පාරේ ඩෙඟා නටපු බස් මට්ටු කරයි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කරෝකේ කැරි බය් පොලිස් කාරයෙක් ඌ නම්..මේ බපල් මේ බපල් සෝපා..🤣🤣🤣..කතා විලාශයෙන් නම් පොලිස් කාරයෙක් නෙමෙයි රස්තියාදු කාරයෙක් වගේ 🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    eka athakata me wade waradie. podi minihata athal ekak ganna mewage deyak witharai thiyenne
    ඇතුලේ දේවල් තියෙද්දී පිට තියෙන එව්වා අයින් කරන්න කිව්වා නම් හරි. මොකද ඇතුලේ තියෙන එව්වා අදාළ නෑනේ කොහොමත් ඕක සාමාන්‍ය රූට් පර්මිට් එකට දුවන බස් නෙමෙයිනේ. ඕන එකෙක් හයර් කරගෙන දුවන එව්වනේ. ඇතුලේ ඉතින් බඩු ගැහුවත් අදාළ නෑනේ. ඒක නිසා පිට එව්වා තමා ගලවන්න ඕන පාරේ යන මිනිස්සුන්ට අවහිරයක් වෙන දේවල්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,076
    3
    118,723
    113
    Gampaha
    ඇතුලේ දේවල් තියෙද්දී පිට තියෙන එව්වා අයින් කරන්න කිව්වා නම් හරි. මොකද ඇතුලේ තියෙන එව්වා අදාළ නෑනේ කොහොමත් ඕක සාමාන්‍ය රූට් පර්මිට් එකට දුවන බස් නෙමෙයිනේ. ඕන එකෙක් හයර් කරගෙන දුවන එව්වනේ. ඇතුලේ ඉතින් බඩු ගැහුවත් අදාළ නෑනේ. ඒක නිසා පිට එව්වා තමා ගලවන්න ඕන පාරේ යන මිනිස්සුන්ට අවහිරයක් වෙන දේවල්.
    එහෙම බෑනෙ...
    මම දන්න විදිහටනං, මගී ප්‍රවාහන වාහන වලට ඇතුලටත් තියෙන්න ඕනෙ විදිහක් තියෙනව,
    ශීට් තියෙන්න ඕනෙ විදිහකුත් ඇති සමහර විට...

    ඔය විදිහට පාටිශන් කරල හදල, මගී ප්‍රවාහනය කරන්න පුලුවන් විදිහට රෙජිස්ටර් කරන්න බැරුව ඇති...

    පස්සෙ වීදුරුව පේන්නෙත් නෑනෙ අනික...

    eka athakata me wade waradie. podi minihata athal ekak ganna mewage deyak witharai thiyenne
    එහෙම කියන්න එපා මචං...

    එහෙම බැලුවොත් ලොකු මිනිහට ආතල් එකක් ගන්න තියෙන්නෙ, ලැම්බෝගිණි, බුගාටි වගේ වාහන විතරයි ඒ නිසා සැප වාහන ටිකක් ගේන්න අවසර දෙන්න ඕනෙ කියල කියන්නත් පුලුවන්...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    එහෙම බෑනෙ...
    මම දන්න විදිහටනං, මගී ප්‍රවාහන වාහන වලට ඇතුලටත් තියෙන්න ඕනෙ විදිහක් තියෙනව,
    ශීට් තියෙන්න ඕනෙ විදිහකුත් ඇති සමහර විට...

    ඔය විදිහට පාටිශන් කරල හදල, මගී ප්‍රවාහනය කරන්න පුලුවන් විදිහට රෙජිස්ටර් කරන්න බැරුව ඇති...

    පස්සෙ වීදුරුව පේන්නෙත් නෑනෙ අනික...

    එහෙම කියන්න එපා මචං...

    එහෙම බැලුවොත් ලොකු මිනිහට ආතල් එකක් ගන්න තියෙන්නෙ, ලැම්බෝගිණි, බුගාටි වගේ වාහන විතරයි ඒ නිසා සැප වාහන ටිකක් ගේන්න අවසර දෙන්න ඕනෙ කියල කියන්නත් පුලුවන්...
    ai oya ona thaaram sepa wahana thiyenne, bus wunath NCG bus thiyenne

    loku ayata night club shangrilla arawa mewa serama thiyenawa, monaragala inna minihek me peedane mudaharinne kohomada
     
    • Like
    Reactions: PHBhagya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඇතුලේ දේවල් තියෙද්දී පිට තියෙන එව්වා අයින් කරන්න කිව්වා නම් හරි. මොකද ඇතුලේ තියෙන එව්වා අදාළ නෑනේ කොහොමත් ඕක සාමාන්‍ය රූට් පර්මිට් එකට දුවන බස් නෙමෙයිනේ. ඕන එකෙක් හයර් කරගෙන දුවන එව්වනේ. ඇතුලේ ඉතින් බඩු ගැහුවත් අදාළ නෑනේ. ඒක නිසා පිට එව්වා තමා ගලවන්න ඕන පාරේ යන මිනිස්සුන්ට අවහිරයක් වෙන දේවල්.
    කොහෙද ඕයි එකේ පිටි පස්සේ දොරයි emergency exit එකයි... :lol: :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන් මේ ashok layland modify කරන්න ගියපු සල්ලි වලින් ඇත්තම luxury bus එකක් ගන්න තිබ්බ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අන්න අරහෙ ටික්ටොක් එකේ Bus picco වැලපෙනවා, සමහර එවුන් පාරට බහිනවලු තවත් සමහර එවුන් ආයෙ අරගලයක් කරනවාලු, තවත් සමහර එවුන් කියනවා මේ රට දියුනු වෙන එක නතර වෙනවාලු වෙන රටක මේව කරා නං රජෙක් වගේලු සලකන්නෙ අනේ මන්දා ඉතිං
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    lights නම් ඕන වෙලාවට නවත්තුවම on කරන්න කියමු , මට නම් මේකේ ලොකුම ප්‍රශ්නේ

    සුදු යකඩ උල් , accident එකක් උනොත් වෙන අනතුරේ මාරාන්තික බව වැඩි වෙනවා .

    lights නම් cover කරන්න නීති ඕන , තව ඇතුලේ lights තීනවා නම් ඒවා off කරන නීති පාරේ යද්දී ,
    තව blindspot තිනවා නම් camera අනිවාර්ය නීති එන්න ඕන . blindspot තීන එකත් අනතුරු වැඩි වෙන්න හේතුවක් පරණ විදිහට තීන දිග වාහන වල
     
    • Like
    Reactions: libero