පාරේ ප්‍රශ්නේ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හැමෝම දැක්කේ වැට විතරයි. මහ පාරේ කෑල්ලක් අල්ලලා පුද්ගලික පාරට සිමෙන්ති දාලා තියන එක කව්රුත් දැක්කෙ නෑ. සදාචාරාත්මකව වැට ගහපු එකා වැරදී තමයි. ඔහොම වැට ගහන්ඩ ඇත්තේ හැබැයි උසාවි නියෝගයක් ඇතුව. ඊට කලින් ඕකට වලි සීන් සෑහෙන්න යන්න ඇති. අරූ පාර කපන්න ඇත්තේ ගේමටමයි. ෆොටෝ එකෙන් පේනදෙයින් අපිට නිගමනවලට එන්න බෑ.

    1640271500210.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oya wage ewwata boru hali noliyaa idapan bn,,,, waththa tamange nam simawe watak gahanna ona... nathi nam nikan ma dennna wei kalayak giyaama ... ape pareth api gaththa ehema... mulin hiti un paarata ida deela tibbe... after 20 years walin wage un idan wikka.. next gattu ekaa arun paara ta atha ariya kotasatath allala watak gahuwa...

    api naduwa demma.. api dinum ithin..... ekai kiwwe idam simawata wata gahanna ma ona... nathi nam passe kale nadu giyoth parada wenawa...
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    හැමෝම දැක්කේ වැට විතරයි. මහ පාරේ කෑල්ලක් අල්ලලා පුද්ගලික පාරට සිමෙන්ති දාලා තියන එක කව්රුත් දැක්කෙ නෑ. සදාචාරාත්මකව වැට ගහපු එකා වැරදී තමයි. ඔහොම වැට ගහන්ඩ ඇත්තේ හැබැයි උසාවි නියෝගයක් ඇතුව. ඊට කලින් ඕකට වලි සීන් සෑහෙන්න යන්න ඇති. අරූ පාර කපන්න ඇත්තේ ගේමටමයි. ෆොටෝ එකෙන් පේනදෙයින් අපිට නිගමනවලට එන්න බෑ.

    View attachment 155048
    Jim Carrey Reaction GIF
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,153
    113
    අපෝ ඔකට වැටිල තියෙන කමෙන්ට් ටික දැඛ්කම බඩ දගලනවා. මාර රචනා ක්‍රවුඩ් එකක් ඉන්නෙ බන් ලංකාවෙ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අපෝ ඔකට වැටිල තියෙන කමෙන්ට් ටික දැඛ්කම බඩ දගලනවා. මාර රචනා ක්‍රවුඩ් එකක් ඉන්නෙ බන් ලංකාවෙ.
    ඔව් බං. උදේ ඉදලා දකින දකින තැන ඕක. ඉතිං අඩුවක් කරන්ඩ බෑනේ. මාත් දැම්මා පෝස්ට් එකක්.
     
    • Haha
    Reactions: pathaleiretta

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනුන්ගේ ඉඩම් මායිම් පන්නල තමන්ගේ පාරවල් හදාගන්න ලැජ්ජා නැද්ද ඕක දාපු හුත්තිගේ කොල්ලට.