ඇතුලේ දේවල් තියෙද්දී පිට තියෙන එව්වා අයින් කරන්න කිව්වා නම් හරි. මොකද ඇතුලේ තියෙන එව්වා අදාළ නෑනේ කොහොමත් ඕක සාමාන්‍ය රූට් පර්මිට් එකට දුවන බස් නෙමෙයිනේ. ඕන එකෙක් හයර් කරගෙන දුවන එව්වනේ. ඇතුලේ ඉතින් බඩු ගැහුවත් අදාළ නෑනේ. ඒක නිසා පිට එව්වා තමා ගලවන්න ඕන පාරේ යන මිනිස්සුන්ට අවහිරයක් වෙන දේවල්.eka athakata me wade waradie. podi minihata athal ekak ganna mewage deyak witharai thiyenne
එහෙම බෑනෙ...ඇතුලේ දේවල් තියෙද්දී පිට තියෙන එව්වා අයින් කරන්න කිව්වා නම් හරි. මොකද ඇතුලේ තියෙන එව්වා අදාළ නෑනේ කොහොමත් ඕක සාමාන්‍ය රූට් පර්මිට් එකට දුවන බස් නෙමෙයිනේ. ඕන එකෙක් හයර් කරගෙන දුවන එව්වනේ. ඇතුලේ ඉතින් බඩු ගැහුවත් අදාළ නෑනේ. ඒක නිසා පිට එව්වා තමා ගලවන්න ඕන පාරේ යන මිනිස්සුන්ට අවහිරයක් වෙන දේවල්.
එහෙම කියන්න එපා මචං...eka athakata me wade waradie. podi minihata athal ekak ganna mewage deyak witharai thiyenne
ai oya ona thaaram sepa wahana thiyenne, bus wunath NCG bus thiyenneඑහෙම බෑනෙ...
මම දන්න විදිහටනං, මගී ප්‍රවාහන වාහන වලට ඇතුලටත් තියෙන්න ඕනෙ විදිහක් තියෙනව,
ශීට් තියෙන්න ඕනෙ විදිහකුත් ඇති සමහර විට...
ඔය විදිහට පාටිශන් කරල හදල, මගී ප්‍රවාහනය කරන්න පුලුවන් විදිහට රෙජිස්ටර් කරන්න බැරුව ඇති...
පස්සෙ වීදුරුව පේන්නෙත් නෑනෙ අනික...
එහෙම කියන්න එපා මචං...
එහෙම බැලුවොත් ලොකු මිනිහට ආතල් එකක් ගන්න තියෙන්නෙ, ලැම්බෝගිණි, බුගාටි වගේ වාහන විතරයි ඒ නිසා සැප වාහන ටිකක් ගේන්න අවසර දෙන්න ඕනෙ කියල කියන්නත් පුලුවන්...
කොහෙද ඕයි එකේ පිටි පස්සේ දොරයි emergency exit එකයි...ඇතුලේ දේවල් තියෙද්දී පිට තියෙන එව්වා අයින් කරන්න කිව්වා නම් හරි. මොකද ඇතුලේ තියෙන එව්වා අදාළ නෑනේ කොහොමත් ඕක සාමාන්‍ය රූට් පර්මිට් එකට දුවන බස් නෙමෙයිනේ. ඕන එකෙක් හයර් කරගෙන දුවන එව්වනේ. ඇතුලේ ඉතින් බඩු ගැහුවත් අදාළ නෑනේ. ඒක නිසා පිට එව්වා තමා ගලවන්න ඕන පාරේ යන මිනිස්සුන්ට අවහිරයක් වෙන දේවල්.
