පාරේ දුවද්දී බලු කරදරේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඔයවගේ ගෙදරක් ගාව පාරේ කන්න දිදී හදපු බල්ලෝ වගයක් හිටියා පාරේ යන අයට බුරා පනින. ගෙදර උන්ට කියල වැඩක් උනේ නැති නිසා කොල්ලෝ කතා වෙලා බල්ලෝ පනින්න හදනකොටම මහා හයියෙන්තිත්ත කුණු හරුපෙන් බල්ලට බනින්න පටන් ගත්ත. ටික කාලෙකට පස්සේ බල්ලෝ කොහේ ගියාද දන්නේ නෑ. වැඩේ කියන්නේ බල්ලෝ නැතත් ඒ ගේ ගාවදි කොල්ලොන්ට කුණු හරුප කියවෙන එක පුරුද්දට ගියා. :lol::lol:

    බල්ලට සිංහල තේරෙනවද බන්?
     
    • Haha
    Reactions: Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    home workout tikk krahalla bn
    workout එකකටම නෙමෙයි මචන්. ටයිමින් වලට දුවන්නේ

    Treadmill එකක් ගනින් බල්ලට හුකාගන්න කියලා
    බෝරින් බන්
    ------ Post added on Jul 29, 2021 at 11:36 AM

    බිස්කට් පැකට් එකක් අරන් ගිහින්. බල්ලෙක් එද්දී බිස්කට් එකක් දාන්න
    ඕක මම කල්පනා කලා. අයිතිකරයො දැකල රෙද්ද උස්සගෙන ආවොත් කියල, අදහස අතඇරියා
    ------ Post added on Jul 29, 2021 at 11:37 AM
     
    • Like
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    බල්ලට සිංහල තේරෙනවද බන්?
    බල්ලට තේරුනාද /නැද්ද කියලද නම් දන්නේ නෑ කිරි පුතේ. :lol: ඒකෙන් බලාපොරොත්තු උනේ මිනිස්සු ගේ ඉස්සරහ කුණුහරුපෙන් බැන බැන යද්දී අයාලේ යන්න බල්ලෝ හදපු එවුන් චාටර් කරන එක. වැඩේ සාර්ථක වෙලා උන් බල්ලෝ ටික කුඩු කරලා හැදුව හෝ වෙන කොහෙටහරි ට්‍රාන්සර් හදල දීල තිබුනා කිරි පුතේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    dog whistle හරියට වැදුනම නැට්ට පුකෙ ගහගෙනහ් දුවන්නෙහ් ...
     
    • Like
    Reactions: Ryan08

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    මට එපා වෙන්නෙ අපේ ගෙවල් ළඟ බල්ලෙක් හිටියා. ඌ මම පයින් යනකොට නැට්ට වන වන පස්සෙන් එනවා. මම සමහර දාට මාරි බිස්කට් පැකට් එකකුත් අරන් දෙනවා කාපන් කියල. මේ යකා මම මෝටර් බයික් එකෙන් යනකොට බුරාගෙන පස්සෙන් එනවා. මහ කැරි බල්ලෙක්. බල්ලෙක් විදිහට හිතල බැලුවොත් ඌ හිතනවා ඇති මාව අමුතු සතෙක් අරන් යනවා කියල. මාව බේර ගන්න පස්සෙන් එනවා ඇති. ඒත් බුරන් එනකොට නවත්තල බලන්න බයයි. :rolleyes2:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පාරෙ ඉන්න බල්ලො, එහෙම එලවන් ඇවිල්ල හපන්නෙ නෑ , උබ ගේම ඉල්ලුවෙ නැත්නන්.
    උන් ඒ ආතල් එකක් ගන්නෙ, බුරන් එනව නන් නැවතියන්
    දිව්වොත් තව කුලප්පු වෙනව.

    මාරි පැකට් එකක් අරගෙන බෙද්ල දීපන්

    ටික දවසක් යනකොට, උබත් එක්ක දුවන්නත් එයි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    පාරේ දුවන උන් කවුද ඉන්නේ.
    බල්ලෝ බුරාගෙන පනින එකට මොකක්ද විසදුම.
    මුන් බුරනවා විතරද. කන්නේ නැද්ද.
    උන්ගේ atention එක ගන්නේ නැතුව දුවන්න්නේ කොහොමද ?
    චීන පටස් ටිකක් අරන් පලයන්..
    බුරාගෙන එනකොට ගහලා දාපන් බිම...
    එතකොට බල්ලා දුවයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    කැරි සොන්නලු වගේමයි නිදහසේ දුවන්නත් නැහැ
    .......
    මාරි බිස්කට් දීපන් උබට ගාඩ් කරයි ගෙදරට එනකන්..(ස්⁣කෝ⁣ලේ යන කාලේ කරා)
    ......
    ⁣අපේ ගෙවල් ගාව ඉන්නව බල්ලෙක් මගෙන් බත් කාල මම බයික් යද්දී පනිනව.(සොන්නලු වගේ කැරි වැඩ)දවසක් මූට මීටර් නෑ(මනෝ පාරක් ගහල කැරියා) මම එනවා මම කල වැඩේ පෑගූවා ලෑල්ටම ගැහුව බ්‍රේක් පාර ගැහුවා මූන ලගටම කැරියා දිව්වා දිව්ල්ලක් ගිහිල්ලා වැදුනේ අල්ලපු ගෙදර එකාගේ ගේට්ටුවේ(පාර හොයාගන්න බැරැව) මූ එදායින් පස්සේ ආපහු පැන්නේ නෑ මට ආපහු බයික් එකේ යද්දී
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    චීන පටස් ටිකක් අරන් පලයන්..
    බුරාගෙන එනකොට ගහලා දාපන් බිම...
    එතකොට බල්ලා දුවයි.
    ගල් තමයි මම නම්. බල්ලෝ හදන්න දන්නේ නැති අයිතිකාරයත් අහල පහල ඉන්නව නම් ඉතින් ගඩොල් බාගයක් වගේ සයිස් එකක් තමයි අතට ගන්නේ.

    All living things fear being beaten with clubs.
    All living things fear being put to death.
    Putting oneself in the place of the other,
    Let no one kill nor cause another to kill.

    Dhammapada 129


    උබල අපායෙ තමයි, දෙන්නම
    ඔව්