හොද painkiller එකක් කියපන් සිංහලු

AnuradhaRa

Well-known member
  • Tramadol කියන්නේ heroine තමයි. ඒත් powerful painkiller එකක්.
    වෙඩි වැදුනා ම එහෙම දෙන්නේ.

    මට දීලා තියෙනව tramadol injection එක hospital වල. Kidney stone pain එකට.
    Prescription නැතුව දෙන්නේ නෑ.
    morphine ඉන්ජෙක්ෂන් එකත් දෙනව
     
    • Like
    Reactions: Mr UNKNOWN

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපෝ පේන් එක ඉවසන් ඉන්න එක 1000න් සම්පතයි පස්ස පැත්තෙන් එකේක මගුල් ඇතුලට් දාගන්නවට වඩා 🤮
    උබලට වෙන වෙන දේවල් පස්ස පැත්තට දාගන්න හොඳයි, වේදනාවට painkiller එකක් දාගන්න කිව්වම තමයි බැරි
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Prescription netwa pharmcy ekan ganna puluwand bosa ooka 😍


    ඌට මුකුත් නෑ බං. කැරියව මම බේරුවා. ඌව බේරන්න ගිහිං තමා මම පතබෑවුනේ. උගෙ ගෑවුනේවත් නෑ. මම වැටුනම ඌ සද්දෙට බයවෙලා මුලින් ඈතට දුවලා පස්සෙ ලගටත් ආවා හැබැයි නැට්ට වන වන 😑
    ------ Post added on Apr 13, 2024 at 10:52 PM
    anna ehema podi scene ekk tiyanwa....

    Dan kohomda ubta.... thama ridenwada?
     
    • Love
    Reactions: Mr UNKNOWN

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    Diclofenac එකේ පස්ස පැත්තෙන් ඇතුල් කරන එක . එකට අඩු වෙනවා ඉක්මනට කැක්කුම . බොනවට වඩා ඉක්මනට අඩු වෙනවා . diclo ඇලජි නැත්තම් හොඳයි .

    මචන් මේක දාගන්න හෙල්ප් එකක් ඕනි නම් කියපන්
     
    • Haha
    Reactions: AnuradhaRa

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    soframycin cream එක ගාපං

    උඹට සීනි තියෙනවද?
    නෑ බං. කකුලෙ ඇගිල්ලෙ තුවාලෙ පොඩ්ඩක් පැසවන්න ගත්තෙ තුවාලෙ තෙමුන නිසා බං නිතර. දැන් ඒකත් හරි. ඒකත් වේලෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • නෑ බං. කකුලෙ ඇගිල්ලෙ තුවාලෙ පොඩ්ඩක් පැසවන්න ගත්තෙ තුවාලෙ තෙමුන නිසා බං නිතර. දැන් ඒකත් හරි. ඒකත් වේලෙනවා
    නිතරම තෙමන්න එපා
    තෙමුනොත් එවෙලෙම තෙත මාත්තු කරල දාන්න