcy ekan ganna puluwand bosa ooka 😍

    අඩො බල්ලට මොකද බන්
    තුවාලද :(
    ඌට මුකුත් නෑ බං. කැරියව මම බේරුවා. ඌව බේරන්න ගිහිං තමා මම පතබෑවුනේ. උගෙ ගෑවුනේවත් නෑ. මම වැටුනම ඌ සද්දෙට බයවෙලා මුලින් ඈතට දුවලා පස්සෙ ලගටත් ආවා හැබැයි නැට්ට වන වන 😑
    ------ Post added on Apr 13, 2024 at 10:52 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    ඔයි ඇබ්බැහි වෙන එවුව ගහන්නැතුව පැරසිටමෝල් වලින්ම ගොඩ යං

    Cilagra 100mg ekak gahapan, prescription one naha thaththata kiyala gennaganin, udema gahapan awuruddama athal eke inna ahaki
    අද mefen ගෙන්නගෙන බිව්වා බං. ඒකට අඩු වෙනවා. පැය 8න් 8ට ගහන්න ඕන නැත්තං ආය රිදෙනවා
     
    • Like
    Reactions: Hyaenidae

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    Mo
    අද mefen ගෙන්නගෙන බිව්වා බං. ඒකට අඩු වෙනවා. පැය 8න් 8ට ගහන්න ඕන නැත්තං ආය රිදෙනවා
    morphine tiyena behet ganna barida ubata injection karaganna hari
     
    • Like
    Reactions: Mr UNKNOWN

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Tramadol කියන්නේ heroine තමයි. ඒත් powerful painkiller එකක්.
    වෙඩි වැදුනා ම එහෙම දෙන්නේ.

    මට දීලා තියෙනව tramadol injection එක hospital වල. Kidney stone pain එකට.
    Prescription නැතුව දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Mr UNKNOWN