කුණු පුච්චන වෙලාවට 119 ගහල කියපන් මාර්ගයේ ගමනාගමනයට අවහිර වෙන විදිහට ගිනි ගොඩක් ගහල තියනවා කියලා. කරපු එකාගේ නමත් කියපන්. 119 වලට කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම එන්න ඕනේ.කම්ප්ලේන් එකට ගත්ත ඇක්ෂන් එකත් උන් රිපෝට් කරන්න ඕනේ.![]()
pissuda bn..
Mama ekaparak 119 call kara mage car eka ekek happala. Dawasema ekekwath awe ne. Police station ekata gihin balanakota un liyagena ekek gihin baluwa kauruth hitiye ne kiyala ethana. Happapu ekath policiyata gihin entry ekak dala mama hit and run kara kiyala.