පාරේ පොල් විකිණීම
උබල ඉන්න පැත්තේ පොල් ගණන් කොටගෙන යමන්කෝ පැත්ත එකක්ම
මම කුරුණෑගල. පිට වත්තකින් පොල් ටිකක් අරගෙන නුවර දිහා ගිහින් විකුනන්න බැලුවේ. පාරේ විකුනන්න. ඔය කට්ටිය ගස්ලබු, අන්නාසි වගේ විකුණන් නෙහ්. ඒ පැත්තේ කඩ මුදලාලි ලා කචල් දාවිද ?

gawa wikunanna epa..